ශානි අබේසේකරට කොවිඩ්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    9u16Q8s.jpg

    දැනට බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

    මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.

    ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත ශානි අබේසේකර මහතා පසුගියදා අත්අඩංගුවටගත් අතර ඒ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.,

    දෙරණ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම ශානි ඔය රස්සාවෙන් කොච්චර හම්බ කරලා ඈද්ද? රෝයල් පාක් මිනීමෑරුම් සිද්ධියේදි ඕකට කෝටී ගානක පගාවක් දෙන්න හෑදුවා.. මූ මී හරකා ඒක ට පයින් ගහලා අරූව හිරේ යෑව්වා.. අන්තිමට හිටන් කෝටී ගාණක් අරන් ඌව හිරෙන් නිදහස් කලා.. ශානීට කොරොනා හෑදිලා මදි කරපු ගොන් කන් වලට
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    ඒකද ශානි රන්ජට කතා කරලා වලන් හෝදන්නම් සර් වඳින්නම් සර් කිවේ?:rofl::rofl::rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒකද ශානි රන්ජට කතා කරලා වලන් හෝදන්නම් සර් වඳින්නම් සර් කිවේ?:rofl::rofl::rofl::rofl:

    මිනිහා වලන් හෝදන්නම් කිව්වේ ප්‍රොමෝෂන් එකක් ඉල්ලලද? වෙන තෑනකට මාරුවක් ඉල්ලලද? නෑත්නම් ණයට කීයක් හරි ඉල්ලලද? ඒත් නෑත්නම් ළමයෙක් ඉස්කෝලේ දාගන්නද? ඔය ඔක්කොම නෙමේ නම් ජරාවක් ඉල්ලලද? 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 පිස්සු හුත්තෙක් බන්.. වෙන එවුන්ගේ දුවලා V8 පදිනවා. මේ ගොනා විතරක් නීතිය ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ඈන ගෙන.. මිනිහා අර කෝටියක් විතර පගාවටත් පයින් ගහලා රෝයල් පාක් මිනිමරුවා ඈල්ලුවා... බලපන් රටේ ජනාධිපති හොද ජරාවක් කාලා ඌව එලියට දෑම්මා... මුන්ට දෙන්න ඕනේ වලන් වලින් තමා ගොන් වෑඩ කරනවට
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945

    ඒ විතරද වාස් ගුණවර්ධනගේ කේස් එක කරෙත් ශානි
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ විතරද වාස් ගුණවර්ධනගේ කේස් එක කරෙත් ශානි
    ඒකට අදාලව තමා ඔය ශානිව රිමාන්ඩ් කරලා තියෙන්නේ බොරු සාක්කි හෑදුවා කියලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහින්දලට කොරන්ඩනෙ හැදුවෙ, දැන් සැප ඇති..

    ශානීගේ කේස් එකට අදාලව හන්ගලා තිබිලා හොය ගත්ත වෙපන් සෙට් එක තමා පහල තියෙන්නේ. ඔය ටික ශානිලා ගෙනත් හෑන්ගුවා කියලා තමා නඩුව යන්නේ. ශානි මහින්දට කෙලින්න හෑදුවද?

    The weapons include six T-56 assault rifles, a revolver, two pistols, 11 used 9mm bullet casings, 303 8.5 mm bullets, 215 7.62 mm bullets, 4 0.38 mm bullets, 4 12 Bore guns and a few other weapons.

    අපිට නිගමන වලට එන්න බෑ. ඒත් පේන විදිහට යටින් ගේමක් යනවා කියලා තේරෙනවා

    ශානි අබේසේකර කොටුකරන්න සාක්ෂි දෙන්නයි අත්අඩංගුවට ගත් SI ට බලපෑම් කරලා!

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොටුවන ලෙස සාක්ෂි ලබාදෙන මෙන්

    කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉහල නිලධාරීයකු තමන්ට බලපෑම් කළ බව අත්අඩංගුවට ගෙන සිටි හිටපු රහස් පොලිස් නිලධාරීයකු වන උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

    සැකකරු එබව සඳහන් කර ඇත්තේ, ඔහුව අද (අගෝස්තු 04) ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

    ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී උපපොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් කොළඹ අපරාධ කෝට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණ. අනතුරුව සැකකාර පොලිස් නිලධාරියා අද ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවට ඉදිරිපත් කළේ ය.

