ශානි අබේසේකර නැවතත් පොලිස් සේවයට !

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    No idea, but 100% politicianslage sakkuwe hitapu porak kiyala nam oppu wuna Ranjange audio tapes leak eken

    හැමදාම වගේ සිද්ධිය උඩින් පල්ලෙන් දැනගැනීම නිසා මේ වගේ විහිලුසහගත මත තමයි කන්සෙන්සස් එක වෙලා තියෙන්නෙ.

    ශානි ට උන ලොකුම අවාසිය සංදර්භය තේරුම් නොගන්න මිනිස්සු ඉන්න රටක ඉඳීම. ඒ කෝල් එකේ ශානි කියපු "වළං උනත් හෝදන්නම්" කියන එක සන්දර්භයෙන් පිට තාමත් මිනිස්සු උපුටනව. එතන වළං හෝදන්නම් සෑර් කියල කියන්නෙ පෞද්ගලික වාසියක් ලබා ගැනීම වෙනුවෙන් නෙමේ නෙ...මේ තියෙන්නෙ සෙන්සිටිව් ඉන්ෆොමේෂන්, මේ නඩු තවමත් ඇහෙන ඒව, මේ තොරතුරු මිස්මැනේජ් උනොත් මේවට සම්බන්ධ මිනිස්සුන්ට කරදර වෙන්න පුලුවන්- ඒ නිසා කරුණාකරල වගකීම් සහගත වෙන්න...මේවකොච්චර වැදගත් දේවල්ද කිව්වොත් මම වළං හෝදන්න උනත් ලෑස්තියි කියන එක නෙමේද බොටම් ලයින් එක. ඒක හරිම අවාසනාවන්ත phrase එකක්, ඒක නොකිව්වනම් හොඳයි, නමුත් ඒකෙ ලොකු ගැටලුවක් පේන්නෙත් නෑ (කොච්චර ඍජු මිනිස්සු උනත් පොලිටීෂියන් කෙනෙක් ඉස්සරහ බයාදු වෙන බව නම් පේනව).

    ඇයි ශානි රන්ජන් එක්ක ඕව කතා කරන්න ගියෙ කියන ප්‍රශ්නෙ හමුවෙ ශානි වැරදිකාරයෙක්. නමුත්...මේක නෙමේද සාමාන්‍යෙන් වෙන දේ. බියුරොක්‍රැටික් තොරතුරු දවස පුරාම නොනිල වශයෙන් ඔය වගේ හුවමාරු වෙනව. හිතවත්කම් උඩ වෙන දේවල්. මගෙ මිත්‍රයෙක් ඉන්නව තරමක ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, රජය ලොකු තීරණයකට කලින් මට එයාගෙන් තොරතුරු ලැබෙනව හේතුව මගේ හිතවත්ම ක්ලාස්මේට් කෙනෙක් වීම නිසා.

    ශානි ඔහොම කතා කරනව නම් පැහැදිලිවම දූෂිත බවට ට්‍රැක් රෙකෝඩ් තියන ඔෆීෂියල්ස් ලා දේශපාලඥයොත් එක්ක කොහොම කතා කරනව ඇතිද කියලද හිතන්නෙ? ඒව කවුරුත් ලීක් කරේ නෑ, ලංකාවෙ අපරාධ විමර්ශණ අංශයෙ සාපේක්ෂව upright මනුස්සයෙක් උන ශානි ගෙ කතාවක්ම රංජන්-ගේට් එකේ ලීක් උනේ ඇයි. එක්ස්ට්‍රීම් කල්පිතයක්: පාස්කු ප්‍රහාරය වෙන්න කලින් දවස් කීපයෙ ඉහළ බුද්ධි අංශ නිලධාරීන් මොනවගේ කෝල්ස් තමන්ගෙ හිතවත්තු වෙනුවෙන් ගන්න ඇතිද?

