ශාරහා_වසීර්_Sirasa Lakhshapathi

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
ශාරහා_වසීර්_Sirasa Lakhshapathi

10401444_10204143918024521_7598234681608619259_n.jpg



ශාරහා වසීර්.. සිරස ලක්ශපතියේ එතෙක් මෙතෙක් මාදුටු සුන්දරම තරඟකාරිය ඔබයි.. ලක්ශ්‍යපතියේ පමනක් නොව මතක ඇති කලෙක මා දුටු සොඳුරුම සිතැත්තිය ඔබයි.. ඔබේ සුන්දර වතකමල අමුතු දීප්තියකින් සඳක්සේ බැබලුනේ නිකන්ම නොවේ.. ඒ ඔබේ සිතේ සුන්දරත්වය මුහුනින් විද්‍යාමාන වන නිසාමය .. සිතෙහි කැඩපත මුනුන බව ඔබ යලි යලිත් පසක් කලේය..

ශාරහා වසීර් වයස අවුරුදු 17ක අතිශය සුන්දර කෙලිලොල් දඟකාර යුවතියකි.. වචනයක් වචනයක් පාසා සිය දඟකාරකමින් අන්‍යන් වසඟ කර ගැනීමට ඇය උපන් හපනියකි.. ඇය සිරස ලක්ශපතියට ගොඩවැදුනේ මිලියන දෙකක ජයමල්ලක් දිනාගැනීමේ අභිලාශයෙනි.. මේ ගතවෙන්නේ මුදල් සැමටම අවැසිම යුගයකි.. සල්ලිනම් ඕනෙ නැත්තෙ කාටද නේද..?? සල්ලි කොච්චර තිබුනත් මදි.. සල්ලි නැත්නම් දෙයියොත් අහක බලති.. සල්ලි දෙයියන්ගේ මල්ලි වූයේ මීට බොහෝ කලකට පෙරය.. දැන් සල්ලි දෙයියන්ගේ අයියාය.. දෙවියන් යනු "සල්ලි අයියාගෙන්" ටොකුකන "මල්ලිලාය".. බස් එකේ කොන්දා රුපියල් දෙකක් ඉතුරු නොදුන් විට සමහරු ආවේශ වී කොන්දා මරන් කන්න යන සැටි අප කා හටත් සුලබ අත්දැකීමකි.. එහෙව් එකේ මිලියන දෙකක් යනු සුලුපටු සල්ලි කන්දක් නොව..

සාමාන්‍ය මද්‍යම පාන්තික තරුණියක්වූ ශාරහා වසීර්ටත් මුදල් අග හිඟකම් අපහසුකම් එමට නොතිබුනා විය නොහැක.. හිරිමල් වියේ සුන්දර තරුණියකට ඇති කප්පරක් හීන බලාපොරොත්තු ඇයටද නොතිබෙන්නට කිසිම හේතුවක් නැත.. අඩුමතරමින් සුන්දර ඇඳුම ආයිත්තම් වලින් සැරසී හැඩ වැඩ වන්නටවත් ඇයට සිතුවිල්ලක් නොතිබෙන්නට කිසිම හේතුවක් නැත.. එසේ සැරසුනානම් ඇය බෙහෙවින් සුන්දර වනු නොඅනුමානය.. එවිට ඇයව දකින නාඹර තරුණයෝ "රාමලාන් සඳ බලන්න එන්න ශාරහා" කියා ඇයට ඇරයුම් කිරීමට පොරකනු ඇත.. ඇය එතරම් සුන්දරය..
නැත නැත ඇය ඊටත් වඩා ඔබ සිතනවාටත් වඩා බොහෝම සුන්දරය.. රුපියල් දෙකක් අසරණයෙකුට නොදෙන මිනිසුන් අතර මිලියන දෙකක් අසරණ මිනිසුන් වෙනුවෙන් දන් දීමට ඉදිරිපත්වන කෙනෙකු ඔබ මා අතර සිටිනවාද..?? වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.. "ශාරහා" නැගණියනි ඒ ගීතය ඔබටම ලිව්වාදැයි මට සිතුනි..

තරඟයේ අවස්ථාවක ඇය දුන් පිලිතුරක් ගැන පසුතැවෙන්නීය..
අයියෝ දැන් වැරදුනොත් 10000යි හම්බෙන්නෙ..කමක් නෑ මන් ඒ 10000 දෙනව..
නිවේදකයා හඬ අවදි කරයි..
කාටද 10000 දෙන්නෙ..?
මන් හිතන් ඉන්නෙ දිනන ගාන පිලිකා රෝහලට දෙන්න..!
දිනන ගාන දෙන්න..? හොඳයි අපි ඉදිරියට යමු..
තරඟර ඉදිරියට ගලා යයි..

තරඟයේ තවත් අවස්ථාවක නොවේදකයාගෙන් ඇයට අතුරු ප්‍රශ්නයකි..
දැන් මේ දිනාගත්ත රුපියල් 10000න් යාලුවො මොනවත් ඉල්ලන්නෙ නැද්ද..?
ඉල්ලනව තමයි ඉතින්..
එතකොට යාලුවන්ට කේක් අරන් දෙනවද නැත්නම් පිලිකා රෝහලට දෙනවද..??
"ඒගොල්ලන්ට ගන්න පුලුවන් පස්සෙ"..!
ඇයි ඔබ පිලිකා රෝහලට ඔච්චර උනන්දු..?
"මන් බලන්න ගියා එහෙට..අමාරුයි".. ඇය වචන ගලපයි
අමාරුයි කියන්නෙ..? යලිත් නිවේදකයාගේ හඬය
"බලන්න බෑ මට ඒක.. දුකයිනේ"..
ඇයගේ නෙතඟ කඳුලු බිඳුය..
මාගේ නෙතුද මොහොතකින් තෙත්විය..
"අනේ ඔයා අඬවන්න එපා"..ඇය නිවේදකයාට දඟකාර ලෙස චෝදනාවක් එල්ල කරයි..
ඇගේ කෙලිලොල් බව සියල්ලන්ගේ දුක තුනී කරන්නට සමත්වෙයි..
ඇය තවදුරටත් කතා කරයි..
"සාමාන්‍යයෙන් මනුස්සයෙක් උනාම ඒ ගැන හිතන්න ඕනෙ..හරියට බැලුවම නැත්නම් මනුස්සයෙක් නෙවෙයිනෙ"..

සාවදානව අසා සිටි නිවේදකයා හඬ අවදි කරයි..
ඔබ හරිම සන්වේදී කෙනෙක් නේද.. ඔබ වැනි තරුණ කෙනෙක් මුලු ලෝකටම දෙන ඉතාම වටිනා පනිවිඩයක් තියෙනව..
"මිනිස්සු ගැන මිනිස්සු විදියට අපි හිතන්න ඕනෙ"..
අන්න ඒ දේ හැමදාම කරන්න..!!
"සර් කිව්වත් කරනව නැතත් කරනව"..ඇය යලිත් සුපුරුදු දඟකාර ජවයෙනි..
දසත සිනහ හඬක් පැතිර ගියේය..

පසුව ඇය 125000ක් දිනාගත් අවස්තාවේ නිවේදකයා මෙසේ විමසීය..
මොකද්ද පුතා ඒකට කරන්නෙ..?
"මන් කියපු දේ"..
මොකද්ද..?
අනිවාරයෙන්ම මන් පිලිකා රෝහලට දෙනවමයි..!!
මේ රුපියලෙක් ලක්ශ විසි පන්දහසම..?? නිවෙදකයා යලිත් විමසයි..
"මේකත් මදි..125000න් ඒගොල්ල මොනව කරන්නද"..
ඇයගේ බලාපොරොත්තුව ලක්ශ විස්සම දිනා ගැනීමයි..ඒ ඇයගෙඔ ලෝබ කම නොවෙයි.. උත්තුන්ට දාන පාරමිතාවේ ඇති අප්‍රමාන කැමැත්තයි..
ඇයගේ මුහුනේ ලොකු බරකි..ඒ වගේම අදිශ්ටානයකි..
නිවේදකයා නිහඬය..ප්‍රේක්ශකාගාරය මීයට පිම්බාක් වැනිය..

ඇය මිලියන දෙක දිනා ගැනීමට නොගත් උත්සහයක් නැත.. නමුත් ඇයට 125000කින් තරඟයෙන් ඉවත්වීමට සිදුවිනි.. උත්තම චේතනාවකට යා හැකි දුර අප්‍රමාන බව පසක් කරමින් සිරස ආයතනය ඇයට පොරොන්දුවක් ලබාදුන්නේ ඇයගේ සිහිනය වූ පිලිකා රෝහලට ආධාර කිරීම පිනිස සිරස ආයතනය විසින් විශේෂ වැඩසටහනක් දියත් කරන බව පවසමිනි.. ඇයගේ සුන්දර වතකමලෙන් දිස්වූ ප්‍රභාව දෙගුන තෙගුන කල එම පොරොන්දුව සුවහසක් මිනිසුන්ගේ යහපතටම හේතුවනු නොඅනුමානය.. ඒ පිලිඹඳ චන්දන සූරියබණ්ඩාරයන් ඇතුලු සිරස මාධ්‍යජාලයටද තුති පුදමි..

