Rag ( නවක වදය )

Dont Quit

Member
Jan 10, 2016
430
31
0
අපේ යලුවෙක්ට රැග් කරපු සබරගමු කැම්පස් එකේ ලොකු එකෙක්ට ගිය අවුරුද්දේ මතක හිටින්න ගැහුව බන්.. උ කලුතර කොල්ලෙක්.. උ කැම්පස් එකේ ඉදන් ගෙදර යන්න ඔනි රත්නපුර හරහානේ... උට ටවුන් එකෙදි අල්ලගෙන දුන්න රැග් අමතක වෙන්නම.. :D:D

:P:P

අඩන්නද.. හිනාවෙන්නද..
 

Intern

Junior member
  • Sep 27, 2015
    82
    3
    8
    දේශපාලනික වාසි ගන්න තමා ඕව පටන් ගත්තෙ.. දැන් ඕක අඩු වේගන යන්නේ.. තව ටිකක් කල් යනකොට ඔක්කොගෙම rag නැතිවෙයි
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Rag ගැන නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා .මන් දැකපු දෙයක් තමා ගොඩක් පිඩිත එවුන් තමා ඕව කරන්නේ බැහැලාම ...
    මොනවා උනත් මහා කාලකන්නි හැත්තක් ..
    ඔය උඹල කියන විදිහට සමානත්වය, Batch ෆිට් එක හදාගෙන campus එකෙන් out උනානම් ලංකාව ගැන හිතන මිනිස්සු සැහෙන ප්‍රමාණයක් ඉන්න ඕනි .කොහෙද බොරු කලකන්නිගේ ....
    කියන්න තියෙන්නේ කොන්දක් නැති උන් තමා ඔහොම දෙකට නැමිලා Rag වෙන්නේ ....
    ළමයි කීයක් නම් ජීවිත නාස්ති කරන තියෙනවද.කීදෙනෙක් දාල ගිහින් තියෙනවද?.
    ඕව කරන උන්ට පව් මම නම් කියන්නේ හරියන්න හොඳ නෑ:angry::angry::angry::angry::angry: .....
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Rag ගැන නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා .මන් දැකපු දෙයක් තමා ගොඩක් පිඩිත එවුන් තමා ඕව කරන්නේ බැහැලාම ...
    මොනවා උනත් මහා කාලකන්නි හැත්තක් ..
    ඔය උඹල කියන විදිහට සමානත්වය, Batch ෆිට් එක හදාගෙන campus එකෙන් out උනානම් ලංකාව ගැන හිතන මිනිස්සු සැහෙන ප්‍රමාණයක් ඉන්න ඕනි .කොහෙද බොරු කලකන්නිගේ ....
    කියන්න තියෙන්නේ කොන්දක් නැති උන් තමා ඔහොම දෙකට නැමිලා Rag වෙන්නේ ....
    ළමයි කීයක් නම් ජීවිත නාස්ති කරන තියෙනවද.කීදෙනෙක් දාල ගිහින් තියෙනවද?.
    ඕව කරන උන්ට පව් මම නම් කියන්නේ හරියන්න හොඳ නෑ:angry::angry::angry::angry::angry: .....
    http://www.elakiri.com/forum/showthread.php?t=1721231
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    issella campus palayalla boruwata randu karanne nethiwa hondata paadam karala
    campus giya/nee kiyala wenasak nee mole thiyana eka negitinawa
    anik un nikan randu kara kara kaatahari bena bena innawa

    රැග් කල උන් දනිති
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා Rag එක ටිකක් තියෙන්නත් ඕනා. හැබැයි ඔය විදියට මානසිකව විදවන. කායික පිඩා වගේ දේවල් නෙවේ. සින්දුවක් කියන්න. කතාවක් පවත්තන්න ඒ වගේ සරල දේවල්. ඒ වගේ දේවල් වලින් සබකෝලය වගේ ඒවා නැති වෙනවා.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    රැග් කරන ගොඩක් වෙලාවට සීනියර් පකයෝනේ. ශේප් එකේ කරනවානම් අවුලක් නැ. ගහන්න බනින්න අවොත්නම් ඉතින් කැම්පස් එක ඇතුලේ ගහන්න ගිහින් සස්පෙන්ඩ් වෙනවට වඩා හොදයි. එක එකාව වෙන වෙනම track කරලා හොද වෙලාවක් බලල මාසයක් විතර ඉස්පිරිතාලේ නවතින්න දෙන එක. අතක් පයක් කඩලා දාපන් බන්. මානසික ලෙඩ්ඩු.
     
    • Like
    Reactions: senewimala1988

    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    rag kiyanne royal acadamic game kiyana eka. issara kale campus awe loku palanthiye aya, rate lokkonge lamai withrai. anna un athara samanathma thawaya athi karanda thamai rag kiyala.podi podi game thibil thiyenne issara. eth dan rag eken wenne eka ekage athal sapura ganna eka. rag novi inna puluwn. eth batch ekak rag weddi rag novi thaman hitiyoth batch ekekn kon wenawa. rag eken batch fit ekanam athi wenawa kiyala mm pili gannawa. apitanam rag thibune na. e unata giya dawase ithan thiththa kunuharupen baninne. ape batch eke godak eun gutith kawa. eth mm danna mage yaluwek inna ekak thiyenawa. unhe eke rag denawa. amanusika widiyata denda ba. gahandath ba. kauru hari sinnek gahuwoth rag denakuta sinnage batch eke eun ekathu wela e sinnata gahanawalu. rag thiyenda oni. eth dan kale widiyata newei. dan un karanne thamange asahane sanipa kara ganna eka rag eken