ශිරන්තිට ඇප

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,869
    946
    113
    United States
    ශිරන්තිට ඇප
    https://www.divaina.lk/breaking-news/108757 · දිවයින

    Shiranthi-Rajapaksa.webp

    රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළ අතර, ඇයට විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,344
    10,399
    113
    එක තැනක නෑ
    ඔවු, ආපසු හරවන්න බෑ.
    නිකමට හිතපන් බෞද්ධයෝ එක්ක අනිත් උන් කොච්චර ඇරියස් එකකද ඉන්නෙ කියලා. මේකෙන් එක හොඳ දෙයක් වෙනවා. මුන් හිතුවෙ ගැහුවම මිනිස්සුන්ට හාමුදුරුවරු එපා වෙයි කියලා. ගැබැයි වෙන්නෙ අනික් පැත්ත. බෞද්ධ සංවිධාන ගොඩක් එකතු වෙලා ඉන්නෙ. දැන් ඉස්සරටත් වැඩිය ඉස්සරහ බෞද්ධ දේවල් සංවිධානය වෙනවා. අපි බෞද්ධ පවුල් වල ලමයින්ගෙ ඉගෙනීම සම්බන්ද ඩොනේශන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,555
    18,840
    113
    35
    Spain
    නිකමට හිතපන් බෞද්ධයෝ එක්ක අනිත් උන් කොච්චර ඇරියස් එකකද ඉන්නෙ කියලා. මේකෙන් එක හොඳ දෙයක් වෙනවා. මුන් හිතුවෙ ගැහුවම මිනිස්සුන්ට හාමුදුරුවරු එපා වෙයි කියලා. ගැබැයි වෙන්නෙ අනික් පැත්ත. බෞද්ධ සංවිධාන ගොඩක් එකතු වෙලා ඉන්නෙ. දැන් ඉස්සරටත් වැඩිය ඉස්සරහ බෞද්ධ දේවල් සංවිධානය වෙනවා. අපි බෞද්ධ පවුල් වල ලමයින්ගෙ ඉගෙනීම සම්බන්ද ඩොනේශන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා.
    ඒ ගැන විස්තරයක් දාන්න, අපිත් උපකාරයක් කරන්නම්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,344
    10,399
    113
    එක තැනක නෑ
    ඒ ගැන විස්තරයක් දාන්න, අපිත් උපකාරයක් කරන්නම්
    එලියෙන් ගන්නෙ නෑ බන් එහෙම කරන්න අමාරුයි ඇන්ඩ් ප්‍රශ්න වැඩී. දන්නම යාලුවෝ ටිකක් සෙට් වෙලා කරන්නෙ. Anyway thanks ban.
     
    • Like
    Reactions: Inigo Montoya

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,000
    1,290
    113
    ශ්‍රී ලංකාව
    ශිරන්ති මැඩම්ට ඇප දීලා නේද! මට හරි සතුටුයි. විදේශ ගමන් තහනම් කරපු එක නං වැරදි. ඒ මනුස්සයා බෙහෙත් ගන්ඩ යන්නෙ නැත්ද? හුජ්ජ ගඳ ගහන කල් පැනපු බෙහෙත් තියන රජයේ ඉස්පිරිතාල වල මැඩම්ට ලගින්ඩ බෑ. මහින්දලා පස්සෙ ගොඩ ආවට මැඩම් පොඩි කාලෙ ඉඳන් හයි ක්ලාස් කෙනෙක්. ❤️🙏