ආයිත් නැ දැන් යක්කයන්ට ඩිග්රි නැ කියලා තක්ගැහෙන්න දෙයක් නැ. ජාතියේ අප්පච්චිගේ මව සිරන්ති උත්තමාවිය අතින්ම ඩිග්රි ගන්න පුලුවන්.
ඉදිරියේදි අන්තර් විස්සවිද්දාද සිස්ස බල මන්ඩලයේ කැදවුම්කරු පත්වෙන්නෙත් කාල්ටොන් එකෙන්මයි. ඔන්න බලපං අප්පච්චි රට හදන හැටි.
බිඇස්සි ඉන් බයිලොජි (කාල්ටොන් මොනිටිසරි)
ඉදිරියේදි අන්තර් විස්සවිද්දාද සිස්ස බල මන්ඩලයේ කැදවුම්කරු පත්වෙන්නෙත් කාල්ටොන් එකෙන්මයි. ඔන්න බලපං අප්පච්චි රට හදන හැටි.