    මම අඳුනන මාධ්‍යවේදියො කීප දෙනෙක් එයාලගෙ වෘත්තිය අත්දැකීම් අනුව කියල තියෙන විදිහට ශානි කියන්නෙ සාපේක්ෂව ඉතාම හොඳ ඇපල් ගෙඩියක්. එහෙම කෙනෙක් මේවගෙ වාත කරවනව කියන්නෙ පද්ධතිය විසින්ම 'කරදරකාරයො' මතට තමන්ගෙ බලය එක්ප්‍රස් කරන අවස්ථාවක්. එව්වට සපෝට් කරල අපිනෙ ඇත්තටම වළං හෝදන්නෙ.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මගේ යාලුවෙක්ගෙ තාත්තා.. කතා කරනකොට නම් හොඳ dial එකක්.. මූ ගොඩක් cases ත් handle කරලා තියෙනවා
    ඔව් ගොඩක් මිනිස්සු හොද කියනවා මැන් ගැන. මම නම් දන්නෙත් මේ නම ඔය රන්ජගේ ගු සින් නිසා. ගොඩක් ලොකු කෙස් අල්ලපු පොරක් නේද?
     
    • Like
    Reactions: u_make_me_sick_

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    මේ ශානි අබේසේකර ඇත්තටම හොද පොලිස් කාරයෙක්ද බන්?

    රන්ජන්ගේ ගෙදර වලං නම් හෝදලා තිබ්බා මාස 6ක්
     
    • Like
    Reactions: Idias

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    හැමදාම වගේ සිද්ධිය උඩින් පල්ලෙන් දැනගැනීම නිසා මේ වගේ විහිලුසහගත මත තමයි කන්සෙන්සස් එක වෙලා තියෙන්නෙ.

    ශානි ට උන ලොකුම අවාසිය සංදර්භය තේරුම් නොගන්න මිනිස්සු ඉන්න රටක ඉඳීම. ඒ කෝල් එකේ ශානි කියපු "වළං උනත් හෝදන්නම්" කියන එක සන්දර්භයෙන් පිට තාමත් මිනිස්සු උපුටනව. එතන වළං හෝදන්නම් සෑර් කියල කියන්නෙ පෞද්ගලික වාසියක් ලබා ගැනීම වෙනුවෙන් නෙමේ නෙ...මේ තියෙන්නෙ සෙන්සිටිව් ඉන්ෆොමේෂන්, මේ නඩු තවමත් ඇහෙන ඒව, මේ තොරතුරු මිස්මැනේජ් උනොත් මේවට සම්බන්ධ මිනිස්සුන්ට කරදර වෙන්න පුලුවන්- ඒ නිසා කරුණාකරල වගකීම් සහගත වෙන්න...මේවකොච්චර වැදගත් දේවල්ද කිව්වොත් මම වළං හෝදන්න උනත් ලෑස්තියි කියන එක නෙමේද බොටම් ලයින් එක. ඒක හරිම අවාසනාවන්ත phrase එකක්, ඒක නොකිව්වනම් හොඳයි, නමුත් ඒකෙ ලොකු ගැටලුවක් පේන්නෙත් නෑ (කොච්චර ඍජු මිනිස්සු උනත් පොලිටීෂියන් කෙනෙක් ඉස්සරහ බයාදු වෙන බව නම් පේනව).

    ඇයි ශානි රන්ජන් එක්ක ඕව කතා කරන්න ගියෙ කියන ප්‍රශ්නෙ හමුවෙ ශානි වැරදිකාරයෙක්. නමුත්...මේක නෙමේද සාමාන්‍යෙන් වෙන දේ. බියුරොක්‍රැටික් තොරතුරු දවස පුරාම නොනිල වශයෙන් ඔය වගේ හුවමාරු වෙනව. හිතවත්කම් උඩ වෙන දේවල්. මගෙ මිත්‍රයෙක් ඉන්නව තරමක ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, රජය ලොකු තීරණයකට කලින් මට එයාගෙන් තොරතුරු ලැබෙනව හේතුව මගේ හිතවත්ම ක්ලාස්මේට් කෙනෙක් වීම නිසා.

