ශිරන්ති ගෝඨා අත්අඩංගුවට ගනී ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ශිරන්තිලව, යෝෂීතලව ඇතුලට දාන එක නෙමෙති බන් වෙන්න ඕනි. මේවා හරි නම් නිවුස් විදියට අප් කරන්නවත් හොද නැති ටොපික්.

    පාස්කු ප්‍රහාරයේ උන්ව අල්ලලා ඉක්මනින් ඒක ඉවර කරා නම් ඉවරනේ. අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියනවා. තව දවස් 3ක්වත් නෑ. ඒත් සුදු කෑකුලු කොහෙවත් නෑ.. මේවා ගැන මාලිමාවෙන් ප්‍රශ්න කරන්න ඕනි. පොහොර සහනාදාර නොදුන්න ඒවා, වන් දි නොගෙවපු ඒවා ගැනත් අහන්න ඕනි. හාල් ආනයනය කරන්න රජයේ ටෙන් ඩර් විතරක් ෆේ,ල් උනේ ඇයි කියලා හොයන්න ඕනි. මේවා තමයි ඇත්ත ප්‍රශ්න. මේවා යට ගහන්න්න රාජපක්‍ෂලව ඇතුලට දාන්න ලෑස්තියි වගේ නිවුස් ගහලා ඇත්ත ප්‍රශ්නේ යට ගහලා වැඩක් නෑනේ.

    තාම ආන්ඩුව අරන් මාස 3යි ලු 😂
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    ලංකාව වගේ රටක 1B එහා networth එකක් තියෙද්දී ගොඩක් දේවල් control කරන්න පුළුවන්. අනිවාර්යෙන් නිදහස් වෙනවා. එක්කෝ case එක ඇදෙනවා, ඇත්තම කිවොත් මේවා නිකම් topic විතරයි 90% chance එකක් තියෙනවා වෙන්නේ නැති වෙන්න.

    අනිත් දේ තමා politics වල ඉන්න කවුරුත් pure සුදු චරිත නෙවෙයි. හැමදේම drama තමා.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලංකාව වගේ රටක 1B එහා networth එකක් තියෙද්දී ගොඩක් දේවල් control කරන්න පුළුවන්. අනිවාර්යෙන් නිදහස් වෙනවා. එක්කෝ case එක ඇදෙනවා, ඇත්තම කිවොත් මේවා නිකම් topic විතරයි 90% chance එකක් තියෙනවා වෙන්නේ නැති වෙන්න.

    අනිත් දේ තමා politics වල ඉන්න කවුරුත් pure සුදු චරිත නෙවෙයි. හැමදේම drama තමා.
    කවදාවත් jvp එකට දීල නැහැ..ඒත් උන්ගේ තියනවා සල්ලි වලට යට වෙන්නේ නැති ගතියක් නේ? උන් කියපු දේවල් කරන දේවල් වලට වගකියනවා කියල කියනවා නේ...බලමුකෝ..උන්ගේ උන්ගේ දේශපාලන සංස්කෘතිය වෙනස්.

    අනිත් එක හැම නඩුවක්ම කතා කරන තැන ඉතා පිරිසිදු නැහැ...රංජන් කිව්වා වගේ දූශිතයි..මොකද එයාලම පත් කරපු සෙට් එකක් නේ ඉන්නේ.
    ------ Post added on Dec 29, 2024 at 10:12 AM
     
    • Haha
    Reactions: planner123

    yom

    Junior member
  • Aug 14, 2011
    91
    94
    18
    Sri Lanka
    කවදාවත් jvp එකට දීල නැහැ..ඒත් උන්ගේ තියනවා සල්ලි වලට යට වෙන්නේ නැති ගතියක් නේ? උන් කියපු දේවල් කරන දේවල් වලට වගකියනවා කියල කියනවා නේ...බලමුකෝ..උන්ගේ උන්ගේ දේශපාලන සංස්කෘතිය වෙනස්.

    අනිත් එක හැම නඩුවක්ම කතා කරන තැන ඉතා පිරිසිදු නැහැ...රංජන් කිව්වා වගේ දූශිතයි..මොකද එයාලම පත් කරපු සෙට් එකක් නේ ඉන්නේ.
    ------ Post added on Dec 29, 2024 at 10:12 AM
    ඒක තමයි
    බලමු රටට සාධාරණ හොඳ දෙයක් උනොත් සුපිරි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,930
    113
    එකමත් එක රටක
    යෝශිත ගන්නව කියල රාජපක්ශ බත් බැලයන්ට නං ආරංචිය කලින්ම ගිහින් තිබ්බ නේද ? 🤭 @tharakaf
    IxTQLz5.jpg
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    gota ganna nam Constitution eka wenas karanna ona.
    wenas karapu gaman lapeyata nagitinna bari wenna parana pacha okkotama nadu watenawa!

    port city gal cube naduwa
    hambanthota waraye kalu gal naduwa
    gold asseyage naduwa
    lambogini naduwa

    amoohhhh..

    siranthi nona winadi 10 wadi wela idai. ape pita eliyata enawa!
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    තාම ආන්ඩුව අරන් මාස 3යි ලු 😂
    මා‍ස 3ත් කාලේ වැඩීයි බන්. මෙයාලා ළග ෆයිල් මිටි ගණන් තිබ්බා. කෝ දැන් ඒ එකක්වත් නැද්ද?