සටහන ඇයගෙන්ම අවසන් කිරීමට සිතීමි..

වරෙක නිවේදකයා "ශාරහාගේ" පියා දෙසට හැරුනේය..
ඔබතුමා මොනවද දුව ගැන කියන්නෙ..
හොඳ ළමයෙක්..එයාගෙ නිදහස අපි දීල තියෙනව..පින් දහමට ලැදී.. උපන්දින කේක් එකක්වත් කපන්නෙ නෑ..කෑම අරන් ගිහින් දුප්පතුන්ට බෙදල දෙනව..!!
නිවේදකයා ශාරහා දෙසට හැරුනි..
ඇයි ශාරහා උපන්දිනේට කේක් කපන්නෙ නැත්තෙ..?
"මොකටද.. අපි කේක් කපල අපිම කනව.. මොකද්ද ඒකෙ තේරුම.. ඊට වඩා කොච්චර හොඳද අසරණ මිනිස්සුන්ට කෑම ගිහින් දුන්නම.. කොච්චර සතුටුද.. මේ සැරේ 17වෙනි උපන් දිනේට මන් බත් පැකට් බෙදල දුන්න.. අසරණයන්ට කෑම දුන්නම ඒක කොච්චර රසද"..
ඇය දන්න සිංහල එයයි.. කොච්චර "හොඳද" හෝ කොච්චර "පිනක්ද"යන වචනයට ඇය පැවසුවේ කොච්චර "රසද" යන වචනයයි..
නමුත් මට හැඟෙන්නේ ඇයගේ සිංහල ඉස්තරම් බවය..
මන්ද "හොඳදේ" කවදත් "රස" බැවිනි..
දයාබර නැගණියනි ඔබ වැනි අනාගත පරපුරක් ලොවට අවැසිමය.. එවිට ලොව අති සුන්දර වනු නොඅනුමානය.. ඔබට තෙරුවන් සරණයි..!!

පතන ඇති ලින්කුවෙන් එම වැඩසටහන ඔබට නැරඹිය හැක.. අනිවාරයෙන්ම නරඹන්න.. ශාරහා වැනි සුන්දර මිනිසෙකු වන්නට සැමට එය ඉවහල් වනු ඇත..!
 

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    බිජ්ජ කොටෝ අන්න ඒ වගේ මුස්ලිම් උනුයි . උබලා වගෙ අල්ලගෙ පුකට විතරක් වදින මුස්ලිම් නපුංසකයන්ගෙයි ලොකු වෙනසක් තියනවා. තොපි තිරිසන් උනත් සිංහල උන් තොපි කරන කාලකන්නි සක්කිලි පාහර වැඩ යම්තමින් හරි ඉවසන්නෙ තොපෙ එකෙක් හරි ඔය වගෙ අල්ලගෙ පුකට විතරක් වදින් නැති රටේ ලෝකෙ දිහා දකින නිසා.


    අපි හොද වැඩක් දැක්කම ගෙරියට උනත් හොද කියනවා. හැබෙයි තොපි කරන්නෙ තොපි කරන කාලකන්නි සක්කිලි වැඩ ව්අහගන්න මේ වගෙ ඇස් කන් ඇරලා ජිවත් වෙන හම්බයෙක් ප්‍රයෝජනයට ගන්න එක.

    යකෝ ආගම මාකට් කරන්න ඇඩ් දාන්න එපා. ඒක පාහර කමක්. තොපෙ ආගම නිකං සන්ලයිට් වගේ විකිනෙන එක අඩු වෙච්ච ගමන් ඇඩ් දානවා.

    ඒ කෙල්ල කරපු හොද වැඩෙ තොපි වගේ මුසලයෝ ප්‍රමෝට් කිරිල්ලෙන් කුජීත වෙනවා.





