රනිල් රාජපක්ෂලා බේර ගත්තා විදිහ දන්නේ නැද්ද.![]()
හැබැයි ශනි රංජාගේ ගෙදර වලන් හැදුවා කියලා කොහේවත් නෑ. නම් විතරයි තියෙන්නේ
"ඇයි දන්නෙ නැද්ද" = ඕඩියෝ ක්ලිප් එකකටත් වඩා පිළිගත හැකි සාක්කියක්
රනිල් රාජපක්ෂලා බේර ගත්තා විදිහ දන්නේ නැද්ද.![]()
හැබැයි ශනි රංජාගේ ගෙදර වලන් හැදුවා කියලා කොහේවත් නෑ. නම් විතරයි තියෙන්නේ
මම ජිවිතේන් බාගයක්ම රටනේ බන් ඉන්නේ. එක නිසා දන්නේ නැත්තේ..
මම යකෝ රට අවේ අවරුදු 22දි, ඒ එන කලේ මුන් ගැන හොය හොයා ඉන්න වෙලාවක් නැ ඉතින්. ඔය දේශපාලන සින් ඔක්කොම දැනගන්නේ මේකෙන් තමයි මම ඉතින්. මමත් office එකේ ඉන්නේ.math inne rata thami yako.
me danuth inne office eke
මම යකෝ රට අවේ අවරුදු 22දි, ඒ එන කලේ මුන් ගැන හොය හොයා ඉන්න වෙලාවක් නැ ඉතින්. ඔය දේශපාලන සින් ඔක්කොම දැනගන්නේ මේකෙන් තමයි මම ඉතින්. මමත් office එකේ ඉන්නේ.
------ Post added on Aug 26, 2022 at 10:25 PMdan 50+
lol
එකසිය ගණන් වාක්‍ය ලියල කියවල වර්ඩික්ට් අරං කොරල තියෙන්නේ යස අගේට![]()
අඩුම තරමෙ මගෙ බයස් එක හරි පැහැදිලිනෙ කියවන එකාට.
බයිඈස් එක දැනගත්තයින් සෑහෙන ප්‍රයෝජනයක් වෙන්ඩැති හෑල්ල කියෝපු එවුංට
ඕක මොන සක්කියක්ද ඕක අඩුම ගානේ නඩු භාණ්ඩයක් වත් උනේ නෑ."ඇයි දන්නෙ නැද්ද" = ඕඩියෝ ක්ලිප් එකකටත් වඩා පිළිගත හැකි සාක්කියක්![]()
අනික ඔයා හැම එකෙන් නම්, නම්, ලු ,ලු තමා කරපු දෙයක් තිබ්බේ නෑ නේ. ඒ වගේම රනිල රාජපක්ෂ ලා නඩු වලින් නිදහස් කරපු හැටි. මුළු උසාවියක් ලෝකයක්ම දන්නවා. ඇමරිකන් කාරයෙක්ට රට පාවල දීලා උබල ශානිල වලන් හෝදන එක හොයා හොයා ඉදිදී රාජපක්ෂලා පුකෙත් ඇරලා ගියේ අන්තිමට.කමක් නෑ නිදහස් කරනුKuliyata minimarama ekek saha welikada hirakarayo rajapakshalage list ekata thorala marawapu eka.
මේකේ සැරට කඩේ යන පොරක් බං ඕකාumba baiyo baiyo gawata umbat karanne kade yana ekane ban...ehema baluwama baiyongei umbagei wenasak na..despaluwo okkoma eka walle pol..kalen kaleta ena andu walata kade yana set ekak wenama innawa..ewata hure dana umbala wage un sahenna innawa..itin koheda ratak hadenne...
mokata kade giyath ekai..ohoma talk didine umbala system change karanna hadanne.. petrol tikak dunna gaman parana karapu okkoma amataki..ekath wahal kame lakshanayak ...oya kalakanni okkoma ekai..ratata kelawapu eka tamai kale..ekewath me rata hadanna uwamnawak naha..me rata hadannath baha..ඉතින් බන් උන් කඩේ යන්නේ මේ රටේ තෙල් ගෑස් පොහොර තියා ලුණු කැඳත් මිනිස්සුන්ට නැති කරපු පවුලකට. මම කඩේ ගියේ දවල් රෑ පාරේ රස්තියාදු වෙච්ච මිනිස්සුන්ට තෙල් ගෑස් දීපු රදළ නායකයෙකුට.
happa ehemada..aparade type karapu wachana tikath...මේකේ සැරට කඩේ යන පොරක් බං ඕකා![]()
මේ කතාව සම්පූර්ණයෙන් වෑරදී. මිනිහා දූශිතයෙක් නෙමේ.. දේශපාලකයන්ට ඕන විදිහට අහින්සකයෝ හිරේ ඈරිය එකෙක් නෙමේ. මිනිහාට වද දෙන්නේ ඒකයි.. අවුරුදු ගාණක ඉතිහාසයේ මිනිහා ආණ්ඩු ගාණක් යටතේ වෑඩ කරලා ඉතාම හොද පරීක්ෂණ කටයුතු ගණනාවක් කරලා රටට සේවයක් කරපු එකෙක්.. මිනිහා රස්සාව පාවිච්චි කරලා හම්බ කරලා නෑ.. ආන්න ඒ හින්දා තමා මිනිහාට විරුද්ධව රාජපක්ශලාට බොරු චෝදානා දාන්න වුනේ. මුලු පොලිසියම දන්නවා මිනිහා දුශීතයෙක්වත් රස්සාවෙන් හම්බ කරපු එකෙක්වත් නෙමේ කියලා.. එහෙම එකෙක්ට කරප්ට් කියන එක වෑරදීඅපෝ රචනා නං කියවන්නෙත් නෑ ලියන්නෙත් නෑ ආයෙ නං
ඕක සාමාන්‍ය තත්වෙ, අනිත් උන් කොහොම කතා කරනව ඇද්ද කියල ශානි සුද්ද කරන්න හැදුවට වැඩක් නෑ රංජන් ශානි ඩබලගෙ කතා සෙට් එක ඇහුවට පස්සෙ, ශානි කියන්නෙත් තවත් එක පට්ට කරප්ට් පොලිස්කාරයෙක් විතරයි
මේ කතාව සම්පූර්ණයෙන් වෑරදී. මිනිහා දූශිතයෙක් නෙමේ.. දේශපාලකයන්ට ඕන විදිහට අහින්සකයෝ හිරේ ඈරිය එකෙක් නෙමේ.
Kawde umbawa brainwash kare?හා හා .. ඕවාද සාක්ෂී.. උසාවිය ඉස්සරහා අවුරුදු ගාණක් නඩු වලට කරුණු ඉදිරිපත් කරලා වෑරදී ඔප්පු කරපු මිනිහෙක්ට දූශිතයෙක් කියනවා නම්, ඌ දුශීත වෑඩ කරලා හම්බ කරපුවා පෙන්නන්න පුලුවන් වෙන්න ඕනේ. .. මිනිහා එක අතකට පට්ට මෝඩයෙක්. ලන්කාව වගේ රටක ජරාව කන්නේ නෑතිව රස්සාව කරන්න ට්‍රයි කරපු එක.. මහින්දලාගේ ආණ්ඩු කාලේ මිනිහා විසදපු කේස් බලපන්.. මිනිහාට වෑරදුනේ ඒවා කරපු විදිහටම මහින්දලාගේ ගෝලයන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ගිය එක