"ශිව සේනා" දැන් ලංකාවේ.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
"ශිව සේනා" දැන් ලංකාවේ.


jRUcWDr.jpg



හින්දු භක්තිකයන් අන් ආගමිකයන්ගෙන් බේරා ගැනීම සදහා, හින්දු භක්තිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් "ශීව සේනා" නැමැති, හින්දු ආගම පාදක වූ සංවිධානයක් මෑතකදි ලංකාවේ ආරම්භකර තිබෙනවා, මෙහි ආරම්භක උලෙල වවුනියාවේදි නොබෝදා පැවති අතර, මේ සදහා ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ සහයෝගයද ලැබෙන බව සදහන් වෙනවා. ඉන්දියාවේ ශිව සේනා සංවිධානය ඉන්දියාවේ මුම්බාහි හින්දු ආගම පාදක වූ සංවිධානයක් වන අතර, එය දැඩි අන්තවාදී සංවිධානයක් ලෙස සලකනු ලබනවා. මෙම සංවිධානය 1984 දී ඇතිකර කැරැල්ලේදි 324 දෙනෙක් මිය ගිය අතර, 1992-1993 දී මුම්බායෙදි ඇතිකර බොම්බේ කැරැල්ලේදි 300 කට අධික පිරිසක් මියගිය බව වාර්තා වෙනවා. ශීව සේනා සංවිධානය ලංකාවේ රජයට පරිභව කරමින් සදහන් කරසිටින්නේ, අන් ආගම් පනතක් රටට අවශ්‍යය බවත්, එයින් හින්දූ භක්තිකයන්ව අන් ආගම්වලට බලෙන් හැරැවීම නැවැත්වීය යුතුබවත්. රජය "සිංහල බෞද්ධ" යටත්විජිත කරණයකට උඩගෙඩිදීම හරහා එයින් හින්දු භක්තිකයන්ට අසාධාරණයක් වෙන බවයි. ඔවුන් තවදුරටත් සදහන් කර ඇති අකාරයට, හින්දු භක්තිකයන්ට නිසි පිළිසරණක් ලංකාවේ නොමැති බවත්, මුස්ලිම් භක්තිකයන්ට මැදපෙරදිගින් අධාර ලැබෙන බවත්, කතෝලික භක්තිකයන්ට බටහිරින් අධාර ලැබෙන බවත්, එම නිසා ලංකාවේ නව ශිව සේනා සංවිධානය,ලංකාවේ හින්දු භක්තිකයන්ව ආරක්ෂාකිරිම පිණිස ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බවයි. කෙසේ නමුත් මේ සදහා අගමැති රනිල් වික්‍රමසිංහ සහා සිංහල ,දෙමළ මන්ත්‍රීවරුන් රැසක් විරෝධය පළකර ඇති අතර, TNA පක්ෂයේ නායක සුමන්තිරන් සදහන් කරන්නේ, ලංකාවේ දමිළ ජාතිකයන් මේ අවස්ථාවේදි නොබෙදියුතු බවත්, ඔවුන් එකාමෙන් ලංකාවේ දමිළ ජාතික ප්‍රශ්ණයට විසදුමක් ලබාගැනීමට වෙහෙසිය යුතුබවයි. වැඩි දුරටත් ඔහු සදහන් කර සිටින්නේ, මෙම සංවිධානය බෞද්ධ අන්තවාදී සංවිධානයක් වෙන, බොදු බල සංවිධානය හා ගැටි එය ආගමික යුද්ධයක් දක්වා පැතිරී යෑමට ඉඩක් ඇතිබවත්, අවුරුදු 30 ක යුද්ධයකින් බැටකෑ රටකට තවත් යුද්ධයක් අනවශ්‍යයබවයි, කෙසේ නමුත් ලංකාවේ ශිව සේනා සංවිධානය සදහන් කර සිටින්නේ, ඔවුන් අන්තවාදී සංවිධානයක් නොවන බවත්, ඔවුන්ගේ අරමුණ හින්දු භක්තියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙටිසීටිම බවත්, ඔවුන්ට ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ සහාය ලැබුනත්, ඔවුන් ප්‍රචණ්ඩ කාරීවීමට බලාපොරොත්තු නොවන බවයි.


http://www.thehindu.com/news/intern...a-senai-group-in-sri-lanka/article9212053.ece

http://www.news18.com/news/india/si...iva-sena-support-colombo-worried-1301366.html

https://en.wikipedia.org/wiki/Shiv_Sena
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඉස්සරහට ශිව සේනා, සහා බොදුබල සේනා වළි එහෙම බලාගන්න පුලුවන් වෙයි.
 

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ලංක්කාවේ පංසල් වල තියෙන හිංදු හොර දෙවියෝ
    අපි දැන්වත් අපි කඩල අයින් කරමු .
    මෝඩ සින්හලයිනේ ,,,,,
     
    • Like
    Reactions: DjAtrocity

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    etca අත්සන් කරපු ගමන් නිගන්ඩ සෙට් එකත් කෙලින්ම "ලංකාවේ - ගෑනුන්ට ඔන්න තවත් එකක් පයිය වල් වලට වදින්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොදුබල සේනා + සිව සේනා එකතුවෙයිද ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය කොටි මුණ දැම්මට වැඩක් නැහැ ..LTTE එකේ ගොඩක් නායකයෝ (ප්‍රභා ඇතුළුව) ක්‍රිස්තියානි ....අදාලම නැහැ
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් "බලු සේනා" කියන වචනය යූස් කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න, නැත්නම් සහජීවනය නැති කරනවා කියලා බැනුම් අහන්න වෙයි.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බම්ප් එකක් දාපන්, ෂෙයාර් කරපන් ශිව සේනා ඇවිත් පුකේ ඇරලා යනකම්ද උබලා ඉන්නේ?
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mama hithna nha bbs muni ara gani kiyala oke wadipuea ma aula enne demala katholika wuntai mannaram agaradaguru passe yana deshapaluwanta
    nagenhira a hambayo ekka hoda sellam tikak balaganna puluwan wei
    mun sinhalu ekka ghagannawa nm ghanne ltte gana hari ara 13+ eka addoth withrai

    danata sinhalunta ekama aula okunge logo eke kotoya inna eka :p