    2014 වසරේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පවතින නඩු කටයුත්තකට අදාළව, ගිනි අවි හඳුන්වා දී අධිකරණ කටයුත්තක් සඳහා ව්‍යාජ සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස්ට චෝදනා එල්ලකර තිබේ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මිනිහා වලන් හෝදන්නම් කිව්වේ ප්‍රොමෝෂන් එකක් ඉල්ලලද? වෙන තෑනකට මාරුවක් ඉල්ලලද? නෑත්නම් ණයට කීයක් හරි ඉල්ලලද? ඒත් නෑත්නම් ළමයෙක් ඉස්කෝලේ දාගන්නද? ඔය ඔක්කොම නෙමේ නම් ජරාවක් ඉල්ලලද? 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 පිස්සු හුත්තෙක් බන්.. වෙන එවුන්ගේ දුවලා V8 පදිනවා. මේ ගොනා විතරක් නීතිය ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ඈන ගෙන.. මිනිහා අර කෝටියක් විතර පගාවටත් පයින් ගහලා රෝයල් පාක් මිනිමරුවා ඈල්ලුවා... බලපන් රටේ ජනාධිපති හොද ජරාවක් කාලා ඌව එලියට දෑම්මා... මුන්ට දෙන්න ඕනේ වලන් වලින් තමා ගොන් වෑඩ කරනවට
    ඒ කියන්නේ ඌ වලන් හෝදන්නේ උගේ ආතල් එකටද? ඌ වලන් හෝදන එක පිළිබඳව passionate හින්දද? උසාවියේ යන නඩුවක් වෙනුවෙන් දුමින්දයව හිරේ දාන්න රන්ජා එක්ක ගහපු ගේම තැන තැන කියවන්න එපා කියලයි ඌ වඳින්නේ. තමන්ගේ පඩියෙන් ජිවත් වෙන උන් මොකටද බන් පාර්ලිමේන්තු මන්ත්රිලට කෝල් කරලා වලන් හෝදන්න අහන්නේ? රන්ජාම කියනවා ඔයාගේ target එකත් දුමින්ද යවන එක, මගේ target එකත් දුමින්ද යවන එක කියලා. ඒ කියන්නේ අපි ඔක්කොම සෙට් වෙලා දුමින්දයව ඇතුලට යවමු කියලනේ කියන්නේ. යකෝ ශානිගෙ බොස් පොලිස්පතිද එහෙම නැත්තන් ගොන් රන්ජාද? දැන් මූ නිතිය වෙනුවෙන්ද රන්ජට කෝල් ගන්නේ? නිතිය ක්‍රියාත්මක කරන්න මොකට රන්ජා? රන්ජද ලංකාවේ නීතියේ දෙවඟන? :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    ඉතින් ඒක ඈත්තනේ බන්. ටාගට් එක වරදකරුවා හිරේ යවන එක තමා. මොකද දුමින්ද බබාද? අන්තිමට ඈපිල් එකෙනුත් ඔප්පු වෙලා මරණ දඩුවම ස්ථීර වෙච්ච කෙනෙක් නේ... ඕකා නිකන් හරි ජරාව කාලා හොදට හම්බ කරපු එකෙක් නම් කොහොම මේ වෙනකොට මිනිහාගේ දේපල මීඩියා වල යන හෑටි..අපි නොදන්න ආශික් ලන්තේ

    ඒ දවස් වල මාස ගණන් බුද්ධි අන්ශ නිලදාරීන් හිරේ තියන් ඉන්න කොට අපි සී අයි ඩී එකට විරුද්ධව කෑ ගෑහුවා නේ. ඒ කාලේ සී අයි ඩී එකේ හිටපු අය තමා ශානී ලා. මට හිතෙන්නේ මේක ඒකෙම අනිත් පෑත්ත කියලා.. ඒ නිලධාරීන්ට ඒ කාලේ දේශපාලකයො ඈරියා වගේම දෑන් ශානිලට අරිනවා. කොහොම ගියත් තෑලෙන්නේ නිලධාරීන්. දේශපාලුවෝ බේරිලා

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම අපට දෙන ඉඟිය කුමක්ද? කිසිවක් නොව ඔහු විසින් වෙහෙස නොබලා දැඩි විමර්ශනයක යෙදී නඩු පවරා දඟගෙයි ලු අපරාධකරුවන් සියල්ලම නිදහස් විය හැකිය යන්නය.

    මේ එහි ආරම්භයයි. ශානි අබේසේකරව අත්අඩංගුවට ගත්තේ කලගෙඩිහේන ප්‍රදේශයේදී සොයාගත් ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් සාක්ෂි සැඟවීමේ චෝදනාව එල්ල කරමිනි.

    මෙකී සිද්ධිය සම්බන්ධයෙන්ම පොලිස් අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන ඇති සුගත් මෝහන මෙනඩිස් නමැති නිලධාරියා ද රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු එවකට ශානි අබේසේකර යටතේ සැරයන්වරයෙකු ලෙස සේවය කළ නිලධාරියෙකි.

