ශාසනයේ ආයුෂය නම් විනය යි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ශාසනයේ ආයුෂය නම් විනය යි

    1017270_147470555443932_2079142279_n.jpg

    බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි,

    ඔහොම යනකොට හයි හත්තිය හීන වෙලා හති වැටෙන දවසක් ඒවි. සම ‍රැළි වැටී දෑස් බොඳ වී ගත වාරු නැති වූ විටෙක, “දැන් ඔය නැ‍ටුව ඇති… වරෙල්ල අපි ළඟට” කියල කියන ගොරහැඬි සද්ද හතර වටෙන්ම ඇසේවි. අන්න එදාට ගමේ පන්සලක් ඉතිරි වෙලා තිබුනොත්, එයට ගොඩ වැදිලා බෝ මළුවේ හුදකලා සුදු වැලි තලාවේ කොණකින් වාඩි වෙලා දෑත් එක් කරගෙන, ඇස් දෙකේ කඳුළු පුරෝගෙන, තම තමන්ගේ අතීත කෙරුවාවල් සිහි කරන්න හිතේවි. එදා මහා කෙරුමන්ව සිටියත් අද අසරණවෙලා, ගමේ පන්සලේ බෝ මළුවේ ඉඳන් “පින් තදියමෙන්” ඉන්න වයසක උන්දැලාව අපි ඕනැ තරම් දැක තිබෙනවා.

    අන්න එදාට කට උත්තර නැතිව මරණ බයෙන් ගැහි ගැහී ඉන්නකොට පොඩි හාමුදුරුවො නිස්කලංකයේ එතනට වැඩලා පිරිත් නූලක් ගැටගහල මරණ බය ටිකක් හෝ අඩු කරාවි, උන්වහන්සේ කවදාවත් අතීත කෙරුවාවල් අහන එකක් නෑ, දැනගෙන හිටියත් සිහිපත් කරන එකකුත් නෑ.

    ඒ උදවිය ගමට රටට ජාතියට විනාසයක් මිසක් මෙලෝ යහපත් දෙයක් කරල නොතිබුනත්, මළාට පස්සේ පාංසුකූලෙ දෙන දවසටත් අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා මොකක් හෝ හොඳක් වර්ණනා කරාවි, කරපු වැඩ වල හැටියට සුගතියකට යාම කෙසේ වෙතත් අඩුම තරමින් පරදත්තෝප පෙරේතයෙක් වෙලාවත් ඉපදිලා හිටියොත්, එම හොඳ අසා සිත පැහැදී දුක තුනී වෙලා, දෙන පිනක් සිහියෙන් යුතුව අනුමෝදන් කරගැනීම සඳහා… ඒ තමයි අපේ බෞද්ධ හාමුදුරුවරු.

    …පසුවදන…

    මම මේකෙන් අදහස් කරන්න යන්නේ නෑ දැන් අපේ බුද්ධ ශාසනය එදා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්යයන් වහන්සේලාගේ සමයේ මෙන් ධර්ම විනයෙන් බැබළෙමින් තිබෙනවා කියලා. ආරන්‍යවාසී භික්ෂූන් වහන්සේලා ඉතාමත් හොඳින් ධර්ම විනයට අනුව නිර්වාණය පිණිස හැසිරුනත් සමහර ග්‍රාමවාසී හිමිවරුන්ගේ සුළු සුළු අඩුපාඩු තිබෙනව තමයි, ඒත් ගිහියන්ට සාපේක්ශව තවමත් බුදු සසුන හොඳ මට්ටමක තිබේ. තම පුවත් අලෙවිය වැඩි කර ගැනීම සඳහා ජඩ-මාධ්‍ය මගින් ඉතාමත් දුර්ලභ සිදුවීම් කිහිපයක් නිතර නිතර උලුප්පවා පෙන්වුවත්, වෙනත් ආගම් හා සසඳද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමස්තයක් ලෙස ඉතාමත් විනයානුකූලව වැඩ වාසය කරයි.

    බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මුදල් පරිහරණය නොකර බසයකින් වැඩීමට, බෞද්ධයැයි කියාගන්නා බහුතරයක් වන පුද්ගලික බස් රියැදුරන් ඉඩ දෙන්න් නැති කාලයක, අපේ හාමුදුරුවරු මෙහෙමත් සීලය ‍රැකගෙන ඉන්නවා ඇති. අපි උන්වහන්සේලාට විවේචනය කරන්න කලින් ටිකක් හිතන්න ඕනෑ, අපිට පුළුවන්ද එලෙස අර්හත් ධජය පොරවාගෙන කෝටියක් සංවර සීලය පණ දෙවැනි කොට සුරකින්නට කියලා, කොතරම් දුෂ්කරතාවයන් මැද්දේද උන්වහන්සේලා සසුන ‍රැක ගන්නේ කියලා.

    සබ්බ දුක්ඛ නිස්සරණය පිණිස ඉල්ලාගත් කසාවත දරන ඕනෑම අයෙක්ව මහාසංඝරත්නයට අයත් වෙන අතර, උන්වහන්සේලාව විවේචනය කරමින් අධෛර්යමත් කිරීම නොවෙයි අප කළ යුත්තේ, තවදුරටත් සිවුරු දරාගෙන සිටීමට උන්වහන්සේලාව දිරිමත් කිරීමයි. අපට මෙලෙසවත් බුද්ධ ශාසනයක් “ශ්‍රී ලංකාවේ‍” රැකිලා තිබෙන්නේ සිංහල ජාතිය නිසයි කියලනේ බොහෝ අය පිළිගන්නේ, ඒක ඇත්ත, ඒත් ඊටත් වඩා ඒ සිංහල ජාතියටම අයත් වන සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිසා කියල කිව්වොත් වඩාත් නිවැරදියි.

    සතර පාරාජිකා වලින් මෙපිට ඕනෑම වරදක් සඳහා කළ යුතු පිළියම් විනය පිටකයේ තිබේ. යම් හිමි නමකගේ චේචනාව නොදැන භෞතිකව පෙනෙන ක්‍රියාවක් ගැන චෝදනා කිරීම බුද්ධිගෝචර නොවේ. යම් හෙයකින් සෝවාන් මාර්ගස්ථ හෝ ඊට ඉහල මට්ටමක සිටින භික්ෂූන් වහන්සේ නමකට ද්වේශසහගතව චෝදනා කළහොත් එම නිසා, නිර්වාණය වළක්වන බරපතල අකුසලයක් වන “ආර්යෝපවාද කර්මය” ට ලක්වේ.

    දේශපාලනය කිරීම, අණවින කොඩිවින ආදිය කිරීම, රාජ්‍ය සේවය, ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කිරීම, අධික සැප සම්පත් පරිහරණය කිරීම ආදී විනය විරෝධී හැසිරීම් සහිත හිමිවරු සුළු පිරිසක් සිටියත්, “අනේ අනිච්චේ… මේ සාසනේට ගිය කලක්…” කියලා, තැන් තැන් වල ඕපාදූප කියමින්, උන්වහන්සේලාව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් හෑල්ලු වෙන්නේ මේ අපේම බුද්ධ ශාසනයයි. ප්‍රසිද්ධ මාධ්‍ය වලින් කරුණු දක්වනවානම්, එහිදී “ඇතැම් හිමිවරුන්” ලෙස පැවසීම මිස සමස්තයක් ලෙස භික්ෂූන් වහන්සේලා ලෙස පවසමින් චෝදනා කිරීම මගින් ආර්යෝපවාද කර්මයට ලක් වෙන්නේ “භික්ෂූන් වහන්සේලා” ලෙස හැඳින්වූ කල ආර්යයන් වහන්සේලාවත් ඊට අයත් වෙන නිසයි. ඉතින් යම් හිමිනමක් අතින් අවැතක් දිගින් දිගටම සිදු වන බව පෙනේනම් වඩාත්ම සුදුසු වන්නේ උන්වහන්සේව පෞද්ගලිකව හමුවී ඒවායේ ආදීනව කාරුණිකව පැහැදිලි කර දීම හෝ එසේ නොහැකිනම් දායක සභාව ලෙස එකමුතුව තමන් දන්නා විනයධර භික්ෂූන් වහන්සේලා මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටීමයි.

    ගිහි උපාසක උපාසිකාවන් වශයෙන් අප, භික්ශූන් වහන්සේලා කෙරෙහි ගෞරව සම්පයුක්තව සිව්පසයෙන් උපස්ථාන කළ යුතු බව සිහිපත් කරන අතර, බුදු සසුන ‍රැකීමේ මහා සාධකය නොහොත් බුදු සසුන විනාස වීමේ හෝ නොවීමේ ප්‍රධානතම හේතුව, අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ ස්වාමීන් වහන්සේලාත් අමතක නොකරන බව සිතමි.

    “විනයෝ නාම සාසනස්ස ආයු” ශාසනයේ ආයුෂය නම් විනය යි.

    සිංහල බෞද්ධයා පිටුවෙන් උපුටා ගැනීමකි.

    993590_144974042360250_1295489232_n.jpg

    දස රාවන රාජාවලියටත් පෙර මහා සම්මත මනු පෙළපතද ඊටත් පෙර හුන් රජවරු ගැනද බොහෝ කතා ඇති අපේ අඛණ්ඩ ඉතිහාසය සලකන විට අපි අන් හැම ජාතියකටම ඉදිරියෙන් සිටියෙමු. සිංහල සභ්‍ය සංස්කෘතියත්, බෞද්ධ දර්ශනයක් එක්තැන් වූ මහත් ප්‍රෞඩ ඉතිහාසයේ නියම ශිෂ්ඨ සමාජයක් අපි අත්විද සිටියෙමු. ක්‍රම ක්‍රමයෙන් පරයින් විසින් මේ ලක් දෙරණ උන්ගේ කර ගැනීමේ අරමුණු ක්‍රියාත්මක විය. අපේ රට, අපේ භාෂාව, අපේ ආගම දහම, අපේ සභ්‍ය සංස්කෘතිය මේ හැම අපිට අහිමි කර උන්ගේ කර ගැනීමේ වුවමනාව උන්ට දැඩි ලෙස විය. අපි උන්ට අනුකම්පා කළෙමු. ආගන්තුක සත්කාර ද කළෙමු. ඒ අපේ හැදියාවයි. ලේ උරුමයෙන් අප ලද අපේ කමයි. මීට උඩගෙඩි දෙන්නට පර සුද්දන්ට දාව අවජාතකයින් සේ ඉපිද සිංහල තාත්තලාගේ නමින් පෙනී සිටින පරම්පරාවේ නපුංසකයන් පෙළ ගැසී සිටියේය. ඒ උන් මේ සිංහල ලේ උරුමක්කාරයින් නොවූ නිසයි.
    දැන් උන්ට සිංහලය වහකදුරු මෙනි. උන්ට සිංහල ජාතිය වෙනුවට බහුජාතියක් වීමට වුවමනා වී ඇත. ඒ උන්ගේ ලේ උරුමයයි. පරයෙකුට දාව සිංහලයෙකුගේ නමින් පෙනී සිටින උන්ගේ වුවමනාවයි. නිර්මල බුද්ධ ධර්මය වෙනුවට උන්ට දැන් සර්වාගමක් වුවමනා වී ඇත. හරිහැට ආගමක් ධර්මයක් දකින්නට උන්ට හරි ජාතකයක් නැති කමයි ඒ. දැන් දැන් උන් තව තව දේ ඉල්ලමින් සිටින බව අපට පෙනී යයි. ඒ සැම පරයින්ගේ ඉල්ලීම් නිසා මෙය අනිවාර්යයෙන්ම කිව යුතුය.
    නියම සිංහලයෙකුට දාව උපන්නේ නම් කිසි ලෙසකින් මෙවන් අමන ගති ඇති නපුංසකයෙකු ලෙස උන් කටයුතු කරන්නේ නැත. එමෙන්ම මෙවන් සෑම ක්‍රියාවකටම ආවඩන්නේ ද නැත. දැන් පරයින්ගේ වුවමනාවන් තමන්ගේ කරගෙන කෑමොරදෙන්නේ ඒ නිසා යැයි මට සිතේ. එහෙයින් මා මුන් දකින්නේ සිංහයන් අතර සිගාලයන් ලෙස ඉපිද නපුංසකයන් සේ ජීවත් වන උන් ලෙසිනි. එහෙයින් මුන්ගේ තතු සැමට වටහා දිය යුතුය. ඔබටත් මේ වන විට මා මේ පවසන්නේ කිනම් අන්දමේ පුද්ගලයන් ගැන දැයි හැගීමක් ඇත. එය සත්‍ය කි. උන් එවන් නරුමයන් බව සත්‍යකි. උන්ට මේ ලක් දෙරණ තවත් කාබාසිනියා කිරීමට ඉඩ නොදී සිංහලය වෙනුවෙන් කැපවන්න.

    https://www.facebook.com/photo.php?...551.1073741828.100005429652899&type=1&theater
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මමත් HONDA HRV ව්කක් ගන්න ඉන්නේ. හොඳ ලිසිං එකක් දාගන්න තැනක් කියපන්කො.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    sasane kiyanne nanasara ponnayai uge balu ralai nemei kiyala
    sinha munu mini olu daagena unta kadeyana ponna pataw tika
    thaama therila naha wage
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ යකෝ මනුස්සයෙක් වුනාම ඇත්ත කියන්න කොන්ඳක් තියෙන්න ඕන. තමන්ගෙ උන්ගෙ වැරදිවුනත් කියන්න පුලුවන් වෙන්න ඕන. පිරිමියෙක්නම්.

    උඹවත් කලුවර කාමරේක දාලා කන්න බොන්න නොදී තිබ්බනම් තො මේකෙ උන්ට මවලා පෙන්නන මහා ලොකු ජාත්‍යාලෙ තරම බලාගන්න තිබුනා. :P:Pඅනේ හුකේ. අපි නොදන්න ගොඩසුද්දො
    :cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ යකෝ මනුස්සයෙක් වුනාම ඇත්ත කියන්න කොන්ඳක් තියෙන්න ඕන. තමන්ගෙ උන්ගෙ වැරදිවුනත් කියන්න පුලුවන් වෙන්න ඕන. පිරිමියෙක්නම්.

    උඹවත් කලුවර කාමරේක දාලා කන්න බොන්න නොදී තිබ්බනම් තො මේකෙ උන්ට මවලා පෙන්නන මහා ලොකු ජාත්‍යාලෙ තරම බලාගන්න තිබුනා. :P:Pඅනේ හුකේ. අපි නොදන්න ගොඩසුද්දො
    :cool::cool:

    උබල වගේ උන් ගැනත් කියල තියෙනවා

    දස රාවන රාජාවලියටත් පෙර මහා සම්මත මනු පෙළපතද ඊටත් පෙර හුන් රජවරු ගැනද බොහෝ කතා ඇති අපේ අඛණ්ඩ ඉතිහාසය සලකන විට අපි අන් හැම ජාතියකටම ඉදිරියෙන් සිටියෙමු. සිංහල සභ්‍ය සංස්කෘතියත්, බෞද්ධ දර්ශනයක් එක්තැන් වූ මහත් ප්‍රෞඩ ඉතිහාසයේ නියම ශිෂ්ඨ සමාජයක් අපි අත්විද සිටියෙමු. ක්‍රම ක්‍රමයෙන් පරයින් විසින් මේ ලක් දෙරණ උන්ගේ කර ගැනීමේ අරමුණු ක්‍රියාත්මක විය. අපේ රට, අපේ භාෂාව, අපේ ආගම දහම, අපේ සභ්‍ය සංස්කෘතිය මේ හැම අපිට අහිමි කර උන්ගේ කර ගැනීමේ වුවමනාව උන්ට දැඩි ලෙස විය. අපි උන්ට අනුකම්පා කළෙමු. ආගන්තුක සත්කාර ද කළෙමු. ඒ අපේ හැදියාවයි. ලේ උරුමයෙන් අප ලද අපේ කමයි. මීට උඩගෙඩි දෙන්නට පර සුද්දන්ට දාව අවජාතකයින් සේ ඉපිද සිංහල තාත්තලාගේ නමින් පෙනී සිටින පරම්පරාවේ නපුංසකයන් පෙළ ගැසී සිටියේය. ඒ උන් මේ සිංහල ලේ උරුමක්කාරයින් නොවූ නිසයි.
    දැන් උන්ට සිංහලය වහකදුරු මෙනි. උන්ට සිංහල ජාතිය වෙනුවට බහුජාතියක් වීමට වුවමනා වී ඇත. ඒ උන්ගේ ලේ උරුමයයි. පරයෙකුට දාව සිංහලයෙකුගේ නමින් පෙනී සිටින උන්ගේ වුවමනාවයි. නිර්මල බුද්ධ ධර්මය වෙනුවට උන්ට දැන් සර්වාගමක් වුවමනා වී ඇත. හරිහැට ආගමක් ධර්මයක් දකින්නට උන්ට හරි ජාතකයක් නැති කමයි ඒ. දැන් දැන් උන් තව තව දේ ඉල්ලමින් සිටින බව අපට පෙනී යයි. ඒ සැම පරයින්ගේ ඉල්ලීම් නිසා මෙය අනිවාර්යයෙන්ම කිව යුතුය.
    නියම සිංහලයෙකුට දාව උපන්නේ නම් කිසි ලෙසකින් මෙවන් අමන ගති ඇති නපුංසකයෙකු ලෙස උන් කටයුතු කරන්නේ නැත. එමෙන්ම මෙවන් සෑම ක්‍රියාවකටම ආවඩන්නේ ද නැත. දැන් පරයින්ගේ වුවමනාවන් තමන්ගේ කරගෙන කෑමොරදෙන්නේ ඒ නිසා යැයි මට සිතේ. එහෙයින් මා මුන් දකින්නේ සිංහයන් අතර සිගාලයන් ලෙස ඉපිද නපුංසකයන් සේ ජීවත් වන උන් ලෙසිනි. එහෙයින් මුන්ගේ තතු සැමට වටහා දිය යුතුය. ඔබටත් මේ වන විට මා මේ පවසන්නේ කිනම් අන්දමේ පුද්ගලයන් ගැන දැයි හැගීමක් ඇත. එය සත්‍ය කි. උන් එවන් නරුමයන් බව සත්‍යකි. උන්ට මේ ලක් දෙරණ තවත් කාබාසිනියා කිරීමට ඉඩ නොදී සිංහලය වෙනුවෙන් කැපවන්න.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16127315 said:

    උඹට ඉන්ජිනේරු ෆැකල්ටියෙදි ඉතිහාසෙ ඉගෙන්නුවෙ කවද්ද? කවුද?