ශාන් පුතා ??

lilman

Well-known member
  • May 10, 2009
    40,810
    54,239
    113
    Colombo
    පොරට මොකද උනේ බන් ? දැන් පේන්න නෑ නේද ??

    තවම ඇතුලෙද පොර ?? :rolleyes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,810
    54,239
    113
    Colombo
    මොකෝ උබලගේ දිහා ශො එකක් තියෙද?
    පොර කාලෙකින් දැක්කෙ නෑ.නඩු සීන් වලට කලින් ප්‍රසිද්ද චරිතයක් නෙ
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    පොරට මොකද උනේ බන් ? දැන් පේන්න නෑ නේද ??

    තවම ඇතුලෙද පොර ?? :rolleyes:
    u japan giya bn.. tixx kooda , master D set ekama. concert ekakata. taama awith na. video ehemath daala tbba aluthen.





     
    • Like
    Reactions: lilman

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,064
    11,881
    113
    අපේ හරක් අත් උස්ස උස්ස. ඉතුරු කරන්න තියන සල්ලිත් පුදලා ෂෝ බලන්න යනවා
    උන් ඒවා අරන් ආතල් අරන් ලෝකේ වටේ යනවා
     
    • Haha
    Reactions: wpril5