ශානි CID ලොකුම පුටුවට !

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    කන්ටේනර් හොරකමෙන්ම පටන් ගත්ත නම් හොදයි :ROFLMAO: 🤌
     
    • Like
    Reactions: neo7x

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,310
    5,913
    113
    මාධ්‍ය හමු තියල මාලිමාවට ඡන්දෙ දෙන්න කියපු එකෙක්. දේෂපාලන පත්වීමක්.
     
    • Like
    Reactions: neo7x and monson

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,877
    13,084
    113
    ලංකාවේ.. ලංකාවේ
    කන්ටේනර් හොරකමෙන්ම පටන් ගත්ත නම් හොදයි :ROFLMAO: 🤌
    කන්ටේනර් හොරකම 2029 පුලුවන්. ටක්ක්ටෙට ම නම් 2048
    දැනට ඔය මැණික්මලු, මිග් වගේ ඒවා බලලා සැනසීමෙන් ඉදපන්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,832
    16,917
    113
    අල්ලනකොට කෙදිරි ගායිද ?
    images
     
    • Haha
    Reactions: Smartm and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    කන්ටේනර් හොරකම 2029 පුලුවන්. ටක්ක්ටෙට ම නම් 2048
    දැනට ඔය මැණික්මලු, මිග් වගේ ඒවා බලලා සැනසීමෙන් ඉදපන්
    oya walan hodana eka owa hewwoth loku deyak habayi :ROFLMAO:
     
    • Like
    Reactions: neo7x

    monson

    Well-known member
  • May 7, 2007
    26,200
    30,088
    113
    hoda wade.
    oic karala yawanna thibbe

    මේ වගේ මෝඩ බය්යෝ මෝඩ ගෝඨාව ගෙනල්ලා ශානිව CID එකෙන් එලවල පියන් කෙනෙක් කරහමත් හුරේ දැම්මා
    දැන් උන් ජෙබයියෝ වෙලා මෝඩ අනුරව ගෙනල්ල ශානි CID අධ්‍යක්ෂ කරහමත් හුරේ දානවා :lol: