ශ්*රී ලංකාව
ශ්*රී ලංකාෙව් චන්ද්*රිකා ඡායාරූපයක්
Welcome-ආයු*ෙබා්වන්
ශ්*රී ලංකාව இலங்கை Sri Lanka, ආසියා මහද්වීපයට අයත් දූපතකී. ඉන්දියාවට පහලින් දකුණු පසට වන්නට පිහිටා ඇත. එහි සම්පූර්ණ ප්*රමාණය වර්ග කි*ෙල*ා්මීටර 65610 කි. ශ්*රී ලංකා*ෙව*් අග නගරය "ශ්*රී ජයවර්ධනපුර ෙකා්ට්ෙට්"ෙව්."ශ්*රී ලංකා ප්*රජාතාන්තත්*රි*ක සමාජවාදී ජනරජය" රජෙය් නිලනාමය ෙවයි.
ශ්*රි ලංකාව ජාතිකත්වය
අවුරුදු 30000 කටත් වඩා වැඩි ප්*ෙරෟඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්*රී ලංකා ඉතිහාසය, බලංෙගාඩ මානවයා ෙසායා ගැනීෙමන් පසු ගණන් බැලිය ෙනාහැකී දුරකට දිවයයි. ලංකාෙව් විසු ආදිතම ප්*රබල රජ රාවණ විය. ප්*රථම නවීන රාජධනිය ෙලස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්*ය පරපුෙර් අවසානය ෙසංකඩගල නගරය විය.
වර්ෂ 1505 දී පරංගිහූ(Portuguese) ලංකාව ට පැමිනීෙමන් පසු ලංකාව අධර්මිශ්ඨ කරනයට ලක්විය**. පරංගින්ෙග් මුලීක උවමනාව වූෙය් ඔවූන්ෙග් ෙවළදාම වැපිරවීමයී. පසුව ඕලන්ද(Dutch) හා ඉංග්*රිසි (British) අධිරාජ්*යවාදීන්ෙග්ද තාඩන පීඩනවලට ලක්විය. ෙම ආකරෙයන් වූ තාඩන පීඩයන්ෙගන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්*රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා ඉතා දරුණූ පාලනයක් ගෙනගියහ.
ලංකාවේ ප්*රථම නිදහස් දින සැමරුම
ශ්*රී ලංකාවේ වානිජ්*ය අග නගරය වන්නේ කොළඹ නගරයයි. ප්*රධාන පලාත් 9 කින් සහ දිස්ත්*රි*ක්*ක 25 කින්ද සමන්විත වේ. සිංහල, දමිල,මරක්කල, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්*බිමේ ප්*රධාන ආගම් ලෙස බෞද්ධ , හින්දු, ක්*රිස්*තියානි හා ඉස්ලාම් ආගම් අදහන පිරිසකින් හෙබිය. වර්තමාන
යේ කෙසේ වුවත් ශ්*රි ලංකාවෙහි ප්*රධාන කර්මාන්තය වන්නේ වූයේ *ගොවිතැනය.