iKvMdCfKjyM :lol::lol:
AlphaStigma Well-known member Oct 16, 2016 1,409 327 83 Densetsu no Yuusha no Densetsu Dec 21, 2016 #2 මොන හුයන්නක්ද බන් මූ මේ කියවන්නේ
your_love Well-known member Apr 7, 2012 14,059 1 11,094 113 Dec 21, 2016 #3 AlphaStigma said: මොන හුයන්නක්ද බන් මූ මේ කියවන්නේ Click to expand...
your_love Well-known member Apr 7, 2012 14,059 1 11,094 113 Dec 21, 2016 #4 Mu hodai ban Comedy Film ekakata... Maru Talent ekak tiyenawa Hina gassanna..
Mayan19 Well-known member Aug 9, 2010 13,252 592 113 Dec 21, 2016 #5 mun kanne bonnewat khmda danne ne ban raganna heduwata sathe athe neti anataya oka
D dimuthmike Well-known member Jan 26, 2010 15,875 9,640 113 Dec 21, 2016 #6 Last edited: Dec 21, 2016
Lakshan-Seram Well-known member May 31, 2011 24,740 12,666 113 127.0.0.1:8080/Kandy Dec 21, 2016 #7 me baninne ara comment ekak dapu ekata neh?? kiyana samahara dewal nam hari eth samahara dewal therenneth na.. mama nam kohomath sobawitha neh Last edited: Dec 21, 2016
me baninne ara comment ekak dapu ekata neh?? kiyana samahara dewal nam hari eth samahara dewal therenneth na.. mama nam kohomath sobawitha neh
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Dec 21, 2016 #8 මුගේ සින්දුවෙන් දුන්න පණිවිඩේ මොකක්ද බන්. කුඩු කාරයෙක් ගණිකාවක් එක්ක සෙට් වෙනවා. cid එකෙන් අල්ලන්න යද්දී පැනල යනව. එච්චරනේ.
මුගේ සින්දුවෙන් දුන්න පණිවිඩේ මොකක්ද බන්. කුඩු කාරයෙක් ගණිකාවක් එක්ක සෙට් වෙනවා. cid එකෙන් අල්ලන්න යද්දී පැනල යනව. එච්චරනේ.
willpower Well-known member Oct 21, 2011 8,666 5,781 113 Upcountry 👑 Dec 21, 2016 #11 matanan ahenne shanthi shanthi kiyanawa.
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Dec 21, 2016 #12 Boru kiyanna one na mamanam live mechchara hodata wachana galapana ekek dekala na Muta talent ekak thiyenawa E unata karoth karanne hadda guu wedak Melo rahak nathi gon puhu product ekak Me talent eka hoda dekata yomu karanam mu supiri porak wei
Boru kiyanna one na mamanam live mechchara hodata wachana galapana ekek dekala na Muta talent ekak thiyenawa E unata karoth karanne hadda guu wedak Melo rahak nathi gon puhu product ekak Me talent eka hoda dekata yomu karanam mu supiri porak wei
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Dec 21, 2016 #13 මොන හුයන්නක්ද බන් මූ මේ කියවන්නේ
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Dec 21, 2016 #14 ෆිල්ටි නොවේවා ගිල්ටි.... ඔයා ගෙනාපු රැප් කලාව ලන්කාවට ගූ ගොඩකි...මල් සින්දුත් ලන්කාවට පදිරි.. අට ලෝ දහම කිව්ව හරි වැරදී.... පොඩි උන්ගෙ ඔලු නොක කරපන් වැඩක් රටට..කියයි උන් ඔක්කොම උබ සුපිරි..... වචන දාල සද්දෙට කිව්වට රැප් යන්නෙ නෑ යක්කු බයවෙලා වගේ තොවිලේ... ජාති නිගා කිව්වට වෙන්නෙ නෑ පොරක් සුපිරි.. මලක් ගහල ගනින් ආතල් එක පාඩුවෙ කාටත් නෑ පදිරි... කුනුහරප කලාවක් නෙමේ දැනගනින් අපේ රට මුතු ඇටයකි.. කන්න එපා හුත්තො රට කරපන් වැදගත් දෙයක් වෙවා ශාන්ති................