    ශානි ඔහොම කතා කරනව නම් පැහැදිලිවම දූෂිත බවට ට්‍රැක් රෙකෝඩ් තියන ඔෆීෂියල්ස් ලා දේශපාලඥයොත් එක්ක කොහොම කතා කරනව ඇතිද කියලද හිතන්නෙ? ඒව කවුරුත් ලීක් කරේ නෑ, ලංකාවෙ අපරාධ විමර්ශණ අංශයෙ සාපේක්ෂව upright මනුස්සයෙක් උන ශානි ගෙ කතාවක්ම රංජන්-ගේට් එකේ ලීක් උනේ ඇයි. එක්ස්ට්‍රීම් කල්පිතයක්: පාස්කු ප්‍රහාරය වෙන්න කලින් දවස් කීපයෙ ඉහළ බුද්ධි අංශ නිලධාරීන් මොනවගේ කෝල්ස් තමන්ගෙ හිතවත්තු වෙනුවෙන් ගන්න ඇතිද?

    මම අඳුනන මාධ්‍යවේදියො කීප දෙනෙක් එයාලගෙ වෘත්තිය අත්දැකීම් අනුව කියල තියෙන විදිහට ශානි කියන්නෙ සාපේක්ෂව ඉතාම හොඳ ඇපල් ගෙඩියක්. එහෙම කෙනෙක් මේවගෙ වාත කරවනව කියන්නෙ පද්ධතිය විසින්ම 'කරදරකාරයො' මතට තමන්ගෙ බලය එක්ප්‍රස් කරන අවස්ථාවක්. එව්වට සපෝට් කරල අපිනෙ ඇත්තටම වළං හෝදන්නෙ.

    අපෝ රචනා නං කියවන්නෙත් නෑ ලියන්නෙත් නෑ ආයෙ නං :lol:

    ඕක සාමාන්‍ය තත්වෙ, අනිත් උන් කොහොම කතා කරනව ඇද්ද කියල ශානි සුද්ද කරන්න හැදුවට වැඩක් නෑ රංජන් ශානි ඩබලගෙ කතා සෙට් එක ඇහුවට පස්සෙ, ශානි කියන්නෙත් තවත් එක පට්ට කරප්ට් පොලිස්කාරයෙක් විතරයි

    රන්ජන්ගේ ගෙදර වලං නම් හෝදලා තිබ්බා මාස 6ක්

    රංජන්ට වඳින්නං කිව්ව, සර් මගෙ කනට ගහන්න කිව්ව :lol: යුනිෆෝම් එක බල්ලටම දැම්ම
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මෙයා බොහොම ප්‍රසිද්ධ පොලිස් පරීක්ෂණ බොහොමයක් කරලා ඒවා සාර්ථකව විසඳපු කෙනෙක්. සියාම්, රෝයල් පාක් මිනීමැරුම් විතරක් නොවෙයි, ගෝඨා ට පිත්තල හන්දියේ බෝම්බේ ගහපු එක, චන්ද්‍රිකාට බෝම්බේ ගහපු එක, අඟුලානේ පොලිසිය (මට මතක හැටියට OIC) කරපු ඝාතන එහෙම විසඳුවේ මෙයා. ඒ ඔක්කොටම වඩා ශානි ගේ හොඳම investigation එක හැටියට මම සලකන්නේ රේගු නිලධාරි සුජිත් පෙරේරා ඝාතනයයි.
    ඔය ඔක්කොම හේදිලා ගියා වළං හෝදද්දි දර පළද්දි
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    අපෝ රචනා නං කියවන්නෙත් නෑ ලියන්නෙත් නෑ ආයෙ නං :lol:

    ඕක සාමාන්‍ය තත්වෙ, අනිත් උන් කොහොම කතා කරනව ඇද්ද කියල ශානි සුද්ද කරන්න හැදුවට වැඩක් නෑ රංජන් ශානි ඩබලගෙ කතා සෙට් එක ඇහුවට පස්සෙ, ශානි කියන්නෙත් තවත් එක පට්ට කරප්ට් පොලිස්කාරයෙක් විතරයි

    රංජන්ට වඳින්නං කිව්ව, සර් මගෙ කනට ගහන්න කිව්ව :lol: යුනිෆෝම් එක බල්ලටම දැම්ම

    රචනා පල් හෑලි තමා. වාක්‍යෙන් දෙකෙන් වර්ඩික්ට් දීල පුරුදු නෑ.
     
