ශිරන්තිලව, යෝෂීතලව ඇතුලට දාන එක නෙමෙති බන් වෙන්න ඕනි. මේවා හරි නම් නිවුස් විදියට අප් කරන්නවත් හොද නැති ටොපික්.
පාස්කු ප්‍රහාරයේ උන්ව අල්ලලා ඉක්මනින් ඒක ඉවර කරා නම් ඉවරනේ. අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියනවා. තව දවස් 3ක්වත් නෑ. ඒත් සුදු කෑකුලු කොහෙවත් නෑ.. මේවා ගැන මාලිමාවෙන් ප්‍රශ්න කරන්න ඕනි. පොහොර සහනාදාර නොදුන්න ඒවා, වන් දි නොගෙවපු ඒවා ගැනත් අහන්න ඕනි. හාල් ආනයනය කරන්න රජයේ ටෙන් ඩර් විතරක් ෆේ,ල් උනේ ඇයි කියලා හොයන්න ඕනි. මේවා තමයි ඇත්ත ප්‍රශ්න. මේවා යට ගහන්න්න රාජපක්‍ෂලව ඇතුලට දාන්න ලෑස්තියි වගේ නිවුස් ගහලා ඇත්ත ප්‍රශ්නේ යට ගහලා වැඩක් නෑනේ.
තාම ආන්ඩුව අරන් මාස 3යි ලු