ෆිල්ටි නොවේවා ගිල්ටි.... ඔයා ගෙනාපු රැප් කලාව ලන්කාවට ගූ ගොඩකි...මල් සින්දුත් ලන්කාවට පදිරි.. අට ලෝ දහම කිව්ව හරි වැරදී.... පොඩි උන්ගෙ ඔලු නොක කරපන් වැඩක් රටට..කියයි උන් ඔක්කොම උබ සුපිරි..... වචන දාල සද්දෙට කිව්වට රැප් යන්නෙ නෑ යක්කු බයවෙලා වගේ තොවිලේ... ජාති නිගා කිව්වට වෙන්නෙ නෑ පොරක් සුපිරි.. මලක් ගහල ගනින් ආතල් එක පාඩුවෙ කාටත් නෑ පදිරි... කුනුහරප කලාවක් නෙමේ දැනගනින් අපේ රට මුතු ඇටයකි.. කන්න එපා හුත්තො රට කරපන් වැදගත් දෙයක් වෙවා ශාන්ති................
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Dec 21, 2016 #15 එතකොට අට ලෝ දහම කියන්නේ ආර්යෂ්ඨාන්ගික මාර්ගේටද බන්.. අපිට වැරදියටනේ උගන්නලා තියෙන්නේ... අටලෝ දහම කියන්නේ දුක,සැප,ලාභ,අලාභ,නින්දා,ප්රශංසා,යස,අයස නෙවෙයිද එතකොට.. හෑ
එතකොට අට ලෝ දහම කියන්නේ ආර්යෂ්ඨාන්ගික මාර්ගේටද බන්.. අපිට වැරදියටනේ උගන්නලා තියෙන්නේ... අටලෝ දහම කියන්නේ දුක,සැප,ලාභ,අලාභ,නින්දා,ප්රශංසා,යස,අයස නෙවෙයිද එතකොට.. හෑ
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Dec 21, 2016 #16 Mr.chachi said: Boru kiyanna one na mamanam live mechchara hodata wachana galapana ekek dekala na Muta talent ekak thiyenawa E unata karoth karanne hadda guu wedak Melo rahak nathi gon puhu product ekak Me talent eka hoda dekata yomu karanam mu supiri porak wei Click to expand... මූ පිස්සු කෙළියට ඇත්තටම මුට හෙන ටැලන්ට් එකක් තියනව. මෙහෙම සිංහල වචන ගලපල එක දිගට ලයිව් කියන්න පුලුවන් එකෙක් මම මීට කලින් දැකල නෑ. ගොන් ආතල් දෙන් නැතුව හොඳ වැඩක් කලානම් ඉවරනෙ.
Mr.chachi said: Boru kiyanna one na mamanam live mechchara hodata wachana galapana ekek dekala na Muta talent ekak thiyenawa E unata karoth karanne hadda guu wedak Melo rahak nathi gon puhu product ekak Me talent eka hoda dekata yomu karanam mu supiri porak wei Click to expand... මූ පිස්සු කෙළියට ඇත්තටම මුට හෙන ටැලන්ට් එකක් තියනව. මෙහෙම සිංහල වචන ගලපල එක දිගට ලයිව් කියන්න පුලුවන් එකෙක් මම මීට කලින් දැකල නෑ. ගොන් ආතල් දෙන් නැතුව හොඳ වැඩක් කලානම් ඉවරනෙ.
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Dec 21, 2016 #17 දැන් මූ අර ගෑනු හෙලුවෙන් ඉන්න වීඩියෝ එකක් දාලා වීව්ස් වැඩි වෙලා පොර කියලා හිතාගෙන යකෝ ලංකාව එකපිට 5 වතාවක් කප් ගැහුව රටක්..පුදුමයක් නෑ
දැන් මූ අර ගෑනු හෙලුවෙන් ඉන්න වීඩියෝ එකක් දාලා වීව්ස් වැඩි වෙලා පොර කියලා හිතාගෙන යකෝ ලංකාව එකපිට 5 වතාවක් කප් ගැහුව රටක්..පුදුමයක් නෑ