ශාපලත්_දුරකථන_අංක

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    ශාපලත්_දුරකථන_අංක

    figure-1b-ghostphone.jpg


    මේ ලිපියේ සඳහන් වෙන්නේ ඒ වගේ ලෝකයේ විවිධ ප්‍රදේශවල ශාපලත් අංක ලෙස සැලකෙන දුරකතන අංක පිළිබඳවයි.

    ඉතින් phone number එකක් මේ වගේ ශාපලත් දෙයක් වෙන්න පුළුවන්ද බැරිද කියලා පිළිගන්න එක ඔයාලට භාරයි.

    මෙම දුරකතන අංක විවිධ ප්‍රදේශ වල පුරාවෘත වලට අනුව ශාප ලත් ඒවා ලෙස සැලකෙනවා.මෙම අංක වලට ඇමතුම් ලබා ගැනීම හෝ ඒවාගෙන් ලැබෙන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම අසුභදායක ලෙස ඒ ඒ ප්‍රදේශ වල පිළිගන්නවා.සමහර ප්‍රදේශ වල මේවා යක්ෂයාගේ අංක ලෙසද හඳුන්වනවා.ඉතින් ඒ වගේ ශාපලත් දුරකතන අංක මොනවද කියල බලමු.පහත දැක්වෙන්නේ එවැනි අංක කිහිපයක්.

    *)666-666-6666/1-666-666-6666

    වසර ගණනාවක් තිස්සේ ලොව පුරා පුද්ගලයන්ට ඉහත අංක වලින් භයානක පණිවිඩ ලැබෙමින් පවතී.මෙම ඇමතුම් යක්ෂයාගෙන් ලැබෙන ඒවා බව සමහරු පිළිගන්නවා.එසේම බොහෝවිට එම අංක වලින් ලැබෙන ඇමතුම් call log වල හෝ phone bill වල දකින්න ලැබෙන්නේ නැහැ.එලෙස එම අංකයකින් තමාගේ මිතුරෙකුට ලැබුණු ඇමතුමක් පිළිබඳව පුද්ගලයෙකු කල ප්‍රකාශනයක් පහත දැක්වේ.

    "මගේ යාළුවාට 666-666-6666 අංකයෙන් ඇමතුමක් ආවා.එතකොට අපි හිටියේ කාර් එක ඇතුලේ,රෑ ගෙදර එන ගමන්.එයා phone එක answer කරේ නෑ.

    ඒක නිසා අපි එයාට විහිලුත් කරා යකෙක් අපායෙ ඉඳලා උඹට කතා කරන්නේ කොහොමද කියලා.ඒත් ටික වෙලාවකට පස්සෙ ඒ අංකයෙන් voice mail එකක් ආවා.අපි ඒක ඇහුවා.ඒක තමයි මන් අහල තියෙන පරණම voice mail එක.ඒත් ඒ voice mail එකේ කිසි දෙයක් තිබුනෙ නෑ.හිස් ශබ්දයක් විතරයි තිබුනේ.ඒක record කරලා තියෙන තැන පුදුමාකාර නිස්කලංක බවක් තිබුනේ. මේ ලෝකෙ තැනක් නම් වෙන්න බෑ. ඒකෙ කිසි දෙයක් නැති වුනාට ඒක අහන ඕනෑම කෙනෙක් භය වෙනවා.හේතුව මොකක්ද කියල නම් මන් දන්නෙ නෑ.ඒ වෙලාවෙ අපිත් හොඳටම භය වුනා.අඩුම තරමින් කතා කරගන්න පුලුවන් වුනෙත් වචන 2ක් 3ක් විතරයි.කොහොම වුනත් පැය 3කට විතර පස්සෙ බලද්දි voice mail එක auto delete වෙලා.ඒ අංකයෙන් call ආව බව call log එකේ සඳහන් වෙලත් නෑ."

    *)999-9999

    9 නපුරුයි කියලා අපිත් කියනවනේ. මේක නම් හැබැයි තායිලන්තයේ විශ්වාසයක්.ඔවුන් ඉහත අංකය ශාපලත් එකක් ලෙස සලකනවා.ඔබ එම අංකය අමතා ප්‍රාර්ථනයක් කළවිට එය ඉටුවෙනවා.නමුත් පසුව ඉක්මනින්ම භයානක අනතුරකින් ඔබ මරණයට පත් වෙනවා.

    *)රතු අංක.

    පාකිස්තානයේදී, දුරකතන තිරයේ රතු පාටින් දිස්වෙන අංක වලින් ලැබෙන ඇමතුම් වලට පිළිතුරු දීම අසුභදායක වෙනවා.ඔවුන් ඒවා හඳුන්වන්නේ "ශාපලත් අංක" හා "මරණයේ ඇමතුම්" ලෙසයි.ඔබ එම රතු අංකයකින් ලැබෙන ඇමතුමකට ප්‍රතිචාර දැක්වුවහොත් ඔබට අධික ශීඝ්‍රතාවයක් ඇති ශබ්දයක් ඇසෙනවා.එයින් ඔබේ මොළයේ රුධිර වහනයක් ඇතිවී ඔබ මියයනවා.මෙලෙස රතු අංක වලින් ලැබෙන ඇමතුම් වලට පිළිතුරු දී මේ වන විටත් බොහෝ පිරිසක් මරණයට පත්වී ඇති බව වාර්තාවෙනවා.

    *)090-4444-4444

    ජපානයේ ඉහත අංකය Sadakoගේ අංකය(貞子の番号/Sadako no bangō) ලෙස හඳුන්වනවා.ඔබ එම අංකයට ඇමතුමක් ලබා ගතහොත් ඔබට භයානක අමුතු ශබ්දයක් ඇසෙන බවත්, සතියක් ඇතුළත කුමන හෝ ආකරයේ අනතුරකින් ඔබ මරණයට පත්වන බවත් ජපානයේ පිළිගන්නවා.ජපන් භාෂාවේ අංක 4(し/shi)ලෙසම මරණය(死/shi) ශබ්ද කරයි. ඔබ Ring films බලා තිබේනම් එහි සිටින ආත්මයේ නම Sadako බව ඔබ දන්නවා ඇති.එම film නිර්මාණ‍යේදීද මෙම අංකය යොදා ගෙන ඇත.

    *)0888 888 888

    බල්ගේරියාව තුල ඉහත අංකය ශාපලත් එකක් ලෙස සැලකෙනවා.මෙම අංකය සතුවන අය ඉක්මනින්ම භයානක මරණයකට ගොදුරු වන බව ඔවුන් පවසනවා.මෙම අංකය සතුවූ පළමු පුද්ගලයා එය ලබා ගෙන ඉතා කෙටි කාලයක් ඇතුළත පිළිකාවකින් මියයනවා.දෙවැනි පුද්ගලයා පාරේ සිටින විට වෙඩි වැදී මියයනවා.තුන්වැන්නාටද දෙවැන්නා ලෙසම වෙඩි වැදී මියයනවා.ඉහත මරණ වල විශේෂත්වය වන්නේ 3ම simපත ලබා ගෙන කෙටි කාලයක් ඇතුලත සිදුවීම හා ජනාකීර්ණ ස්ථාන වලදී වැරදීම් නිසා අංකය අයිති පුද්ගලයින්ට පමණක් වෙඩි වැදීමයි.ඉන් පසුව සියලු දෙනා ඉහත අංකය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම දුරකතන සමාගමට(Mobiltel) එම අංකය භාවිතයෙන් ඉවත් කිරීමට සිදු විය.දැන් එම අංකයට ඇමතුමක් ලබාගත් විට එය ආවරණ කලාපයෙන් බැහැරව ඇති බව පවසයි.

    *)1-000-000-0000

    ඇතැම් ආසියාතික රටවල ඉහත අංකය ශාපලත් එකක් බව පිළිගන්නවා. ඔබ එයට ඇමතුමක් ලබාගත් විට ඔබට පිරිමි කටහඬක් ඇසෙනවා.එයින් පවසන්නේ ඔබ තව 15 දෙනෙකුට මෙම අංකය පිළිබඳ නොපැවසුවහොත් ඔබ මියයන බවයි.

