ශිම්ලා, මනාලි ගිහින් තියෙන්නේ කව්ද?

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    ශිම්ලා, මනාලි ගිහින් තියෙන්නේ කව්ද?

    ශිම්ලා, මනාලි ගිහින් තියෙන්නේ කව්ද?
    විස්තර ටිකක් දාන්න පුලුවන්ද?
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Bump matath dana ganna ona border eka hariye neda thiyenne
    terrorist case ehema nadda e pathi wala
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    monawa kiwwath indiayawne ban
    wena kohe hari yamanko

    mamath ahala pahala unna maasayak withara (Gurgan)
    giye naa indian karayo ada gahuwath ape office eke eun ohe
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ikman ටුවර්ස් එකේ තියනව සතියකද කොහෙද පැකේජ් එකක් . ඩොමෙස්ටික් ප්ලේන් වල යනවනම් දවස් 4ක ටුවර් එකක් .