බුද්ධාගම ගැන සැබෑ කැක්කුමක් තියෙන එකෙකනම් අනිවා මේ වගේ ත්රෙඩ් වලටත් කමෙන්ට් දාන්නෙ ඕන
http://www.elakiri.com/forum/showthread.php?p=16127800
apita hariyanna kurusayek una uba oya comment karala thiyenne..e athi..

බුද්ධාගම ගැන සැබෑ කැක්කුමක් තියෙන එකෙකනම් අනිවා මේ වගේ ත්රෙඩ් වලටත් කමෙන්ට් දාන්නෙ ඕන
http://www.elakiri.com/forum/showthread.php?p=16127800

බෞද්ධ පදනමනම් කැඩුනෙ නැහැ. ඒත් දෙපාරක් උපසම්පදාව පිටරටින් ගෙනාවා. හෙ හෙ.ගොඩක් එවුන්ට රිදිලා වගේ,මෙච්චරකල් සිංහල බෞද්ධ අය පැත්තකට වෙලා හිටපු එකේ හැම එකාම හිතු හිතු දේ කලා.ආගම් වලට හරවගත්තා,පල්ලි හද හද ගියා.දැන් මොන විදියෙන් හරි බෞද්ධ අය එළියට ඇවිත් වැඩ පටන්ගත්තම ගොඩක් අයට රිදිලා වගේ.බලමු අපිත් ඉන්නේ මේ සිරි ලකේ.එළාර ආවා,කලිංග මාඝ ආවා,ලන්දේසි, ආවා,පෘතිග්රීසී ආවා,ඉංග්රීසී ආවා , පුළුවන් හැම එකාම ආවා .ඒත් අද වෙනකන් සිංහල බෞද්ධ පදනම කඩන්න ඔය මොකෙකුටවත් බැරි වුනා.ඒ හැම වේලාවෙම ඉදිරියට ආවේ පංසලේ හැමුදුරුවෝ,බණ භාවනා කරන්න ඕනේ,ඒත් කට පියන් පැත්තකට වෙලා හිටියනම් අද වෙනකොට බුද්ධාගමක් ලංකාවේ නැහැ.

බෞද්ධ පදනමනම් කැඩුනෙ නැහැ. ඒත් දෙපාරක් උපසම්පදාව පිටරටින් ගෙනාවා. හෙ හෙ.![]()
ලොල්. ඔන්න අපේ උන්ගෙ බුද්ධාගම රැකිල්ල. උපසම්පදාවෙන් තොර මහණ අයගෙන් ඇති වැඩේ මොකක්දඋපසම්පදාව ගේන්න හරි මෙහේ මහණ අය හිටියනේ බන්


ලොල්. ඔන්න අපේ උන්ගෙ බුද්ධාගම රැකිල්ල. උපසම්පදාවෙන් තොර මහණ අයගෙන් ඇති වැඩේ මොකක්ද![]()
බුද්ධාගම ගැන සැබෑ කැක්කුමක් තියෙන එකෙකනම් අනිවා මේ වගේ ත්රෙඩ් වලටත් කමෙන්ට් දාන්නෙ ඕන
http://www.elakiri.com/forum/showthread.php?p=16127800

ඉතින් උඹ ඔය කතාව නෙමෙයි පෝස්ට් එකේ කිව්වෙ නැහැඉතින් බන් උපසම්පදාවෙන් වෙන්නේ අධිසීලයක පිහිටවන එක,උපසම්පදාව නැහැ කියන්නේ ශාසනය නැහැ කියන එකට නෙවෙනේ

ශාසනේ රැකගන්න කියලා පොර ටෝක් දෙන එකාගෙ සැබෑ හෙලුව බලාගනින්හොට්ටගේ සැබෑ උවමනාව එලියට පැන්න නේද?![]()
ඉතින් උඹ ඔය කතාව නෙමෙයි පෝස්ට් එකේ කිව්වෙ නැහැ![]()
උපසම්පදාව විතරක් නෙමෙයි කාලයක්. දෙපාරක් බුද්දාගම ලන්කාවෙන් තුරන්වෙලා ගිහින් තියෙනව. ඉතිහාසෙ කියවල බලපන්.පොස්ට් එකේ කිවුවේ මොකා මෙහ රඟ දැක්වුවත් බෞද්ධ පදනම කඩන්න බැහැ කියන එක.පදනම් කියන්නේ උපසම්පදාව නෙමෙනේ බන්.

හේතුව ඇයි අනිවා කියන්නෙ.බුද්ධාගම ගැන සැබෑ කැක්කුමක් තියෙන එකෙකනම් අනිවා මේ වගේ ත්රෙඩ් වලටත් කමෙන්ට් දාන්නෙ ඕන
http://www.elakiri.com/forum/showthread.php?p=16127800
එතකොට මේවගේ දේවල් පාරෙ යන බල්ලො තරම්වත් ගනන්වත් දේවල් නෙමෙයිදහේතුව ඇයි අනිවා කියන්නෙ.
ඔයා ගමනක් යනකෙොට පාරෙ බුරන බල්ලො ඔක්කොටම ගල් ගහ ගහ යනවද

ශාසනේ රැකගන්න කියලා පොර ටෝක් දෙන එකාගෙ සැබෑ හෙලුව බලාගනින්

උබ යන්නෙ ගෙදරට නම් ගේ අවට ඉන්න බල්ලො උබට බුරනව නම් උබ ගනන් ගන්න ඕනි.එහෙම නැත්තන් උබව කාලා දායි.එතකොට මේවගේ දේවල් පාරෙ යන බල්ලො තරම්වත් ගනන්වත් දේවල් නෙමෙයිද![]()
ඒව මට අදාල නෑ. ඒත් උබ මේ හදන්නෙ බුද්දාගමේ ඉන්නෙ දුස් සීල පුජකවරු කියල හන්වඩු ගහන්නනෙ. එතොකොට අනෙක් ආගම් වල මේවගේ දේවල් වෙන්නෙ නැද්ද? කෝ මං දැකල නෑ උබ එක පාරක්වත් ඒවගේ දේකට ත්රෙඩ් දාගෙන නටල තියෙනව.![]()
