ශිරන්ති මැඩම්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    2f671fa0d55f0aec01f424541d096f71_XL.jpg

    හයි යාලුවනේ ඕගොල්ලෝ ගාව ශිරන්ති මැඩම්ගේ පහත සදහන් කැටගරි පින්තුර තියනවනම් මේ නුලේ දාගෙන යන්න (ලොකු උදව්වක්)

    • ශිරන්ති මඩම් සුදු මල් වට්ටියක් අරන් පන්සල් යන පොටෝ එකක්
    • මඩම් සෙනග ගොඩක් මැද්දේ බබෙක් වඩාගෙන ඉන්න පොටෝ එකක්
    • මඩම් පිරිවර වටකරගෙන ඇත තියෙන දෙයක් ඇගිල්ල දික් කරලා පෙන්නන පොටෝ
    • ජෝගින් සුට් එකක් දාන් ජිම් යන හෝ පිට්ටනියක සෙල්ලන් කරන පොටෝ
    • මැරෙන්න ඔන්න මෙන්න අච්චියෙක් මඩම් ගේ ඇත මිරිකගෙන හිනා වෙලා ඉන්න පොටෝ
    • මඩම් පිටරටවල ජනාධිපතිලත් එකක් ගත්ත පොටෝ (අර වලස් ගෙඩියව photshope කරලා මකුවට අවුලක් නෑ )

    එහෙනම් සුදු නෙලුම් මල් සුවද හමන අනාගතයක් වේවා
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ජය වේවා. සුදු නේලුමට ජයවේවා. අපේ මැඩම්ට ජයවේවා.අනාගත රට එක්සේසත් කරන රැජිනට ජයවේවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කිරිඇල්ලගේ දියණියගේ ලිපියකින් මාර්ග සංවර්ධන අධිකාරියට 45 ක් සේවයට අරන්- ජනාධිපති කොමිසමේදී හෙළි වෙයි

    මාර්ග සංවර්ධන අධිකාරියට මහජන සම්බන්ධතා නිලධාරීන් 45 දෙනකු බඳවා ගැනීම එහි ඇමැතිවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය මෙන්ම පෞද්ගලික ලේකම්වරිය ලෙසද කටයුතු කළ අධිනීතිඥ චමින්දානි කිරිඇල්ල මහත්මිය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් අනුව පාරිශුද්ධ භාවයෙන් තොරව සිද්ධ වී ඇති බව ජනාධිපති කොමිෂන් සභාවේදී ඊයේ (12දා) හෙළි විය.

    ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු අගවිනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව රැස්වූ අතර එහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරියකු විසින් සාක්ෂි ලබාදුන් අතර එහිදී වැඩිදුරටත් මෙම තොරතුරු අනාවරණය විය.

    එම මහජන සම්බන්ධතා නිලධාරීන් 45 දෙනා රු. 25,000 ක මාසික වැටුපකට බඳවාගෙන ඇති අතර ඒ සඳහා මසකට රු. 11,25,000 බැගින් වසරක කාලයක් සඳහා රුපියල් 1,35,00,000 ක මුදලක් මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිවැයෙන් ගෙවා ඇත.

    මෙම නිලධාරීන් බඳවා ගැනීමේ අවම අධ්‍යාපන සුදුසුකම් ලෙස 8 වසර සමත්වීම සහ සන්නිවේදන හැකියාව සලකා බලා ඇති අතර, එම සුදුසුකම් සලකා බැලීමෙන් අනතුරුව බඳවා ගත් නිලධාරීන් 45 දෙනා අතරින් පළමුවෙනියාට නම සඳහන් වන ඞී. ජී. උපාලි මහතාගේ පෞද්ගලික ලිපි ගොනුවේ වෙනත් සුදුසුකම් යටතේ උඩ පළාත් ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ බව සඳහන් කර ඇත. කොමිෂන් සභාව හමුවේ තවදුරටත් හෙළිදරව් වූයේ තනතුරු ලබාගත් 45 දෙනාම ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහනුවර දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් බවයි.

    එමෙන්ම එම නිලධාරීන් 45 දෙනා මාර්ග සංවර්ධන අධිකාරියෙන් වැටුප් ලැබුවත් ඔවුන් සේවයට වාර්තා කළ යුතු ස්ථානයක් නොමැති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ කිසිදු නිලධාරියකු විසින් ඔවුන් අධීක්ෂණය කර නොමැති බවත් එම කොමිෂන් සභාවේදී හෙළි විය.

    source
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    ජය වේවා. සුදු නේලුමට ජයවේවා. අපේ මැඩම්ට ජයවේවා.අනාගත රට එක්සේසත් කරන රැජිනට ජයවේවා.

    වරේ වා ....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පටන්ගනිපු ගමන් මඩ ගහන්න එපා මචං
    :no::no::no::no: