ශිව ලිංගයත් උස්සලා

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ශිව ලිංගයත් උස්සලා

    පොළොන්නරුව පූජා භූමියේ පිහිටි විශාලතම ශිව දේවාලය නිධන් සොරුන් විසින් විනාශ කර තිබේ.

    අඩි 4ක් පමණ උසින් යුත් ශිව ලිංගය ද සොරුන් විසින් රැගෙන ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
    shocked.gif


    ශිව ලිංගය සිටුවා තිබූ ප්*රදේශය කැණීම් කර එහි තිබූ ඉපැරණි භාණ්ඩ ද රැගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.

    මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායමක් පත් කර ඇති බව වාර්තා වේ.
    huh.gif


    මේ අතර මීගලෑව , කැප්ඇල ප්*රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු *මීගලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    දිගින් දිගටම සිදුවන නිධන් සොරකම් කිරීම සම්බන්ධයෙන් අද පැවති මාධ්*ය හමුවක දී එක්සත් ජාතික පක්ෂ මාධ්*ය ප්*රකාශක ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ නිධන් හෑරීම ස්වයං රැකියාවක් බවට පත්ව ඇති බවයි.
    o_O.gif


    polonnaruwa_shiwa_290px.jpg


    219.jpg
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Bump
    දුකයි... (හිතේ තියන දේ ලියල ලේ නරක කරගන්න මට බැහැ..)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ශිව ලිංගේ උස්සන්න ඈත්තේ කවුද කියලා ඉතින් මැදමුලනේ එකාගෙන් තමා අහන්න ඕනා..... :angry: