හයි යාලුවනේ ඕගොල්ලෝ ගාව ශිරන්ති මැඩම්ගේ පහත සදහන් කැටගරි පින්තුර තියනවනම් මේ නුලේ දාගෙන යන්න (ලොකු උදව්වක්)
- ශිරන්ති මඩම් සුදු මල් වට්ටියක් අරන් පන්සල් යන පොටෝ එකක්
- මඩම් සෙනග ගොඩක් මැද්දේ බබෙක් වඩාගෙන ඉන්න පොටෝ එකක්
- මඩම් පිරිවර වටකරගෙන ඇත තියෙන දෙයක් ඇගිල්ල දික් කරලා පෙන්නන පොටෝ
- ජෝගින් සුට් එකක් දාන් ජිම් යන හෝ පිට්ටනියක සෙල්ලන් කරන පොටෝ
- මැරෙන්න ඔන්න මෙන්න අච්චියෙක් මඩම් ගේ ඇත මිරිකගෙන හිනා වෙලා ඉන්න පොටෝ
- මඩම් පිටරටවල ජනාධිපතිලත් එකක් ගත්ත පොටෝ (අර වලස් ගෙඩියව photshope කරලා මකුවට අවුලක් නෑ )
එහෙනම් සුදු නෙලුම් මල් සුවද හමන අනාගතයක් වේවා
Last edited:



