ශිවාජිලිංගම්ට මොකෝ උනේ

athal eka

Member
Oct 29, 2018
418
32
0
ශිවාජිලිංගම්ට මොකෝ උනේ

1543221182_782478_hirunews_MK-Siwaji.jpg


අත්අඩංගුවට පත්වූවායැයි කියන ශිවාජිලිංගම්ට මොකෝ උනේ ?

දැන් ඔහු සිටින්නේ කුමන බන්ධනාගාරයේද ?

බයියනි කියනු මැන
 
Last edited:

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොටි නැගිටිනවා කියපු උන් කෝ දැන්?
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඇප හම්බවෙලා.උසාවියෙන් කිව්වේ කොටි කොඩි හරි ප්‍රභාකරන්ගේ රූප යූස් කරන්න එපා කියලනේ මූ ඒවා මුකුත් ගෙනත් නෑ කේක් එකක් කපන්න ගිහින් තියෙන්නේ.කොටි සැමරුම සම්පූර්නයෙන්ම තහනම් කරන නියෝගයක් දුන්නා නම් මූව ඇතුලට දාන්න තිබ්බා :oo: