ශානු ගමගේ ආයෙත් ලීක් කරගෙන නේද

meeka

Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    137323588_242982647266495_1745692134417081387_o.jpg

    මුගෙ අනිත් ඇහෙන් වැඩක් නෑනේ 😅
     
    • Haha
    Reactions: Truth Hurts

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    මේ පිනිමුවා කියන එකා පිස්සෙක්ද බන්.😂 WHO එකෙන් කියන එකත් වැරදී මූ කියන එක තමා හරි. එහෙම බැලුවම ඒ වගේ organizations වලින් කිසිම වැඩක් නෑනෙ.
     
    • Like
    Reactions: vito

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    hoda wede munath huragena neda.pare yanne nethuwa anith unge huttawal hoyanna yanawa
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    බලන්නම එපා බන් සිංහල දෙවල්.
    මෙ එළකිරි ඇවිත් තමා මන් මෙ ඔය වස්ති ,රැට්ටා වගෙ උන් ගැනත් දැනගත්තෙ.
    අපරාදෙ මෙකට ආවෙත් කියලා හිතෙනවා ඒ පැත්තෙන් නම් .
    ටික කාලෙකින් නවත්තනවා එළකිරියත්. දැනුත් වැඩිය එන්නෙ නැහැ.
    දැන් මෙ ටික්ටොක් සීන් එක උනත් මන් එළකිරි එකෙන් නෙ දැනගන්නෙ.

    ෆේස්බුක් එකෙ මන් ඉන්න කාලෙ (දැණ් නැහැ )
    එක සිංහල පේජ් එකකට ලයික් කරල තිබ්බෙ නැහැ.
    මගෙ යාළුවො ශෙයාර් කරන එව්වායෙන් තමා මන් ඔය සිංහල දෙවල් දැනගන්නෙ.

    මන් ගොඩක් යාළුවොන්වත් අන්ෆලො කරෙ ඕකමයි.
    ගොන් පාර්ට් ,ගොන් ආතල්මයි ශෙයාර් කරන්නෙ.

    ආයෙත් අර පරණ ලොකු ලයින් එකටම ගියානම් හරි .

    එළකිරි විතරයි බන් ආවෙ .සිංහල දෙකට කියලා .
    මෙකෙන් තමා මන් ඔය අපෙ ලංකාවෙ ප*යලායෙ ගොන් ආතල් දැක්කෙ.
    කොටින්ම අර චනුක්ස් බ්‍රො ද මොකාද කියන එකා ගැනත් දැනගත්තෙ මෙකෙන් .
    එතකොට ටෙක් ට්‍රැක් කරන කෙනා ඇතුලු සෙරොම වගෙ සිංහල යු ටියුබ් චැනල්ස් මෙකෙන් දැනගත්ත එව්වා.

    ගොඩක්ම රට හිටිය කාලෙ තමා මෙකට ඇඩික්ට්ම උනෙ.
    මොකද අපෙ කම කියන එක දැනුන නිසා වැඩියෙන්ම .
    ඒ ඇඩික්ට් වෙච්ච ඇඩික්ට් විල්ල තාම තියෙනවා.
    දැන් නම් ටිකක් අඩුයි එන එක.
    ඉස්සර වගෙ පොස්ට් දන්නෙ නැහැ ,වලියක්වත් යන්නෙ නැහැ.
    බලමු .එළකිරිය ගැන තාම හරි තීරනයක් නැහැ.

    Social Dilema eka kiyanawa wage next 20 years me loke sustain wenne na machan me social media ekka giyoth me rate ekatama. dan Mark whatsapp ekatath keliya ne. ape data unta ona ona widiyata control karanna puluwan

    issarahata me rate ekan ma giyoth

    1. democracy kela wenawa
    2. minissu life compare kara kara jeewath wenawa. anith ekata thiyanawa mata na kiyala hithanawa.
    3. world trade ekata kela wenawa
    4. Depression wadi wela suicide karagannawa
    5. hamadema wihiluwata gannawa. kisi open discussion ekake naa. comments walin wali gihilla dinna na balanne

    ketiyan ma minissunge core values winsa wenawa next 20 years

    2000n passe generation ekama tech walin apu kattiyak. unta age 40 wenakota hithanganna puluwan da me widiyata giyoth wena deya?

    hithanakotath bayayi bung
     
    • Like
    Reactions: meeka

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    minissunta mooda adahas deela minissunnwa amaruwe dannepa moodayao oluwa honda nadda umbe yako man japan inne mechra ratawal walata kelawela thiyeddi japan withrak mehema beerila thiyenne samnya jiiwitheth apita kassak hembirissawak hadunath api mask daaana nisa anika mee dawas wala mask ekk nathuwa parata bahinna baaa bassoth iwarai MINISSUNGE OLUGEDI KANNEPA WIKARA ADAHAS DEELA MEEKE INNA EUNNAM OWATA AHUWENNA HABAI UMBATA AHUWENA PIRISAKUTH ATHI PAW EE MINISSU

    මම මාස්ක් දාන එකේ වරදක් කියන්නේ නැහැ ...ඔය කියන ඔක්කොම හරි ඇති ...මම කියන්නේ හරියට මාස්ක් නොදැමීම නිසා ,,මාස්ක් එකක් දැමීමෙන් වෙන ප්‍රගතියට වඩා සමහර විට හානිය වැඩි වෙන්න පුළුවන් කියල ...ඒක නොතේරෙන්න තරම් බයි මොලයක් නම් තියෙන්නේ මට කරන්න දෙයක් නැහැ ...අනික ඒක අතුරු අදහසක් විදියට මම කිව්වෙත් මොකද මාස්ක් දාලත් මෙහෙම බෝවෙනවානම් මේ වගේ අතරින් පතර දේවල් වලට මෙච්චර නටන්න දෙයක් නෙවෙයි කියල

    අනිත් එක මාද්‍යට අනුව මිනිහෙක්ව හසුරවන්න පුළුවන් නම් ඒක ඒ මිනිහගේ මොලේ අඩු කම මිසක් ඒවාට මමවත් මාද්‍ය වත් පලි නැහැ ...තමන්ම්ට මොලයක් තියනවනේ එක එකා කියන ඒවට අහුවෙන්න ඕනි නැහැනේ ...බබ්බු නෙවෙයිනේ

    මම කිව්වේ මිනිස්සු නීතිය අතට ගන්න එක හොද දෙයක් නෙවෙයි කියල ...මේ මිනීමැරුමක් මංකොල්ල කෑමක් ස්තිරි දුෂණයක් නෙවෙයිනේ ...එක්කෝ නොදැක්ක වගේ යන්න තිබුන එහෙම නැත්නම් පොලිසියට දැනුම් දෙන්න තිබුන ...එහෙම නොකර නීතිය තමන් අතට ගැනීමෙන් අනාගතයේදී උබට මට අන්තිමේ පාරවල් වල ගුටි කාල මැරෙන්න වෙන්නේ ...පටන් ගන්නේ මෙහෙම තමයි ...සමාජ පිරිහීමක ලක්ෂණ

    කොරෝනා හැදුනොත් සති දෙකෙන් හොද වෙයි හැබැයි මේ රට විනාස කරන උන්දැල කරන දේවල් වලින් ඉපදෙන දරුවත් දුක් විදියි අනාගතේ ...මාස්ක් එකකට ආපු චන්ඩිකම ගැම්ම ආවේගය ,,,ඇත්තම ප්‍රශ්න වලට එන්නේ නැතිව නගුට පුකේ ගහගන්න එක ගැන තමයි මට කියන්න ඕනි වුනේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    ආයිත් ලීක් කරන් කියන්නෙ, කලින් මොකක්ද උනේ.. ලින්ක් දියන් බලන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    Social Dilema eka kiyanawa wage next 20 years me loke sustain wenne na machan me social media ekka giyoth me rate ekatama. dan Mark whatsapp ekatath keliya ne. ape data unta ona ona widiyata control karanna puluwan

