ශිරන්ති

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
ශිරන්ති විහාරමහාදේවිය නම් ඇය බිලි වී ඇත්තේ කාගේ ශාපයටද?

ww.jpg
 
50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
එකා මලබද්දයේ ශාපයට ඇය ගොදුරු වී ඇත. ශාපයෙන් බේරීමට නම් මහින්ද ඇතුළු හොර නඩය මුහුදට බිලි දිය යුතුවේ.
 
rangana26

Well-known member
  • Feb 21, 2013
    9,786
    13,639
    113
    පව් බන් ඔය ගෑනි ඒකාලේ මහින්දගේ බේරන්න බරිලමට බැද ගත්තට වෙන මිනිහෙක් බැද ගත්තනම් දැන් නිවිසැනසිල්ලේ ඉන්නවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,262
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පව් බන් ඔය ගෑනි ඒකාලේ මහින්දගේ බේරන්න බරිලමට බැද ගත්තට වෙන මිනිහෙක් බැද ගත්තනම් දැන් නිවිසැනසිල්ලේ ඉන්නවා

    හෑ :D:D:D:D තොට පිස්සුද .වෙන එකෙක් බැන්දනම් මෙච්චර සැප කොහෙද .එහෙනම් මෙලහකට කොහේ හරි පන්සලක සිල් ගන්න කොන්ඩෙ පැහ්ච්ච කොන්ද කුදුවෙච්ච අහින්සක උපාසක අම්ම කෙනෙක්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    හෑ :D:D:D:D තොට පිස්සුද .වෙන එකෙක් බැන්දනම් මෙච්චර සැප කොහෙද .එහෙනම් මෙලහකට කොහේ හරි පන්සලක සිල් ගන්න කොන්ඩෙ පැහ්ච්ච කොන්ද කුදුවෙච්ච අහින්සක උපාසක අම්ම කෙනෙක්

    සිරා කතාව
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,786
    13,639
    113
    හෑ :D:D:D:D තොට පිස්සුද .වෙන එකෙක් බැන්දනම් මෙච්චර සැප කොහෙද .එහෙනම් මෙලහකට කොහේ හරි පන්සලක සිල් ගන්න කොන්ඩෙ පැහ්ච්ච කොන්ද කුදුවෙච්ච අහින්සක උපාසක අම්ම කෙනෙක්

    ඉතින් එක තමයි බන් කියන්නේ මුන් ගෙවන්නේ මොන ජීවිතද ?