ශිෂ්ණ තුනක් එක්ක ඉපදුණු දරුවා
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි අසාමාන්‍ය උපතක් සිදු වුණා. මේ උපන් පිරිමි දරුවාට ශිෂ්ණ තුනක් පිහිටා තිබුණා.
මේ දරුවා මුම්බායි හි රෝහලක විශේෂඥන් පිරිසක් විසින් පරික්ෂා කිරීමේදී සොයා ගත්තේ ඉන් එක ශිෂ්නයක් පමණක් ඔහුට මුත්‍රා පිට කිරීමට යොදා ගැනුණු බවත් ඊට අමතරව ඔහුට බාහිරට විවර වූ ගුදයක් නොතිබූ බවත්ය.
වැඩිදුර පරීක්ෂණ වලින් පසු මේ දරුවාට පැය හයක පමණ සංකීර්ණ සැත්කම් කිහිපයක් සිදු කරනු ලැබුවා. එහිදී අනවශ්‍ය ශිෂ්ණ කොටස් දෙක ඉවත් කරනු ලැබූ අතර මහා බඩවැලට සම්බන්ධ කල කෘත්‍රිම නලයක් මගින් මල පැහැ කරන්නට ඉඩ සලසා දෙනු ලැබුවා.
එයින් පසු දරුවාට සාපේක්ෂව වඩා හොඳ ජිවන තත්වයක් ලබා ගත හැකි වනු ඇති.
මේ තත්වය ඉතාම දුර්ලභ තත්වයක් බව කියා සිටි වෛද්‍යවරුන් එය Diphallia ලෙස හඳුන්වන බව ප්‍රකාශ කළා. මෙවැනි තත්වයක් ඇති වන්නේ උපත් මිලියන හයකට එකක් පමණ බවත් ඔවුන් තව දුරටත් කියා සිටියා.
මේ තත්වය සමග කොඳු ඇට පේළියේ ආබාධ, මුත්‍ර මාර්ගය සම්බන්ධ ගැටළු මෙන්ම බඩවැල සහ ගුද මාර්ගය ආශ්රිත ගැටළු ඇති විය හැකි බවත් ඔවුන් කියා සිටියා.
http://life.am.lk/life/අපේ-ගෙදර/මේ-ගැනත්-සිතන්න/8814

නැතුව ඉන්දියාවේම පිටිසර ගම් පලාතක ඉපදුනා නම් එහෙම උන් ඔය පොඩි එකාට දේවාලයක් හදලා වන්දනාමාන කරන්න පටන් ගනියි.
ඒ අහිංසකයාට මැරෙනකම්ම ඉන්න වෙන්නේ අරවා 3ක් එක්කයි.....!