    issarahata me rate ekan ma giyoth

    1. democracy kela wenawa
    2. minissu life compare kara kara jeewath wenawa. anith ekata thiyanawa mata na kiyala hithanawa.
    3. world trade ekata kela wenawa
    4. Depression wadi wela suicide karagannawa
    5. hamadema wihiluwata gannawa. kisi open discussion ekake naa. comments walin wali gihilla dinna na balanne

    ketiyan ma minissunge core values winsa wenawa next 20 years

    2000n passe generation ekama tech walin apu kattiyak. unta age 40 wenakota hithanganna puluwan da me widiyata giyoth wena deya?

    hithanakotath bayayi bung
    2000 න් පස්සෙ උන් ටෙක් එක එක්ක හැදුනාට උන්ට ලොකු ටෙක් දැණුමක් නැහැ බන් .
    උන්ගෙ දැණුම හොඳයි අර කරන්ට් එකවත් නොතිබ්බ කාලෙ ජීවත් වෙච්ච අපෙ ආච්චිලා සීයලා ,අම්මලා තාත්තලාගෙ ජෙනරෙෂන් එකට සාපෙක්ෂව.
    එත් ලොකු මෙව්වා එකක් නැහැ.
    හෙතුව උන් පාවිච්චි කරන්නෙ යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙච්ච ඇප්ස් ,ටූල්ස්. එව්වායෙදි පාවිච්චි කරන එකාට හොයාගෙන ඉගෙන්න දෙයක් නැහැ.
    ඔක්කොම හදලා තියෙනවා .
    අපෙ කාලෙ අපි හොයාගෙන ඉගෙන ගන්න ඔනි. දන්න උන් කියලා දෙන්නෙත් නැහැ.
    කට්ටක් කන්න උනා ,කනා පාරවල් සෙට් උනා අන්න එහෙමයි අපි දැනගත්තෙ.

    ෆේස්බුක් එකෙන් වට්සැප් ගත්ත දවසෙ ඉඳන් මන් දැනගත්තා හිකවෙන්න තමා යන්නෙ කියලා.
    ගොඩාක් හොඳ සොෆ්ට්වෙයාර්ස් ලොකු කම්පැණි එකකින් ගත්තොත් එකෙ මුල් ගුණය නැතිවෙලා යනවා.

    ස්කයිප් එකට උනෙ මතකද ඒ වැඩෙ ?මයික්‍රොසොෆ්ට් එකෙන් ගත්තා සොරි වෙලා ගියා.
    වට්සැප් එකටත් ඒකම තමා උනෙ.
    ඊලන් වගෙ පොරක් අල්ටර්නෙටිව් සොෂල් මීඩියා ප්ලැට්ෆොර්ම් එකක් හැදුවනම් හරි .
    ඊලාන් විතරයි එකම හොප් එක හියුමනිටි එකට දැනට.

    ඔය සිග්නල් කියන්නෙත් ලාභ නොලබන ආයතනයකින් ඩිවලොප් කරන ඇප් එකක්.
    ෆයර්ෆොක්ස් වගෙ තමා.
     
    but machan mehama smart phone. internet acess. social media wala innama life ekake thibee na ne machan. mama kiyanne mun a loken ehata dakinne na bung.
     
    • Like
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    ආයිත් ලීක් කරන් කියන්නෙ, කලින් මොකක්ද උනේ.. ලින්ක් දියන් බලන්න

    Asked most important question in the thread 😁 😜
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,223
    113
    Gotham City
    but machan mehama smart phone. internet acess. social media wala innama life ekake thibee na ne machan. mama kiyanne mun a loken ehata dakinne na bung.
    ඔව් බන් සන්තොසෙන් හිටියා.
    ට්‍රිප් එකක් ගියත් අපි ගියෙ ඒ කාලවල් වලට.