     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    why is she still muslim?
    abandon ponna islam

    Internal fear feelings in play... Need Serious Psychological help. poor guy..shouting hidden with a stolen identity. cry and release the sadness that tortures you..
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බිජ්ජ කොටෝ අන්න ඒ වගේ මුස්ලිම් උනුයි . උබලා වගෙ අල්ලගෙ පුකට විතරක් වදින මුස්ලිම් නපුංසකයන්ගෙයි ලොකු වෙනසක් තියනවා. තොපි තිරිසන් උනත් සිංහල උන් තොපි කරන කාලකන්නි සක්කිලි පාහර වැඩ යම්තමින් හරි ඉවසන්නෙ තොපෙ එකෙක් හරි ඔය වගෙ අල්ලගෙ පුකට විතරක් වදින් නැති රටේ ලෝකෙ දිහා දකින නිසා.


    අපි හොද වැඩක් දැක්කම ගෙරියට උනත් හොද කියනවා. හැබෙයි තොපි කරන්නෙ තොපි කරන කාලකන්නි සක්කිලි වැඩ ව්අහගන්න මේ වගෙ ඇස් කන් ඇරලා ජිවත් වෙන හම්බයෙක් ප්‍රයෝජනයට ගන්න එක.

    යකෝ ආගම මාකට් කරන්න ඇඩ් දාන්න එපා. ඒක පාහර කමක්. තොපෙ ආගම නිකං සන්ලයිට් වගේ විකිනෙන එක අඩු වෙච්ච ගමන් ඇඩ් දානවා.

    ඒ කෙල්ල කරපු හොද වැඩෙ තොපි වගේ මුසලයෝ ප්‍රමෝට් කිරිල්ලෙන් කුජීත වෙනවා.






    What you believe is real.. (only to you)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මේ සැරේ 17වෙනි උපන් දිනේට මන් බත් පැකට් බෙදල දුන්න
    ඇ බ0 උබලැ ආගමට අනුව කෙල ගහලාහ් නේහේද තව කෙනෙක්ට කැම දෙන්න ඔනි ? නෙදකින් :angry::angry::angry:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    ඇ බ0 උබලැ ආගමට අනුව කෙල ගහලාහ් නේහේද තව කෙනෙක්ට කැම දෙන්න ඔනි ? නෙදකින් :angry::angry::angry:

    උඹ මේ ඊයේ පෙරේද දාපු බලුසේනා බොරුවක් දැකල ඒක ඇත්ත කියල හිතාගත්ත නේ???ඇත්ත කියපන් උඹ හිතුව නේ එකේ තිබ්බේ ඇත්ත කියල.. අම්මප උඹ වගේ ගොනෙක්.. යකෝ බුදු හාමුදුරුවොත් කියල තියනවා කියපු පලියට් විස්වාස කරන්න එපා කියල.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹ මේ ඊයේ පෙරේද දාපු බලුසේනා බොරුවක් දැකල ඒක ඇත්ත කියල හිතාගත්ත නේ???ඇත්ත කියපන් උඹ හිතුව නේ එකේ තිබ්බේ ඇත්ත කියල.. අම්මප උඹ වගේ ගොනෙක්.. යකෝ බුදු හාමුදුරුවොත් කියල තියනවා කියපු පලියට් විස්වාස කරන්න එපා කියල.
    එහෙනම් උබ මෙහ් පට්ට හ්ම්බ වේසිය කියන එවා මොකට විශ්වාස කරනවද බ0 ? :lol::lol::lol:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    උඹ මේ ඊයේ පෙරේද දාපු බලුසේනා බොරුවක් දැකල ඒක ඇත්ත කියල හිතාගත්ත නේ???ඇත්ත කියපන් උඹ හිතුව නේ එකේ තිබ්බේ ඇත්ත කියල.. අම්මප උඹ වගේ ගොනෙක්.. යකෝ බුදු හාමුදුරුවොත් කියල තියනවා කියපු පලියට් විස්වාස කරන්න එපා කියල.


    අනේ පාහර ගස් බල්ලෝ බුදු හාමුදුරුවෝ කිව්ව විදියට අපි ඉන්න නිසා තමා තොපි යහතින් ඉන්නෙ. තොපේ අල්ලා වගේ සුලු ජාතියෙ උන්ට සලකන්ඩ කියලා තිබ්බනම් තොපි නහින්නෙ අප්පගෙ බිජ්ජෙ ඉද්දි. පින් දීපන් අපෙ බුදුහාමුදුරුවන්ට.

