මම ඉස්කෝලෙ යන කාලෙ වයිස් ප්‍රින්සිප්ල් කෙනෙක් කෙල්ලෙක් ගෙ කම්මුලට ගෑහුවා .ඊලග දවසෙ කෙල්ලගෙ තාත්ත ඈවිල්ල අපි ඔක්කොමල ඉස්සරහ වයිස් ප්‍රින්සිප්ල්ට බෑන්න උබ ඔහොමද ගෑනු ලමයින්ට සලකන්නෙ උබ ගහපන් උබෙ ගෑනිට , මගෙ ලමයින්ට අත උස්සන්න උබ කවුද කියල දුන්න ඔලුව අනිත් පෑත්ත හෑරෙන්න කනට එකක් ... අපිට ඉතින් ඒ කාලෙ මාර ෆන් පොරට ගෑහුවම ....![]()






