ශානුද්රිගේ කමෙන්ට් කියවන්නද්ද උබල

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
ශානුද්රිගේ කමෙන්ට් කියවන්නද්ද උබල

අඩෝ ශානුගේ පිටුවට ගිහින් කමෙන්ට් කියවපන් පට්ට අතල් බන් :rofl:

12170982_10206954808182603_561269878_o.jpg


:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ලන්කාවෙ මෙච්චර ජොබ් ලස් උන් ඉන්නවද කියල හිතාගන්නත් අමාරුයි
     
    • Like
    Reactions: adflavion

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගැනුන්ව උස්සලා ඔතන තියන්නෙත් ම්නිනිස්සු, ඊට පස්සේ ඉවසගන්න බැරුව බිම හලන්නෙත් ඒ මිනිස්සු.. ලොකේ ගොලාකාරයි, මිනිස්සු විවිදාකාරයි..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    last comment :lol: :lol:
    Apple Nadheera කෙල්ලේ අපි දන්නවා ඔයා මේ කොමන්ට් බලලා යනවා කියලා .කමක් නෑ දැන් සනීප ඇතිනේ අහගන්න දේවල් .ලන්කාවේ කොල්ලො වෙන රට වල කොල්ලන්ට වඩා ගොඩාක් වෙනස් .ලස්සන උනා කියලා ගල් දෙක ලොකු උනා කියලා බුරිය පේන්න ඇන්දා කියලා මේකප් දාගෙන කොටට ඇදගෙන පින්තූර දැම්මාට හිතන්න එපා ලෝකෙටම ඉන්න කෙල්ල ඔයා කියලා .ලස්ස්න කන්නද බන් මේ වගේ රට වැස්සියො හදන මහ මිනිස්සු පවු
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    weda nethi kamata newe unge samahara comments walath patta athal ekak thiyanawa
    ewagen wena kawuru hari thelena podiwena eka wenama deyak hebayi balapan wena ratawalath celebrities lata unta banala dana tweets untama kiyawanna dena wage athal seen wenawa mewa monawada kiyala hithenawa ewa dekkama
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අක්ක ඩිවෝස් උනා කියල නෙට් එකේ යන්න පටන් ගත්ත ගමන් මේ ශනුද්‍රිගෙ general knowledge හිට් වෙන්න ගත්තෙ,,සමහරවිට අක්කගෙ ඩිවෝස් එක වහන්න මීඩියා මේක හිට් කලාද?

    මොනා උනත් මෙවුන්ට මෙහෙම ප්‍රසිද්දියක් දෙන්න,,මුන් කවුද? මුන් නිලියොද කවුද? ඇයි බන් මේ මෝඩ හාල් කෑලි හිට් කරන්නෙ,,,
    මට පේන්නෙ කොල්ලො ගොඩක් ගොනාව ඇදගෙන වගේ:D:D
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ""මොනා උනත් බන් ලංකාවෙ වෙබ් එකේ ඉන්න එවුන්ට ස්තුති කරන්න ඕනෙ,,
    මේවගෙ comment තමයි ඕනෙ රට හදන්න
    ලොකු බලපෑමක් කරන්න පුලුවන් මේවගෙ කෙලින් විවේචනය කරනවනම්

    බලපන් කොච්චර හොදක් උනාද මෙහෙම කොමෙන් දාපු නිසා

    -යුරේනි මිනිස්සුන්ට ජංගි පෙන්නන ගිහින් කොරියාවෙ සෙල්ලම් දාලත් අන්තිමට මෙහෙ කොල්ලන්ගෙ කොමෙන්ට් දකල සමාව ගන්න සිද්ද උනා

    -කලින් ගයේශ පලාත් සබා නොමිනේශන් දෙන්න යනකොට කොමෙන්ට් දාල නොමිනේශන් අකුලගන්න උනා

    -කලින් පොර ටෝක් දීගෙන උන්න ගයේශ,උදයන්ති වගේ එවුන්ගෙ කටවල් වැහුන

    -පියාබන මාලු ෆිල්ම් එක මෙහෙම දාන එක අකුල ගන්න උනා

    - සිරස එකෙන් මේ හාල් කෙල්ල කියල නිදහ්ස ලැබුනෙ 1964 ද මොකක්ද,,ඒකට හොදට බයිට් කලා,,,හැබයි සිරසටත් බයිට් කරන්න තිබ්බෙ

    බලනකොට මේ කොමෙන්ට් කිරිල්ල නිසා රටක් හදන්න උනත් පුලුවන් වේවි

    මෙහෙම කොමෙන්ට් නොකලනම් හෙට මුන් හෙලුවෙනුත් පාරේ යයි ආඩම්බරකමට"
     
    Last edited:

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    ""මොනා උනත් බන් ලංකාවෙ වෙබ් එකේ ඉන්න එවුන්ට ස්තුති කරන්න ඕනෙ,,
    මේවගෙ comment තමයි ඕනෙ රට හදන්න
    ලොකු බලපෑමක් කරන්න පුලුවන් මේවගෙ කෙලින් විවේචනය කරනවනම්

    බලපන් කොච්චර හොදක් උනාද මෙහෙම කොමෙන් දාපු නිසා

    =යුරේනි මිනිස්සුන්ට ජංගි පෙන්නන ගිහින් කොරියාවෙ සෙල්ලම් දාලත් අන්තිමට මෙහෙ කොල්ලන්ගෙ කොමෙන්ට් දකල සමාව ගන්න සිද්ද උනා

    -කලින් ගයේශ පලාත් සබා නොමිනේශන් දෙන්න යනකොට කොමෙන්ට් දාල නොමිනේශන් අකුලගන්න උනා

    -කලින් පොර ටෝක් දීගෙන උන්න ගයේශ,උදයන්ති වගේ එවුන්ගෙ කටවල් වැහුන

    -පියාබන මාලු ෆිල්ම් එක මෙහෙම දාන එක අකුල ගන්න උනා

    - සිරස එකෙන් මේ හාල් කෙල්ලන්ට කියල නිදහ්ස ලැබුනෙ 1964 ද මොකක්ද,,ඒකට හොදට බයිට් කලා,,,හැබයි සිරසටත් බයිට් කරන්න තිබ්බෙ

    බලනකොට මේ කොමෙන්ට් කිරිල්ල නිසා රටක් හදන්න උනත් පුලුවන් වේවි

    මෙහෙම කොමෙන්ට් නොකලනම් හෙට මුන් හෙලුවෙනුත් පාරේ යයි ආඩම්බරකමට"

    sahatika atta ban
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගැනුන්ව උස්සලා ඔතන තියන්නෙත් ම්නිනිස්සු, ඊට පස්සේ ඉවසගන්න බැරුව බිම හලන්නෙත් ඒ මිනිස්සු.. ලොකේ ගොලාකාරයි, මිනිස්සු විවිදාකාරයි..
    සිරා කතාව බං.. :yes: