ශාන්ති_ශාන්ති

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mun kanne bonnewat khmda danne ne ban raganna heduwata sathe athe neti anataya oka :lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    15541562_1004712532968531_8524920938514665006_n.jpg
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මුගේ සින්දුවෙන් දුන්න පණිවිඩේ මොකක්ද බන්. කුඩු කාරයෙක් ගණිකාවක් එක්ක සෙට් වෙනවා. cid එකෙන් අල්ලන්න යද්දී පැනල යනව. එච්චරනේ.
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Boru kiyanna one na mamanam live mechchara hodata wachana galapana ekek dekala na :no:
    Muta talent ekak thiyenawa :yes:
    E unata karoth karanne hadda guu wedak :angry:
    Melo rahak nathi gon puhu product ekak :lol:
    Me talent eka hoda dekata yomu karanam mu supiri porak wei :)
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ෆිල්ටි නොවේවා ගිල්ටි....
    ඔයා ගෙනාපු රැප් කලාව ලන්කාවට ගූ ගොඩකි...මල් සින්දුත් ලන්කාවට පදිරි..
    අට ලෝ දහම කිව්ව හරි වැරදී....
    පොඩි උන්ගෙ ඔලු නොක කරපන් වැඩක් රටට..කියයි උන් ඔක්කොම උබ සුපිරි.....
    වචන දාල සද්දෙට කිව්වට රැප් යන්නෙ නෑ යක්කු බයවෙලා වගේ තොවිලේ...
    ජාති නිගා කිව්වට වෙන්නෙ නෑ පොරක් සුපිරි..
    මලක් ගහල ගනින් ආතල් එක පාඩුවෙ කාටත් නෑ පදිරි...
    කුනුහරප කලාවක් නෙමේ දැනගනින් අපේ රට මුතු ඇටයකි..
    කන්න එපා හුත්තො රට කරපන් වැදගත් දෙයක් වෙවා ශාන්ති................👆
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එතකොට අට ලෝ දහම කියන්නේ ආර්යෂ්ඨාන්ගික මාර්ගේටද බන්.. අපිට වැරදියටනේ උගන්නලා තියෙන්නේ... අටලෝ දහම කියන්නේ දුක,සැප,ලාභ,අලාභ,නින්දා,ප්‍රශංසා,යස,අයස නෙවෙයිද එතකොට.. :D හෑ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Boru kiyanna one na mamanam live mechchara hodata wachana galapana ekek dekala na :no:
    Muta talent ekak thiyenawa :yes:
    E unata karoth karanne hadda guu wedak :angry:
    Melo rahak nathi gon puhu product ekak :lol:
    Me talent eka hoda dekata yomu karanam mu supiri porak wei :)

    මූ පිස්සු කෙළියට ඇත්තටම මුට හෙන ටැලන්ට් එකක් තියනව. මෙහෙම සිංහල වචන ගලපල එක දිගට ලයිව් කියන්න පුලුවන් එකෙක් මම මීට කලින් දැකල නෑ. ගොන් ආතල් දෙන් නැතුව හොඳ වැඩක් කලානම් ඉවරනෙ.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැන් මූ අර ගෑනු හෙලුවෙන් ඉන්න වීඩියෝ එකක් දාලා වීව්ස් වැඩි වෙලා පොර කියලා හිතාගෙන 😂😂 යකෝ ලංකාව එකපිට 5 වතාවක් කප් ගැහුව රටක්..පුදුමයක් නෑ 😂😂