    *)666

    මෙම අංකය මළවුන් සම්බන්ධ කරන බව ඇමරිකාවේ ඇතැමෙක් පිළිගන්නවා. එම අංකයට එකතු වී ඇමතුම් ලබා ගත් යහළුවන් පිරිසකට ලැබුණු ප්‍රතිචාර පිළිබඳව එක් අයෙක් මෙසේ සඳහන් කර ඇත.
    "අපි හැමෝම එදා ඒ අංකයට call කරා.එක එක අයට ලැබිල තිබුනේ එක එක ප්‍රතිචාර.සමහරු කිව්වා මොනවත් වුනේ නෑ කියලා.සමහරුන්ට භයානක ශබ්ද ඇහිලා තිබුණා.සමහරු කිව්වෙ ඒ අයට සාතන්ගෙ ශබ්දය ඇහුනා කියලා."

    *)1(207)404-2604

    Carrie නම් චිත්‍රපටයේ trailer එක අවසානයේද ඔබට මෙම අංකය දැක ගන්න පුලුවන්.ඔබ මේ අංකයට ඇමතුමක් ලබාගත් විට වෙනත් අංකයකින් ඔබට නැවත ඇමතුම් 3ක් ලැබෙන බවත් ඉන් පළමුවැන්න භයගන්වන කෑගැසීමක් ද,දෙවැන්න භයානක ගායනාවක් ද,තුන්වැන්න තැතිගන්වන මිමිනුමක් ද වෙන බව සඳහන් වෙනවා.

    ඉස්සුවේ මෙතනින්


     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,016
    113
    පරණ කෑල්ලගෙ නම්බර් එක මේකෙ තියනවද කියලා හෙව්වෙ මම විතරද??:P:rofl:
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    mage numb eka 07 88 88 88 88

    Boru katha :D Rep +++

    තොත් බොරු කියල රවුටර් විකුනන මල පෙරෙතයෙක් තමා . ඔය නම්බරෙට කොල් කරල රවුටරයක් 1000 ට ගත්තොත් 2000 ක මල පෙරෙත දානයක් දෙන්න වෙනවා:angry:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    තොත් බොරු කියල රවුටර් විකුනන මල පෙරෙතයෙක් තමා . ඔය නම්බරෙට කොල් කරල රවුටරයක් 1000 ට ගත්තොත් 2000 ක මල පෙරෙත දානයක් දෙන්න වෙනවා:angry:

    Uba wage higannek ta Riduna kiyala mata ganak na. Ubala wage kalakannith inna epai. Mama kauda kiyala hugak un dannawa.uba wage apathayek dana ewa mata adala na. Pirimiyek nam call ekak deepan.
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    Uba wage higannek ta Riduna kiyala mata ganak na. Ubala wage kalakannith inna epai. Mama kauda kiyala hugak un dannawa.uba wage apathayek dana ewa mata adala na. Pirimiyek nam call ekak deepan.

    boru kiyala router wikunana thone bola hinganna pare lensuwak elagena hinga kapia. thoge thred 1gihin balapiya keedenak banala thiyanwada kiyala .. 1000 i kiyala wikunanne bilata thawa 2000k add wenawa .. thoge oya mala ilau nombareta katha karala ahapuwama tho kiyanne notice deela na . mase gana witharak gewanna kiyala . eka geuwama e.. langa mase connection 1 kapanwa .. thoge kate gedi danna one kiyana boruwalata .. tho gana dannwa dan okkoma thoge thread 1 balapiya
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    boru kiyala router wikunana thone bola hinganna pare lensuwak elagena hinga kapia. thoge thred 1gihin balapiya keedenak banala thiyanwada kiyala .. 1000 i kiyala wikunanne bilata thawa 2000k add wenawa .. thoge oya mala ilau nombareta katha karala ahapuwama tho kiyanne notice deela na . mase gana witharak gewanna kiyala . eka geuwama e.. langa mase connection 1 kapanwa .. thoge kate gedi danna one kiyana boruwalata .. tho gana dannwa dan okkoma thoge thread 1 balapiya

    Uba walige pagan dagaluwata mata karanna deyak na.dan naththam dan call ekak deepan.kiyala dennam. Magen ona tharan un services gannawa.samahara unta mole nathi unata karanna deyak na.call ekak deepan deyak thiyenawanam.nikan modayo wage hasirenne nathuwa