    • Like
    Reactions: siri_ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    රචනා පල් හෑලි තමා. වාක්‍යෙන් දෙකෙන් වර්ඩික්ට් දීල පුරුදු නෑ.
    එකසිය ගණන් වාක්‍ය ලියල කියවල වර්ඩික්ට් අරං කොරල තියෙන්නේ යස අගේට :geek:
     
    • Haha
    Reactions: Idias

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල

    ඔප්පු කරන්න පුළුවන් සාක්කියක් නැද්ද. :lol: :lol: මේ මනුස්සය ට හරියට වැඩ කරන්න හම්බ උනොත් බාලගන්න පුළුවන් ගූ දෙරනේ හඩ පට ටික කෙරුවාව ඉස්සරහට. :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔප්පු කරන්න පුළුවන් සාක්කියක් නැද්ද. :lol: :lol: මේ මනුස්සය ට හරියට වැඩ කරන්න හම්බ උනොත් බාලගන්න පුළුවන් ගූ දෙරනේ හඩ පට ටික කෙරුවාව ඉස්සරහට. :lol:

    ඔය ශානිවත් රංජවත් නෙමෙයිනං දෙන්නම එළියට ආපු එකේ එකෙක් හරි දෙරණට නඩු දාන්නැතෑ බොරු හඬපට හැදුව කියල :lol:
     
    • Haha
    Reactions: Idias

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    ඔය ශානිවත් රංජවත් නෙමෙයිනං දෙන්නම එළියට ආපු එකේ එකෙක් හරි දෙරණට නඩු දාන්නැතෑ බොරු හඬපට හැදුව කියල :lol:
    එක තමා අපිට බලාගන්න පුළුවන් ඉස්සරහට. :lol: :lol: ඔක්කොම රනිල් වගේ පොන්නයෝ නෙමේ රාජපක්ෂලාට පුක දෙන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔක්කොම රනිල් වගේ පොන්නයෝ නෙමේ රාජපක්ෂලාට පුක දෙන්න.

    ඔව් දණගහල වැන්ද, වළං හේදුව, කණත් ඇල්ලුව ගහන්න කියල, ආයෙ ඉතින් අල්ලන්න කියල ඉතුරුවෙලා තියෙන්නෙ ඕක තමා :lol:
     
    • Haha
    Reactions: Kalegana

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    ඔව් දණගහල වැන්ද, වළං හේදුව, කණත් ඇල්ලුව ගහන්න කියල, ආයෙ ඉතින් අල්ලන්න කියල ඉතුරුවෙලා තියෙන්නෙ ඕක තමා :lol:
    ඔප්පු කරන්න පුළුවන් ද. ඔය කියන ඒව කර කියලා. :lol: :lol: youtube අමුණ අමුණ දාගලන්න නම් එපා. පැහැදිලි සාක්කියක් දීපන් ඔය කියන එකක් හරි කරලා තියනවා කියලා.
     
    • Like
    Reactions: siri_ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔප්පු කරන්න පුළුවන් ද. ඔය කියන ඒව කර කියලා. :lol: :lol: youtube අමුණ අමුණ දාගලන්න නම් එපා. පැහැදිලි සාක්කියක් දීපන් ඔය කියන එකක් හරි කරලා තියනවා කියලා.

    රනිල් වගේ පොන්නයෝ නෙමේ රාජපක්ෂලාට පුක දෙන්න.

    ^ ඕකට පැහැදිලි සාක්කියක් දෙන්නකෝ, රනිල් ම ඕක කියන ඕඩියෝ ක්ලිප් එකක් යූටියුබ් එකෙන් අරං දැම්මත් පිළිගන්නම් :geek:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    ^ ඕකට පැහැදිලි සාක්කියක් දෙන්නකෝ, රනිල් ම ඕක කියන ඕඩියෝ ක්ලිප් එකක් යූටියුබ් එකෙන් අරං දැම්මත් පිළිගන්නම් :geek:
    රනිල් රාජපක්ෂලා බේර ගත්තා විදිහ දන්නේ නැද්ද. :lol: :lol:
    හැබැයි ශනි රංජාගේ ගෙදර වලන් හැදුවා කියලා කොහේවත් නෑ. නම් විතරයි තියෙන්නේ