ශිෂ්ණ දෙක
ඔන්න අද සෞක්‍ය පාඩම...... ඇම්ඩන්ලගේ සෞක්‍ය ගුරුතුමිය අතේ තියනවා පින්තුර ගොඩක්........
ගුරුතුමිය එක පින්තුරයක් ගත්තා අතට....... එකේ තියෙන්නේ කාන්තාවන්ගේ පියයුරු.......ඒක පෙන්නලා ගුරුතුමිය ඇහුවා, මේ මොකක්ද කියලා??
කුසුමා :- ඕවලට තමයි පියයුරු කියන්නේ ගෑණු ළමයින්ට දෙකක්ම තියනවා......
ගුරුතුමිය :- හරියටම හරි......
ඊලගට ගුරුතුමිය පිරිමි ලිංගික අවයවය පෙන්නලා ඇහුවා, මේ මොකක්ද කියලා?????
ඇම්ඩන් නැගිටලා කියනවා ඕක තමයි ශිෂ්ණය පිරිමි ළමයින්ට දෙකක්ම තියනවා........
ගුරුතුමිය :- උත්තරය හරි..... ඒ උනාට දෙකක් නෑ එකයි තියෙන්නේ.....
ඇම්ඩන් :- නෑ ටීචර්, කොල්ලොන්ට චූ කරන්න පොඩි එකක් තියනවා..... ගෑනු ගාවට ලං උනාම දිග එකක් තියනවා..... මම ඇස් දෙකෙන් දැකලා තියනවා.........
ටීචර්ට කට උත්තර නැතුව ගියාලු............

colombo50