ශාන්තා මයාදුන්න ජීවිතක්ශයට පත්ව ඇත

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    ශාන්තා මයාදුන්න ජීවිතක්ශයට පත්ව ඇත

    සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදීනි ශාන්තා මයාදුන්න ජීවිතක්ශයට පත්ව ඇත

    අඩෝ ඇඩෙනවා බං.. අන්තිමට ගත්ත Photo එක


     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පන නම් තණ අග පිනි බිඳු වැන්නෙ. නිවන් සුව සියලු මරණයට පත් පිරිසට. පින්මද නම් සාමය රජයන ලොවක යලි ඉපදේවා.
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කමු කමු
    මිනියත් විකුණන් කමු
    යූටියුබ් එකේ මිනී විකුණගෙන කමු
    රිපෝට් කරන්න මේවගෙ පහත් වීඩියෝ සහ චැනල්.
    මම නම් රිපෝට් කලා යූටියුබ් & එලකිරි ඇඩ්මින්ට.