    මාධ්‍යවල ප්‍රකාශයට පත්වෙන පරිදි මෙම නිලධාරියා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී මහේස්ත්‍රාත්වරයාට රහස්‍ය ප්‍රකාශයක් කර තිබේ. එහි දී ඔහු පවසා ඇත්තේ ශානි අබේසේකරව මෙකී සිද්ධියට පටලවා ගැනීමට අවශ්‍ය විදියට සාක්ෂි දෙන ලෙස තමන්ට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු බලපෑම් කළ බවය. එයින් පෙනෙන්නේ පොලිසියේ අවශ්‍යතාවය ශානි අබේසේකර කෙසේ හෝ කොටුකර ගැනීම බවය. පොලිසිය මෙහිදී බළල් අතක් වන බැවින් ඒ අවශ්‍යතාවය තිබෙන්නේ කා හට ද යන්න පැහැදිලිය.

    ශානි අබේසේකරව කොටුකර ගැනීම තුළ ඔහුගේ විමර්ශනයන් යටතේ තොරතුරු ගවේෂණය කර අධිකරණයේ නඩු පවරා මේ වන විට සිර දඬුවම් විඳින අපරාධකරුවන් රැසක් නිදහස් වීමේ ඉඩකඩක් ද පවතී. ඒ අතරින් කොල්ලුපිටියේ වෙළෙඳ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් මරාදැමීමේ සිද්ධියේ ප්‍රධාන චුදිතයා වී දැනට මරණ දඬුවම හිමිව සිරබත් කන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන එක් අයෙකි. අනෙක් විශේෂ පුද්ගලයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන දුමින්ද සිල්වා ය. ඔහු සිරදඬුවම් විඳින්නේ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙනි.
    මෙයට අමතරව තවමත් අධිකරණ කටයුතු පවතින සුවිශේෂී නඩු කීපයක්ද වේ.

    2008, 2009 වර්ෂවලදී නාවුක හමුදාවේ නිලධාරින් පිරිසක් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හිදී එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව මින් ප්‍රධානය. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැැහරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව මේ වනවිටත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

    මේ සිද්ධීන් අරභයා චෝදනා ලබන්නන් සහ ඒවා පිටුපස සිටියේය පවසන්නේ ද සුළු පටු පිරිස් නොවේ. ඔවුන් එතරම් බලගතු පුද්ගලයින්ය.

    මේ වනවිට සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස් පවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සාක්ෂි සැඟවීමේ චෝදනාව එල්ල වුවෙකි. මෙය නම් අමුතු රටකි. ඒ වෙන කිසිවක් නිසා නොව අපරාධ කළවුන් සොයා ඔවුන්ට අධිකරණයට ගෙනවුත් දඬුවම් කළ ශානි අබේසේකරව අත්අඩංගුවට පත්වෙන අතරේ අපරාධ චෝදනා ලද අයෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්කරන්නට රටේ පාලකයින් පෙලඹෙන නිසාය. අවම වශයෙන් එවැනි චෝදනාවක් ලත් අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙසට පත්කිරීම රට පමණක් නොව ලෝකයද හිනැස්සවීමකි.

    ශානි අබේසේකර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටියදී ඔහු යටතේ සේවය කළ එවකට සැරයන්වරයෙකු වූ සුගත් මෝහන මෙන්ඩිස් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අභියස දී කළ ප්‍රකාශයෙන් තමන්ට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු බලපෑම් කළ බව පැවසීම ඉතා නිර්භය ක්‍රියාවකි.

    මේ ආණ්ඩුවෙන් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලිමට පත් කරන ලද කොමිසමේදී එයට සහභාගි වූවන් කොතෙකුත් කියන්නේ තමන්ට මෙසේ කියැන්නැයි පොලිසියෙන් බලපෑම් කළ බවය. එහි දි වඩාත්ම කියවුණේ තමන්ව මෙහෙය වූයේ ගෝඨාභය බව කියන්නට බලපෑම් කළ බවය. හැබැයි මේ කිසිවෙකුත් අධිකරණයේ දී තමන්ට ඒ බව කියන්නට අවසර ඉල්ලු බවක් නම් අපට සිහිපත් නොවේ.

    අපට හැඟෙන ආකාරයට නම් ශානි අබේසේකරව බිල්ලට ගැනීමේ යටිපෙළ අපරාධකරුවන් රැසකට දණ්ඩ මුක්තිය හිමිවීමේ දොරටු විවර වෙමින් පවතින බවය.

    එදා රාජපක්ෂ පාලන සමයේ දී රාජපක්ෂවරුන්ගේ හිතවතුන් සහ පාක්ෂිකයින් විසින් සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් සිටියේ වගේ වගක් නැතිවය. සැබවින්ම ඒවා අපරාධ ගණයට වැටෙතැයි යන්න ගැනවත් ඔවුනට වගේ වගක් නොවීය.

