2000 පස්සෙ පොන්නයන්ගෙ හැටි බන් .Aththama bn munge kana palenna gahanna one bn sirwatama![]()
ඔව් ගොඩක් ගෑනු ,පිරිමි එහෙම ඉන්නවා යට කරගන්න බලන්නෙ.oya wayasta ohoma tama ban gemma.anika ara geni ammada mask danna kiyanna.
The Truth Has been Spokenමම දැකපු ටික්ටෝක් කාරයෝ ඔක්කොම ගත්තම දර්ශීය ටික්ටෝක් කෙල්ලක් කන තුන් හටර පාලකින් විදලා කරාබු දල නහයත් විද්හල සමහර විට ග්ලුටතයෝන් ගහල සුද අරගෙන කොන්ඩේ රත්තරන් පාට වගේ වෙන්න කලර් කරලා ටැටූ තුන හතරක් ගහලා එහෙට මෙහෙට වැනිලා විවිස් එන වීඩියෝ ටිකක් කර ගත්තම උන් හිතන්නේ සෙලෙබ්‍රෙටි කියලා ඕක තමා ඇත්ත.උන්ගේ ගොල්ස් තමා තමන්ගේම කියල සැලෝන් එකක් ඕපන් කරන එක වගේ දේවල්
කෙල්ලට පාඩුවක් නෑ බනින්න හරි උන්ගේ ප්‍රොෆයිල් එකට යනවනෙ අපේ උන්ඒ ගෑනු මනුස්සයත් වැරදියි. ඔය මාස්ක් එක දාන්න කිව්ව එක මොන විදියට කිව්වද කියල කවුරුවත් දන්නෙ නෑ නේ. එයිටත් වැඩිය ලොකු වැරැද්දක් උන් දෙන්නව රෙකෝඩ් කරන්න හදපු එක. ඒ ගෑනු මනුස්සය තමයි මුලින්ම වැරැද්ද කරල තියෙන්නෙ. මධ්‍යස්තව බැලුවොත් මට නම් පේන්නෙ එහෙමයි.ඇත්තටම අනුන්ගෙ මගුල් හොයන්න යන එක වැරදියි. ඒත් mask එකක් දාන් නැතුව මොකෙක් හරි අවලමෙක් ඉදල උගෙන් ඒක තව උන්ට බෝ උනොත් ඒ තත්වෙ ඊටවඩා දරුනුයි. ඔතන ඔය phone එක කානුවට දාගත්ත ගෑනි හරිද වැරදිද දන් නෑ. කොහොම උන්ත් ටික් ටොක් කරන ලංකාවෙ ෆොම්නයන්ව ගල් ගහල මරන්න ඕනි. මට උන් personally මුකුත් කරදරයක් කරල නෑ. ඒත් පෙන්නන බෑ.
ලංකාවෙ චැනල්ස් බලන්නම එපා බන් .අවලං යූටියුබ් කාරයෙයි (ලංකාවේ එව්වෝ විතරයි) ටික්ටොක් කාරයොයි රටට සාපයක්
කැරි වේසියන්ට වැඩක් තියනවද අනිත් එකා මාස්ක් දැම්මත් නැතත් .. හොද වැඩේ ...අනිත් එකාගේ පුකේ ඇගිල්ල ගහන්නමයි මේ බයි වේසියන්ට ඕනි ලොක්ක කෙලත් නැතුව ඇරලා තියන වෙලාවේ ..කතා කරන්න කෑ ගහන්න ඕනි තැන් වල නිවටයො