ශාන්ත බෙනඩික්ට් තාපසාරාමයට යමු.. | ඡායාරූප &#3

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ශාන්ත බෙනඩික්ට් තාපසාරාමයට යමු.. | ඡායාරූප &#3

    ශාන්ත බෙනඩික්ට් තාපසාරාමයට ගිය පිරිස් බොහෝමයක් එළකිරියේ ඇති.ගිය අයටත් නොගිය අයටත් බලන්න මේක දැම්මේ..​

    11391253_793481854099608_1595271689369832400_n.jpg

    දැන් දන්නවානේ මොකද්ද මේ කියන්න යන තාපසාරාමය කියලා...

    11391233_793482054099588_5460941054251846352_n.jpg

    මේ වගේ කියමන් සහිත පුවරු තාපසාරාමය පුරාම දකින්නට පුලුවන්...

    ඔන්න තාපසාරාමය...

    11390215_793482114099582_2071206858398626848_n.jpg

    ඇතුල් වෙද්දිම දකින්න තිබෙන දර්ශණයක්..

    11407007_793482284099565_4269240756875900791_n.jpg

    11428010_793482307432896_6015380056328024022_n.jpg

    11390066_793482347432892_2033434994946462630_n.jpg

    11407143_793482364099557_3232645973249176814_n.jpg

    11391196_793482400766220_2169016792020163817_n.jpg

    11412176_793482454099548_9047078686223918079_n.jpg

    11145556_793482477432879_1099887784835525084_n.jpg

    11056595_793482517432875_345690587296012486_n.jpg

    11392912_793482844099509_6949448095066520084_n.jpg

    මේක තියෙන්නේ හපුතලේ නගරයේ ඉඳලා කිලෝමීටර් 4ක් විතර දුරින්..

    බම්ප් කරලා අනෙක් අයට බලන්නත්...:):)
    සැලකීම් කරලා තව නූල් දාන්න උනන්දු කරලා යන්න...:yes::yes:

    ඉක්මටම ලිප්ටන් සීට් අරන් එන්නම්...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    me Addison bungalow ekane ban. mona thapasaramayak da ban. mama nam kihipa serayak giya dakapu thapasayek nam ne:dull::dull:

    උඹ ගියත් නොගියා වගේ බං..කිහිප සැරයක් ගියා නම් ගිය තැන මොකද්ද කියලා හොයන් වරෙන්..තෝ වැරදිලා හරි දඹදිව ගියොත් මෙහේ ඇවිත් කියාවි "මම දැක්ක බුදු හාමුදුරුවෝ කෙනෙක් නෑ.දඹදිව කියන්නේ බුදුන් උපන් දේශය නෙවෙයි.." කියලා...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    me Addison bungalow ekane ban. mona thapasaramayak da ban. mama nam kihipa serayak giya dakapu thapasayek nam ne:dull::dull:

    :lol::lol::lol::lol::lol: උඹ ඇස් වහගෙනද ඔතනට ගිහින් බැලුවේ....... කිහිප සරයක්මත් ගියාලු........ අනේ මන්දා උම්බලානම්......... යකෝ ඕක තාපසාරාමයක් තමා........ ඔය adisham බංගලාවේ අපිට බලන්න තියෙන්නේ බොහොම පොඩි කොටසක් විතරයි....... ඉතුරු ඔක්කොම වෙන්වෙලා තියෙන්නේ පුජකයන් පුහුණු කෙරෙන තාපසාරාමයට....... ඒක මහජනතාවට බලන්න අවසර නෑ........ ඒ වගේම එකේ පුහුනුවෙන පුජකයන්ටත් මහජනතාව දකින්න අවසර නෑ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    me Addison bungalow ekane ban. mona thapasaramayak da ban. mama nam kihipa serayak giya dakapu thapasayek nam ne:dull::dull:

    RCjday.jpg

    මොනස්ටරි කියන වචනෙනේ ඔය තාපසාරාමය කියලා පරිවර්තනය කරලා තියෙන්නේ. ඔක සෙන්ට් බෙනඩික්ට් මොනස්ටරි එක..

    Addison නෙමේ මචන්, Adisham

    www.adisham.org
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    RCjday.jpg

    මොනස්ටරි කියන වචනෙනේ ඔය තාපසාරාමය කියලා පරිවර්තනය කරලා තියෙන්නේ. ඔක සෙන්ට් බෙනඩික්ට් මොනස්ටරි එක..

    Addison නෙමේ මචන්, Adisham

    www.adisham.org

    oka issara hitapu suddekge bungalow ekak kiyalai mama hithagena hitiye. suddage nama Addison kiyala.:baffled::baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    oka issara hitapu suddekge bungalow ekak kiyalai mama hithagena hitiye. suddage nama Addison kiyala.:baffled::baffled:
    මාත් අද තමා දැනගත්තේ ලන්කාවේ තියනවා කියලා. බෙනඩික්ට් මොනස්ටරි ලෝකේ තියනවා දැකලා තියනවා, මම හිතුවේ නැ ලන්කාවෙ මෙච්චර ලස්සනට ඇති කියලා.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    උඹ ගියත් නොගියා වගේ බං..කිහිප සැරයක් ගියා නම් ගිය තැන මොකද්ද කියලා හොයන් වරෙන්..තෝ වැරදිලා හරි දඹදිව ගියොත් මෙහේ ඇවිත් කියාවි "මම දැක්ක බුදු හාමුදුරුවෝ කෙනෙක් නෑ.දඹදිව කියන්නේ බුදුන් උපන් දේශය නෙවෙයි.." කියලා...

    Dambadiwa nethi nam koheda ban ipadue :confused::confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මේ අපි මේ මැයි 31 ගිය ගමනේදී ගත්තු ෆොටෝස් වලින් දෙක තුනක්.......

    IMG_0474.jpg

    බංගලාවට පල්ලෙහායින් යන කෝච්චියක්...... ටිකක් එහාට වෙන්න තියෙන්නේ බංගලාව ලඟින්ම නෙවෙයි යන්නේ..... සූම් කරලා ගත්තේ.......
    IMG_0495.jpg

    IMG_0506.jpg

    මම එතන කැමතිම දේ....... මේ තුන්වෙනි වීදුරුවෙත් බාගයක් බොද්දි තමා ෆොටෝ එකක් ගන්න මතක් වුනේ.......
    1798741_10153034045849005_4274853916073617645_n.jpg
     
    Woow...elane fit eka..