    මම අනාවැකියක් කියන්නම්. රාජපක්‍ෂලගේ කාව හරි ඇතුලට ගන්නවා ජනවාරි මුල් සතිවලදි. එතකොට ඒ කෙන් ඒ සති 2 ඇද ගන්න පුලුවන්. මේවගේ මොකක් හරි ටොපික් හද හද මේක ගෙනියලා වැඩක් නෑ. කරනවා කියලා පොරොන් දු වෙච්ච ඒවා කරන පාටක් නම් පේන්නෙ නෑ. රජයෙන් දාපු හාල් ටෙන්ඩර් ඔක්කොම ෆේල් උනේ ඇයි කියලා සේරටම කලින් හෙව්ව නම් හරි. එක්කො මුන්ට සල්ලි නැති නිසා ටෙන්ඩරේ පාස් උනේ නැති වෙන්නත් පුලුවන්. හාල් පාලන මිලවල් කියලත් තඩි මරිසියක් දැම්මේ. මෝල්වලින් පාලන මිලට ගෙනත් බානවා. විකූණන එකාට සමහර හාල්වලින් තියෙන්නේ රු5යි. සිලිකවරෙට ඒ ගාණ අයින් කරොත් ඇති ලාබයකුත් නෑ. මුන්ට නම් කිසිම ප්‍රැක්ටිකල් නොලේජ් එකක් ඇත්තෙම නෑ. මේවගේ හේතු නිසා තමයි ඇත්තටම මාකට් එකේ හාල් නැත්තේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත

    මුං යල් පැනගිය සමාජවාදි අදහස් වලින් රට කරන්නේ . සමහර ඇමතිවරු ගොබ්බ උන් ඉන්නේ . සමහර අමාත්‍යාංශය වලට ඕනේ පලපුරුදු අය ජාතික ලයිතුවෙන් ගන්න ඕනේ ඒත් දාල ඉන්නේ මී හරක්ම ඇමතිලා . ආර්ථික එක හදුනා කර්මාන්ත එක එක වසන්ත දෙන්නම බුල් කෙලින උන් .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මා‍ස 3ත් කාලේ වැඩීයි බන්. මෙයාලා ළග ෆයිල් මිටි ගණන් තිබ්බා. කෝ දැන් ඒ එකක්වත් නැද්ද?

    මම අනාවැකියක් කියන්නම්. රාජපක්‍ෂලගේ කාව හරි ඇතුලට ගන්නවා ජනවාරි මුල් සතිවලදි. එතකොට ඒ කෙන් ඒ සති 2 ඇද ගන්න පුලුවන්. මේවගේ මොකක් හරි ටොපික් හද හද මේක ගෙනියලා වැඩක් නෑ. කරනවා කියලා පොරොන් දු වෙච්ච ඒවා කරන පාටක් නම් පේන්නෙ නෑ. රජයෙන් දාපු හාල් ටෙන්ඩර් ඔක්කොම ෆේල් උනේ ඇයි කියලා සේරටම කලින් හෙව්ව නම් හරි. එක්කො මුන්ට සල්ලි නැති නිසා ටෙන්ඩරේ පාස් උනේ නැති වෙන්නත් පුලුවන්. හාල් පාලන මිලවල් කියලත් තඩි මරිසියක් දැම්මේ. මෝල්වලින් පාලන මිලට ගෙනත් බානවා. විකූණන එකාට සමහර හාල්වලින් තියෙන්නේ රු5යි. සිලිකවරෙට ඒ ගාණ අයින් කරොත් ඇති ලාබයකුත් නෑ. මුන්ට නම් කිසිම ප්‍රැක්ටිකල් නොලේජ් එකක් ඇත්තෙම නෑ. මේවගේ හේතු නිසා තමයි ඇත්තටම මාකට් එකේ හාල් නැත්තේ.

    දැන් නම් චන්දේ දුන්න උන්ගෙන් බගයක් හොයන්න නෑ බන්. පලාත් සබා වලින් බලමුකො
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ශිරන්තිලව, යෝෂීතලව ඇතුලට දාන එක නෙමෙති බන් වෙන්න ඕනි. මේවා හරි නම් නිවුස් විදියට අප් කරන්නවත් හොද නැති ටොපික්.

    පාස්කු ප්‍රහාරයේ උන්ව අල්ලලා ඉක්මනින් ඒක ඉවර කරා නම් ඉවරනේ. අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියනවා. තව දවස් 3ක්වත් නෑ. ඒත් සුදු කෑකුලු කොහෙවත් නෑ.. මේවා ගැන මාලිමාවෙන් ප්‍රශ්න කරන්න ඕනි. පොහොර සහනාදාර නොදුන්න ඒවා, වන් දි නොගෙවපු ඒවා ගැනත් අහන්න ඕනි. හාල් ආනයනය කරන්න රජයේ ටෙන් ඩර් විතරක් ෆේ,ල් උනේ ඇයි කියලා හොයන්න ඕනි. මේවා තමයි ඇත්ත ප්‍රශ්න. මේවා යට ගහන්න්න රාජපක්‍ෂලව ඇතුලට දාන්න ලෑස්තියි වගේ නිවුස් ගහලා ඇත්ත ප්‍රශ්නේ යට ගහලා වැඩක් නෑනේ.
    Garbage in Garbage out ban. Den bayiyo neweyi, kiyala hithaagana Malimawata support karapu unta "system change" kiyana wachana deke teruma une Rajapakse, Horu kiyala label wuna unta punishment hambuwena eka. Oken economy ekak hadanna ba. Et un expect karanne eka saha un eka wunama economy eka develop wenawa kiyala hitanawa. Me govt ekat digatama kalet horu allana eka promote karapu eka. reality eka minissunta explain karala economy eka grow karana widiya explain karapu eka neweyi.

    Den itin government ekayi minissuyi degollantama issaraha awurudu tike hypocrisy ekat ekka deal karanawa arenna wena deyak karanna ba. hondak karat weradiyi narakak karat weradiyi.

    Me government ekata kela wennema awurudu 76n 59k tisse deepu "far from reality" talks defend karanna gihin. Unge reputation eka kelawenne ungema actions walin.