ශානු ගමගේ ආයෙත් ලීක් කරගෙන නේද

Sen-lu

Well-known member
  • ඒ ගෑනු මනුස්සයත් වැරදියි. ඔය මාස්ක් එක දාන්න කිව්ව එක මොන විදියට කිව්වද කියල කවුරුවත් දන්නෙ නෑ නේ. එයිටත් වැඩිය ලොකු වැරැද්දක් උන් දෙන්නව රෙකෝඩ් කරන්න හදපු එක. ඒ ගෑනු මනුස්සය තමයි මුලින්ම වැරැද්ද කරල තියෙන්නෙ. මධ්‍යස්තව බැලුවොත් මට නම් පේන්නෙ එහෙමයි.
    මරු මධ්‍යස්ථව බැලිල්ල :lol::lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    කැරි වේසියන්ට වැඩක් තියනවද අනිත් එකා මාස්ක් දැම්මත් නැතත් .. හොද වැඩේ ...අනිත් එකාගේ පුකේ ඇගිල්ල ගහන්නමයි මේ බයි වේසියන්ට ඕනි ලොක්ක කෙලත් නැතුව ඇරලා තියන වෙලාවේ ..කතා කරන්න කෑ ගහන්න ඕනි තැන් වල නිවටයො
    yako pandemic ekak rate thiyana welaawe unta mask daaganna kiyapu eke waraddak naha
    thopi wage tik tok badu form karana gobbayo ekka thamaa rata hadanna bari
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,968
    113
    yako pandemic ekak rate thiyana welaawe unta mask daaganna kiyapu eke waraddak naha
    thopi wage tik tok badu form karana gobbayo ekka thamaa rata hadanna bari
    Un inne outdoor nan ahala pahala kawrut nattan mokakda effect eka. Indoor nan kamak na. Dan balapan othana drama eka nisa covid bowenna tiyena chance eka wadi wena eka witarai wenne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    dan inna wesawal redda ussala kunu huththa pennala famous wenna hadanne, hithan inne owa maha loku weda kiyala.
    owa ochchara dura awe ara modeling karanawa kiyala mulu bodiyama pennana ( gonsamali, kaushi, teena ect... ect)... wesawal keepa denek nisa,

    Tiktok huyanna jeewitheta balala ne,
    youtube lankawe namak dakkoth allanne ne skip karala danawa
    insta ekath jeewitheta balala ne

    innema messenger, kiriya witharai
    fb ekath yanne monahari special notification awoth witharai
     
    • Like
    Reactions: meeka

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    ඒ ගෑනු මනුස්සයත් වැරදියි. ඔය මාස්ක් එක දාන්න කිව්ව එක මොන විදියට කිව්වද කියල කවුරුවත් දන්නෙ නෑ නේ. එයිටත් වැඩිය ලොකු වැරැද්දක් උන් දෙන්නව රෙකෝඩ් කරන්න හදපු එක. ඒ ගෑනු මනුස්සය තමයි මුලින්ම වැරැද්ද කරල තියෙන්නෙ. මධ්‍යස්තව බැලුවොත් මට නම් පේන්නෙ එහෙමයි.
    රටේ මෙච්ච්ර විනාසයක් වෙලා තියෙද්දි දවසගානෙ මිනිස්සු සැලකිය යුතු ප්‍රමානයක් ඒ ලෙඩේ නිසාම මැරෙද්දි ඔය විදියට මද්‍යස්තව බලලනම් බෑ මහත්ත්තයො ඔයාගෙ limitations ටිකක් එහාට මෙහාට කරල හදාගන්න. පොලිසියෙ කෙනෙක් වගේ හිටියනම් ඔහොමවත් කිය කිය ඉන්නෙ නෑ හොදවයින් බැනල තමයි දාගන්න කියන්නෙ.තව නිරෝදායනයටත් යවන්න ඉඩ තියෙනව. වාහනේක ගියත් ac නැතුව යනවනම් මාස්ක් එක දාන්න ඕනි. එතකොට හැමදාම news වලට මිනිස්සුන්ට phi ල police officers ල බැන බැන මාස්ක් දාගන්න කියද්දි ඒක අවුලක් නැද්ද.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මම දැකපු ටික්ටෝක් කාරයෝ ඔක්කොම ගත්තම දර්ශීය ටික්ටෝක් කෙල්ලක් කන තුන් හටර පාලකින් විදලා කරාබු දල නහයත් විද්හල සමහර විට ග්ලුටතයෝන් ගහල සුද අරගෙන කොන්ඩේ රත්තරන් පාට වගේ වෙන්න කලර් කරලා ටැටූ තුන හතරක් ගහලා එහෙට මෙහෙට වැනිලා විවිස් එන වීඩියෝ ටිකක් කර ගත්තම උන් හිතන්නේ සෙලෙබ්‍රෙටි කියලා ඕක තමා ඇත්ත.උන්ගේ ගොල්ස් තමා තමන්ගේම කියල සැලෝන් එකක් ඕපන් කරන එක වගේ දේවල්

    :yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම නම් දන්නේ නෑ මොකීද කියලා ඔය.ඒත් ඉතින් තව ටික දවසකින් මීඩියා එකකින් තරු රැජිනක් විදිහට උස්සලා ගනී.ඊට පස්සේ මෝඩ ගොන් සහ යූටියුබ් හැත්ත අක්කී ලස්සනයි,අක්කී ඔයාට බුදු සරණයි ,අක්කී සත්තු ගල් ගැහුවට ඔයා ගනන් ගන්ඩ එපා, ඔයා වගේ දක්ෂ අයා තමයි අපේ රටට ඕනි..ඔයාට තෙරුවන් සරණයි කියලා කියවන්ඩ ගත්තේ නැත්තන් අම්මපා මම ලබන මාර්තු වල නෝම්බි අල්ලනවා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,968
    113
    dan inna wesawal redda ussala kunu huththa pennala famous wenna hadanne, hithan inne owa maha loku weda kiyala.
    owa ochchara dura awe ara modeling karanawa kiyala mulu bodiyama pennana ( gonsamali, kaushi, teena ect... ect)... wesawal keepa denek nisa,