    නැතුව ට්‍රැවල් කරලා ජීවිතෙ විඳින එක පෙන්වන්න ෆේස්බුක් දාන්න නෙමෙ.
    ට්‍රිපක් ගියොත් බලපන් හැම එකා අතෙම ස්මාර් ෆොන්ස්.
    ගිය වෙලෙ ඉඳන් ෆොටො ගහනවා.
    2013 මන් ට්‍රිපක් ගියා .කැමරා දෙකයි තිබ්බෙ.
    ස්මාර් ෆොන්ස් තිබ්බාට එච්චර කොලිටි නැහැ.
    හම්බෙ අපි ගත්ත ආතල් .
    එත් දෙවෙනි ට්‍රිප් එකම ගියා මාස ගාණකට පස්සෙ
    හැම එකා ගාවම මොකක් හරි කැම් එකක් ෆොන් එකක් තිබ්බා.ගිය වෙලෙ ඉඳන් ෆොටො ගහනවා.
    වීඩියො කරනවා .ෆන් එකක් ගන්න අදහසක් නැහැ.
    එපාම උනා.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    මගේ අදහස නම් තාක්ශණයේ වැරැද්දක් නෙවෙයි තියෙන්නේ.. තාක්ශණය භාවිතා කරන විදියේ වැරද්දක් අද සමාජයේ තියෙන්නේ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    Social Media වලට අනුව Luxury Life එකක් ගත කරනව වගේ පෙන්නන එත් ඇත්තටම මුඩුක්කු Peoples

    කොච්චර Luxury විදියට ඉන්නවා වගේ පෙන්නන් ගියත් මුඩුක්කු ගතිය එලියට එන එක නවත්තනන් බෑ බං
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ඔව් බන් සන්තොසෙන් හිටියා.
    ට්‍රිප් එකක් ගියත් අපි ගියෙ ඒ කාලවල් වලට.

    නැතුව ට්‍රැවල් කරලා ජීවිතෙ විඳින එක පෙන්වන්න ෆේස්බුක් දාන්න නෙමෙ.
    ට්‍රිපක් ගියොත් බලපන් හැම එකා අතෙම ස්මාර් ෆොන්ස්.
    ගිය වෙලෙ ඉඳන් ෆොටො ගහනවා.
    2013 මන් ට්‍රිපක් ගියා .කැමරා දෙකයි තිබ්බෙ.
    ස්මාර් ෆොන්ස් තිබ්බාට එච්චර කොලිටි නැහැ.
    හම්බෙ අපි ගත්ත ආතල් .
    එත් දෙවෙනි ට්‍රිප් එකම ගියා මාස ගාණකට පස්සෙ
    හැම එකා ගාවම මොකක් හරි කැම් එකක් ෆොන් එකක් තිබ්බා.ගිය වෙලෙ ඉඳන් ෆොටො ගහනවා.
    වීඩියො කරනවා .ෆන් එකක් ගන්න අදහසක් නැහැ.
    එපාම උනා.
    umba kiyala thiyana kathawanm sampuurna attha kathawa man niwaduwata yaddi lankawata mage athe thiyana pn eka aran gihin gedra thiyala aaii lankawen eddi thama eliyata ganne trip ekak yaddi " ahai hithai withrak purawan enawa" issara lankawe iidi 2004/2005 kalawal wala ape set ekath ekka gattha fun wla photo video hama ekkma thiyanawa man gaawa thamaa ethakota api scl yanawa scl cut karala ehema nanna giya than oyawage dewal... habi man eee hama ekkma photo video gattha ......mage langa thibba podi phone ekkain 3gp wage video... dan bandala mata lamainuth innawa maath ekka trip giya hama ekatama wage bandala lamai innawa laminuth lokui man indala hitala unta parana video photo yawanawa un mata PIN DENAWA MECHARA kal man gwa ewa thiyagatthata saha unta ewa yawwata maara sathutatk thiyenne eegana mata...mage podi ekata unath kisi lajjawak nathuwa ewa penna puluwan eee athiithe

    eeth dan wena deewal ohoma video karala kaata pennada ban honda dewal wenne naaane nee for example oya uda couple ek video unge lamainta kohoma pennada api guti kaapuwa kiyalada