;);)
sanjaya22 Well-known member Nov 19, 2012 1,356 482 83 Nov 5, 2016 #24 Good post machan..Please continue writing.
cgrcanz Well-known member Nov 6, 2013 1,182 215 63 Dec 14, 2016 #27 hush ගොඩක් ආසාවෙන් කියෙව්වා.... පින්
TakaTakas Well-known member Nov 20, 2014 2,865 1,008 113 ගෙදර Feb 18, 2018 #31 Mama ahala thiyana widiyata vidubage ratha erenne buduhamuduruwange adistanayakin kiyala. Harida manda. Vidubata saakayan samula gathanaya karana bari una neda.
Mama ahala thiyana widiyata vidubage ratha erenne buduhamuduruwange adistanayakin kiyala. Harida manda. Vidubata saakayan samula gathanaya karana bari una neda.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,156 1 43,685 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 21, 2018 #32 ධූරාවලියෙ ජයසේන කියන්නෙ කවුද? අර මහසෝනද
Munkey Active member Feb 3, 2010 389 37 28 Api Piliyandala Mar 21, 2018 #34 Atththatama danan hitiye nathi deyak machan.. thankx
AnuradhaRa Well-known member Dec 25, 2010 62,156 1 43,685 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 21, 2018 #36 AnuradhaRa said: ධූරාවලියෙ ජයසේන කියන්නෙ කවුද? අර මහසෝනද Click to expand... අර බෙල්ල වැරදියට හයි කෙරුවෙ. ඒ ශ්‍රීලංකාවෙ වෙච්ච කතාවක් නෙමේද ඕලෙවල් කරන කාලෙ සිංහල පොතක තිබුණ
AnuradhaRa said: ධූරාවලියෙ ජයසේන කියන්නෙ කවුද? අර මහසෝනද Click to expand... අර බෙල්ල වැරදියට හයි කෙරුවෙ. ඒ ශ්‍රීලංකාවෙ වෙච්ච කතාවක් නෙමේද ඕලෙවල් කරන කාලෙ සිංහල පොතක තිබුණ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,156 1 43,685 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 21, 2018 #37 ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ට අනුකම්පා කරන මෝඩයො ටිකකුත් ඉන්නව. එළකිරියෙ මේ ළඟදි ත්‍රෙඩ් එකකුත් දාල තිබුණ මතකයි මොන ප්‍රශ්න ආවත් මහ පොළව නුහුලන අපරාධ නොරකන තරමට තමා කුසල් වැඩෙන්නෙ.. අපේ අය ඕන නරක වැඩක් කරල ඒක සාධාරණිකරණය කරන එක තමා කරන්නෙ පව් සිද්ධවෙන්නෙ එහෙම තමා.. උත්සහ ගන්ඩෝන පවින් වැලකෙන්ඩ. මට කෙල්ලෙක් නෑ කියල කෙල්ලෙක්ව දූෂණය කලොත් ඒ පව මටයි.. ඒ වෙනුවට ඉවසල ඉවසල කාටවත් පීඩාවක් නැති විදියට මේ දේවල් සංසිදුව ගන්ඩෝන වෙන ඕන තරං මාර්ග තියෙනවනෙ Last edited: Mar 21, 2018
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ට අනුකම්පා කරන මෝඩයො ටිකකුත් ඉන්නව. එළකිරියෙ මේ ළඟදි ත්‍රෙඩ් එකකුත් දාල තිබුණ මතකයි මොන ප්‍රශ්න ආවත් මහ පොළව නුහුලන අපරාධ නොරකන තරමට තමා කුසල් වැඩෙන්නෙ.. අපේ අය ඕන නරක වැඩක් කරල ඒක සාධාරණිකරණය කරන එක තමා කරන්නෙ පව් සිද්ධවෙන්නෙ එහෙම තමා.. උත්සහ ගන්ඩෝන පවින් වැලකෙන්ඩ. මට කෙල්ලෙක් නෑ කියල කෙල්ලෙක්ව දූෂණය කලොත් ඒ පව මටයි.. ඒ වෙනුවට ඉවසල ඉවසල කාටවත් පීඩාවක් නැති විදියට මේ දේවල් සංසිදුව ගන්ඩෝන වෙන ඕන තරං මාර්ග තියෙනවනෙ