    මේ ක්‍රියාදාමය තුළ අප ඉදිරියේ කැඳවන් යන්නේ අපරාධ විනිර්මුක්ත රාජ්‍යයකට නොවන බව කිසිවෙකුත් හිතුවහොත් එහි කිසිදු වරදක් අප දකින්නේ නැත.
     
    • Like
    Reactions: bundy123

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉතින් ඒක ඈත්තනේ බන්. ටාගට් එක වරදකරුවා හිරේ යවන එක තමා. මොකද දුමින්ද බබාද? අන්තිමට ඈපිල් එකෙනුත් ඔප්පු වෙලා මරණ දඩුවම ස්ථීර වෙච්ච කෙනෙක් නේ... ඕකා නිකන් හරි ජරාව කාලා හොදට හම්බ කරපු එකෙක් නම් කොහොම මේ වෙනකොට මිනිහාගේ දේපල මීඩියා වල යන හෑටි..අපි නොදන්න ආශික් ලන්තේ

    ඒ දවස් වල මාස ගණන් බුද්ධි අන්ශ නිලදාරීන් හිරේ තියන් ඉන්න කොට අපි සී අයි ඩී එකට විරුද්ධව කෑ ගෑහුවා නේ. ඒ කාලේ සී අයි ඩී එකේ හිටපු අය තමා ශානී ලා. මට හිතෙන්නේ මේක ඒකෙම අනිත් පෑත්ත කියලා.. ඒ නිලධාරීන්ට ඒ කාලේ දේශපාලකයො ඈරියා වගේම දෑන් ශානිලට අරිනවා. කොහොම ගියත් තෑලෙන්නේ නිලධාරීන්. දේශපාලුවෝ බේරිලා
    දුමින්ද බබත් නෙවේ භාරත බබත් නෙවේ, ඒ වගේම තමයි ශානි බබත් නෙවේ රන්ජන් බබත් නෙවේ. ඔය කවුරුවත් බබාලා නෙවෙයි. හැමෝම බලය යුතු විදියට පාවිච්චි කරපු උන්. උඹනේ ශානි කෝටියක් ගන්න තිබුන එක ගත්තේ නැතුව පයින් ගහල ආවේ කිව්වේ. එහෙම එච්චර හොඳට නීතිය ක්‍රියාත්මක කරපු එකෙක්නම් රංජා එක්ක කෝල් අරන් වලන් හෝදන්න යන්න ඕනේ නෑනේ. ශානි ඇතුලට දැම්මා කියලා ඇතුලේ ඉන්න අපරාදකාරයෝ එලියට යනවා කියල බොරු බිල්ලෙක් හදලා ශානිව අපුල්ලන එකනේ උඹලා කරන්නේ. තමන් හරියට නීතිය ක්‍රියාත්මක කරනවානම් කවුරුවත් කාගේවත් රෙදි අපුල්ලන්න වලන් හෝදන්න යන්න ඕනේ නෑ. ශානිත් දේශපාලකයෝන්ට කඩේ ගිය එකෙක් තමයි, ඌ උඹ සපෝර්ට් කරන පක්ෂෙට කඩේ ගියා කියලා ආයේ ඌව විතරක් සුද්ධ කරන්න ඕනේ නෑ.
     
    උඹ දන්නේ නෑ මම සපෝට් කරපු පක්ෂේ. උඹට ඒක අදාලත් නෑ. ඔය රෝයල් පාක් මිනිමරුවා අල්ලපු ටීම් එකේ මගේ මාමා කෙනෙක් ඉන්නවා. උන්ට පගාව දෙන්න ආවේ මිනීමරුවාගේ නෑයෙක් වෙච්ච පරණ ක්‍රිකට් කාරයෙක්. ඒක උසාවියටත් දෑම්මා.. උන් ජරාව ගත්තේ නෑ හරියටම නීතිය කලා. ඒකේ ගවුරවය අපි දෙන්න ඕනේ. රන්ජන්ලා වගේ චාරයක් නෑති එවුන් ආශ්‍රය කලහම ඔහොම වෙනවා... ඒක වෙනම කතාවක්. නමුත් ශානිගේ ඉතිහාසයේ විසදපු කේස් අරන් බලපන් ඌ මොනතරම් දෙයක් කරලා තියෙනවද
     
    • Like
    Reactions: bundy123

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කෝටිගණන් මිනිස්සුන්ගේ සල්ලි හොරාකාපු උන් හිරේ යවද්දී බය්යෝ හුල්ලනවා. හිරේ දාපු උන් නිදහස් කරලා හොරු යවපු උන් හිර කරද්දී බයියෝ හුරේ දානවා. මුන් මානසික ලෙඩ්ඩු :yes: