ශාසනයේ ආයුෂය නම් විනය යි

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ගොඩක් එවුන්ට රිදිලා වගේ,මෙච්චරකල් සිංහල බෞද්ධ අය පැත්තකට වෙලා හිටපු එකේ හැම එකාම හිතු හිතු දේ කලා.ආගම් වලට හරවගත්තා,පල්ලි හද හද ගියා.දැන් මොන විදියෙන් හරි බෞද්ධ අය එළියට ඇවිත් වැඩ පටන්ගත්තම ගොඩක් අයට රිදිලා වගේ.බලමු අපිත් ඉන්නේ මේ සිරි ලකේ.එළාර ආවා,කලිංග මාඝ ආවා,ලන්දේසි, ආවා,පෘතිග්‍රීසී ආවා,ඉංග්‍රීසී ආවා , පුළුවන් හැම එකාම ආවා .ඒත් අද වෙනකන් සිංහල බෞද්ධ පදනම කඩන්න ඔය මොකෙකුටවත් බැරි වුනා.ඒ හැම වේලාවෙම ඉදිරියට ආවේ පංසලේ හැමුදුරුවෝ,බණ භාවනා කරන්න ඕනේ,ඒත් කට පියන් පැත්තකට වෙලා හිටියනම් අද වෙනකොට බුද්ධාගමක් ලංකාවේ නැහැ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    බෞද්ධ පදනමනම් කැඩුනෙ නැහැ. ඒත් දෙපාරක් උපසම්පදාව පිටරටින් ගෙනාවා. හෙ හෙ.:rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mekige parana num wada karanne naha
    boru baila gaha gaha thread damma kiyala ubata wadakuth naha
    nanapalata wadakuth naha apita wadakuth naha nanapalata
    kiyala mekige aluth num illala dila, saba desahithaishiyek
    vidihata nanapalata business ekak set karala diyan
    Rithika-Kodithuwakku-photo-91.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බෞද්ධ පදනමනම් කැඩුනෙ නැහැ. ඒත් දෙපාරක් උපසම්පදාව පිටරටින් ගෙනාවා. හෙ හෙ.:rofl:

    උපසම්පදාව ගේන්න හරි මෙහේ මහණ අය හිටියනේ බන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උපසම්පදාව ගේන්න හරි මෙහේ මහණ අය හිටියනේ බන්
    ලොල්. ඔන්න අපේ උන්ගෙ බුද්ධාගම රැකිල්ල. උපසම්පදාවෙන් තොර මහණ අයගෙන් ඇති වැඩේ මොකක්ද:dull::rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලොල්. ඔන්න අපේ උන්ගෙ බුද්ධාගම රැකිල්ල. උපසම්පදාවෙන් තොර මහණ අයගෙන් ඇති වැඩේ මොකක්ද:dull::rofl:

    ඉතින් බන් උපසම්පදාවෙන් වෙන්නේ අධිසීලයක පිහිටවන එක,උපසම්පදාව නැහැ කියන්නේ ශාසනය නැහැ කියන එකට නෙවෙනේ
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් බන් උපසම්පදාවෙන් වෙන්නේ අධිසීලයක පිහිටවන එක,උපසම්පදාව නැහැ කියන්නේ ශාසනය නැහැ කියන එකට නෙවෙනේ
    ඉතින් උඹ ඔය කතාව නෙමෙයි පෝස්ට් එකේ කිව්වෙ නැහැ:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොට්ටගේ සැබෑ උවමනාව එලියට පැන්න නේද? :P
    ශාසනේ රැකගන්න කියලා පොර ටෝක් දෙන එකාගෙ සැබෑ හෙලුව බලාගනින්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඉතින් උඹ ඔය කතාව නෙමෙයි පෝස්ට් එකේ කිව්වෙ නැහැ:rofl:

    පොස්ට් එකේ කිවුවේ මොකා මෙහ රඟ දැක්වුවත් බෞද්ධ පදනම කඩන්න බැහැ කියන එක.පදනම් කියන්නේ උපසම්පදාව නෙමෙනේ බන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොස්ට් එකේ කිවුවේ මොකා මෙහ රඟ දැක්වුවත් බෞද්ධ පදනම කඩන්න බැහැ කියන එක.පදනම් කියන්නේ උපසම්පදාව නෙමෙනේ බන්.
    උපසම්පදාව විතරක් නෙමෙයි කාලයක්. දෙපාරක් බුද්දාගම ලන්කාවෙන් තුරන්වෙලා ගිහින් තියෙනව. ඉතිහාසෙ කියවල බලපන්.:dull:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    බුද්ධාගම ගැන සැබෑ කැක්කුමක් තියෙන එකෙකනම් අනිවා මේ වගේ ත්‍රෙඩ් වලටත් කමෙන්ට් දාන්නෙ ඕන:rofl:

    http://www.elakiri.com/forum/showthread.php?p=16127800
    හේතුව ඇයි අනිවා කියන්නෙ.
    ඔයා ගමනක් යනකෙොට පාරෙ බුරන බල්ලො ඔක්කොටම ගල් ගහ ගහ යනවද
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හේතුව ඇයි අනිවා කියන්නෙ.
    ඔයා ගමනක් යනකෙොට පාරෙ බුරන බල්ලො ඔක්කොටම ගල් ගහ ගහ යනවද
    එතකොට මේවගේ දේවල් පාරෙ යන බල්ලො තරම්වත් ගනන්වත් දේවල් නෙමෙයිද:rofl:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ශාසනේ රැකගන්න කියලා පොර ටෝක් දෙන එකාගෙ සැබෑ හෙලුව බලාගනින්

    ඒව මට අදාල නෑ. ඒත් උබ මේ හදන්නෙ බුද්දාගමේ ඉන්නෙ දුස් සීල පුජකවරු කියල හන්වඩු ගහන්නනෙ. එතොකොට අනෙක් ආගම් වල මේවගේ දේවල් වෙන්නෙ නැද්ද? කෝ මං දැකල නෑ උබ එක පාරක්වත් ඒවගේ දේකට ත්‍රෙඩ් දාගෙන නටල තියෙනව. ;)
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    එතකොට මේවගේ දේවල් පාරෙ යන බල්ලො තරම්වත් ගනන්වත් දේවල් නෙමෙයිද:rofl:
    උබ යන්නෙ ගෙදරට නම් ගේ අවට ඉන්න බල්ලො උබට බුරනව නම් උබ ගනන් ගන්න ඕනි.එහෙම නැත්තන් උබව කාලා දායි.
    ඒ උනාට උබ කොළඹ යන්න බස් එකේ යන ගමන් පාර දිගට බුරන බල්ලන්ට ගල් ගහන්න නවත්තන් නෑ නේ.
    සිංහල ටයිප් කරන එක වෙනයි තේරුම් ගන්න එක වෙනයි.
    අවස්ථාවට අනුව වැඩ කරන්න ඕනි කියන එක තමා ඕකෙන් කියන්නෙ.තමන්ගෙ අරමුණට වැඩ කරනකොට වටපිට වෙන දේවල ගනන් ගන්න එපා කියල තමා ඕකෙන් කියන්නෙ

    උබට ඕය කියන උපමා තේරුම් ගන්න අමාරු නිසා කෙලින්ම කියපන්කො ඇයි ඇත්තටම සිංහල බෞද්ධයා ගැන හැගීමක් තියෙන කෙනෙක් ඒ නූලට පිළිතුරු ලිවිය යුත්තේ කියල සහ එකෙන් බෞද්ධයාට වෙන සෙත මොකද්ද කියල
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒව මට අදාල නෑ. ඒත් උබ මේ හදන්නෙ බුද්දාගමේ ඉන්නෙ දුස් සීල පුජකවරු කියල හන්වඩු ගහන්නනෙ. එතොකොට අනෙක් ආගම් වල මේවගේ දේවල් වෙන්නෙ නැද්ද? කෝ මං දැකල නෑ උබ එක පාරක්වත් ඒවගේ දේකට ත්‍රෙඩ් දාගෙන නටල තියෙනව. ;)
    :angry:

    උඹ මොනවා කිව්වත් එහෙම අය තමයි වැඩිපුර ඉන්නෙ. යාන වාහන තියාගෙන මලිගා වගේ ආවාස ගෙවල් හදාගෙන සල්ලි පොදිගහන උන් වැඩිපුර ඉන්නෙ. ඒවා ගැන සාක්කි උඹට අමුතුවෙන් පෙන්නන්න ඕන නැහැ. අනිත් ආගම් වල වැරදි වෙනවද නැද්ද කියලා මම හොයන්නෙ නෑ. මොකද මම ඒ ආගම් අදහන්නෙ නැහැ ඒවා තිබුනත් එකයි නැතත් එකයි. අපේ එක හරියට තියෙනවනම් එච්චරයි.ඒ ආගම් අදහන අය ඒ අදාල අයගෙ වැරදි හදාගනීවී. අනුන්ගෙ වැරදි ගැන කතාකරන එකෙන් වෙන්නෙ උන්ට වැරදි හදාගන්න චාන්ස් එකක් ලැබෙන එක විතරයි. මොකටද අපි එහෙම කරන්නෙ.