    තොපෙ අල්ලා කිව්වෙ සුලු ජාතිය දැක්ක තැන මරන්ඩ කියලනෙ. අනිත් ආගම්වලත් එහෙම උනා නම් තොපි අද දවස් 45 බ්‍රොයිලර්ලා වෙලා නවතින්නෙ.

    ගොබ්බ හැත්ත
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එහෙනම් උබ මෙහ් පට්ට හ්ම්බ වේසිය කියන එවා මොකට විශ්වාස කරනවද බ0 ? :lol::lol::lol:

    උඹ බොදුබලයෙන් අන්ධ වෙලා පුතා..
    උඹට මේවා දකින්න හැකියාවක් නැහැ..
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනේ පාහර ගස් බල්ලෝ බුදු හාමුදුරුවෝ කිව්ව විදියට අපි ඉන්න නිසා තමා තොපි යහතින් ඉන්නෙ. තොපේ අල්ලා වගේ සුලු ජාතියෙ උන්ට සලකන්ඩ කියලා තිබ්බනම් තොපි නහින්නෙ අප්පගෙ බිජ්ජෙ ඉද්දි. පින් දීපන් අපෙ බුදුහාමුදුරුවන්ට.

    තොපෙ අල්ලා කිව්වෙ සුලු ජාතිය දැක්ක තැන මරන්ඩ කියලනෙ. අනිත් ආගම්වලත් එහෙම උනා නම් තොපි අද දවස් 45 බ්‍රොයිලර්ලා වෙලා නවතින්නෙ.

    ගොබ්බ හැත්ත

    ඕකත් උඹ දැක්කේ බොදු බලයෙන් දාපු බොරු පොස්ට් එකකින් නේද? බලපන් මම කිව්වේ බොරුද? උඹල ඔක්කොම නියම පට්ටි ගොන්නු.. උන් දාන ඕන දෙයක් උඹට ඇත්ත..
    උඹ කුරානය කියවල නැහැනේ බන්.. ඇත්ත කියපන් උඹ අඩුගානේ තුන් සුත්‍රය වත් දන්නේ නැතුවනේ මෙතන අපේ බුදු දහම වෙනුවෙන් බොරුවට පෙනී ඉන්න අහදන්නේ..
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    උඹ බොදුබලයෙන් අන්ධ වෙලා පුතා..
    උඹට මේවා දකින්න හැකියාවක් නැහැ..


    අනේ පල ගොබ්බ ගෙරි හම්බයා.. ලෝකෙ මොලෙ තියන උන් දන්නවා ආගමෙන් අන්ධ උන නපුංසකයෝ කවුද කියලා. පල්ලියට වෙලා අල්ලගෙ බිජ්ජ අත ගගා ඉන්නෙ නැතුව පොඩ්ඩක් ලේකෙ වෙන දේවල් හොයලා බලපන්

    බෝම්බයක් පිපිරුවොත් එතන අල්ලා ඇති.
    මංකොල්ල කෑවොත් එතන අල්ලා ඇති.
    රටක හැමදාම 100ක් 200ක් මැරෙනවනම් එතන අල්ලා ඇති.
    ගෑනු උස්සගෙන ගිහින් වෙන්දේසියෙ දානවනම් එතන අල්ලා ඇති.

    යකෝ මේ ලෝකෙ කොහෙ හරි විනසයක් නම් එතන තිරිසන් ඉස්ලාමෙ. වෙන මොනවද යකෝ තොපේ නපුංස්ක කමට සාක්කි.


    ඉස්ලාම් කියන්නෙ තිරිසන් කුජීත කාලකන්නි බල්ලෙක් හදපු ඒ වගෙම උන් අදහන ආගමක්

     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹ බොදුබලයෙන් අන්ධ වෙලා පුතා..
    උඹට මේවා දකින්න හැකියාවක් නැහැ..
    කැරියට රෙවුනාහ් නේහ්ද ? :lol::lol::lol::lol:
    කෝ හුට්ටෝ අහපු එකට උත්තරේ ?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මමත් මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවා.... මටත් මේ ගැනු ළමය ගැන ඇත්තටම හොද අදහසක් තමයි ආවේ....මුස්ලිම් වුනත් හොදට හිතනවා...
     

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    Meeki allata daawa ekek newei wena athi?? ape play boy kenek athin daawa kenek wenna athi .. :P gaanu kiyana paliyata wishwasa karana epa meekith moona wahagena inna thambi huttak .. anika kawda hoyane meki cancer hospital ekata deida allata deida kiyala .. lol