    Tiktok huyanna jeewitheta balala ne,
    youtube lankawe namak dakkoth allanne ne skip karala danawa
    insta ekath jeewitheta balala ne

    innema messenger, kiriya witharai
    fb ekath yanne monahari special notification awoth witharai
    Tiktok insta yanne nati eka hondai, mata athe gahalama pana na hamadama
     
    • Haha
    Reactions: SLK_sri

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලංකාවෙ චැනල්ස් බලන්නම එපා බන් .
    කොටින්ම සිංහල ගෑවිච්ච තැනක්වත් එපා. එහෙම හිතාගනින් .
    මාත් ඉන්ටර්නෙට් ගත්ත මුල් කාලෙ සිංහල සයිට් වලට යන්නෙම නැහැ.
    සිංහල කියලා එකම දෙ මගෙ තිබුණෙ මධුර ඩික්ෂනරි එක විතරයි මැශින් එකෙත්.
    සිංදුවක් උනත් ඉංග්‍රිසි විතරයි .

    ආයෙ ඒ මානසිකත්වයට යන්න කාලෙ හරි වගෙ.

    එළකිරි එකත් ටික ටික අඩුම කරලා එන එක නවත්වනවා.
    එළකිරි එකෙන් තමා මෙ වගෙ දෙවල් උනත් ප්‍රමොට් වෙන්නෙ ගොඩක් වෙලාවට .
    උම බලලා තියේද අර නිලමෙද මොකද කියන එකාගේ චැනල් එක
    අප් අප්පේ මචං උගේ ටයිටල් ටික.. සිරාවටම මේ සක්කිලි පොඩි එවුන්ගේ මොල කනවා මචං
    පේන්ට් පාරක් ගැවුවොත් වාහනේකට ඌ තමා ජපන්නුන්ටත් පේන්ටින් උගන්නන එකා
    ඇල්ටෝ එකකට ස්පොයිලර් එකක් හයි කලොත් ඌ තමයි වාහන ගැන ඉන්දියන් එවුන්ට කියලා දෙන එකා
    මේ යකා නම් මහ නසරානියෙක්. මේවා බලන පොඩි එවුන් මේවා තමයි ලොකුම දේ කියලා ඔළුවට දා ගන්නවනේ

    රටට ලොකුම හෙණයක් මේ වගේ යූටියුබ් කාරයෝ
    මේ සක්කිලි තමන්ගේ ආදායම හදාගන්න ඕනේ එකෙක්ව ඉන්ටවිව් කරනවා
    කිසි නියාමනයක් නෑ. උගත් කම බල්ලටම දානවා. ෂිට්. මුන් මහ පිලිලයක් සමාජෙට
     
    අනිවාර්යෙන්! වැඩකට ඇති දෙයක් කරන උන් නම් ඇත්තෙම නැද්ද කොහෙද සිංහලෙන් චැනල් කරන. ( ඉන්නවද දන්නේ නැහැ බලන්නේ නැහැ)
    වැඩකට ඇති දෙයක් කරත් පස්සේ පොර ටෝක් දෙන්න ගන්නවා පොඩ්ඩක් සක්සස් වුන ගමන්.
    අනිත් උන් පේජ් කාරයෝ උනුත් හරිහමන් අධ්‍යාපනක් වත් නැතුව සේරම අයව brainwash කරනවා.

    elakiri වරෙන් වෙනස් මත තියෙන
    අය තමා මේකට ඕන
     
    • Like
    Reactions: BruceWayne92

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    උම බලලා තියේද අර නිලමෙද මොකද කියන එකාගේ චැනල් එක
    අප් අප්පේ මචං උගේ ටයිටල් ටික.. සිරාවටම මේ සක්කිලි පොඩි එවුන්ගේ මොල කනවා මචං
    පේන්ට් පාරක් ගැවුවොත් වාහනේකට ඌ තමා ජපන්නුන්ටත් පේන්ටින් උගන්නන එකා
    ඇල්ටෝ එකකට ස්පොයිලර් එකක් හයි කලොත් ඌ තමයි වාහන ගැන ඉන්දියන් එවුන්ට කියලා දෙන එකා
    මේ යකා නම් මහ නසරානියෙක්. මේවා බලන පොඩි එවුන් මේවා තමයි ලොකුම දේ කියලා ඔළුවට දා ගන්නවනේ

    රටට ලොකුම හෙණයක් මේ වගේ යූටියුබ් කාරයෝ
    මේ සක්කිලි තමන්ගේ ආදායම හදාගන්න ඕනේ එකෙක්ව ඉන්ටවිව් කරනවා
    කිසි නියාමනයක් නෑ. උගත් කම බල්ලටම දානවා. ෂිට්. මුන් මහ පිලිලයක් සමාජෙට
    umbala ewage channel walin ganna deyak thiyanawanm ganin anik ewwa ahaka daapan mokada man ehema kiyanne man ee channel eka balla lankawe hadana patta haiya wheelbarrow 1kakui mage gedra kapararuwata cement ekkkui gattha mata ithin awashya dee keruna anik eun gana ithin danne naa awsya dee withrak man gattha