ශිෂ්‍යත්වයට හොදම පාසල්

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ශිෂ්‍යත්වයට හොදම පාසල්

    ශිෂ්‍යත්ව සාධන දර්ශකය එළිදකී
    පසුගිය ශිෂ්‍යත්ව විභාගයට ඒ ඒ පාසල්වලින් පෙනී සිටි සිසු සිසුවියන්ගේ දක්‍ෂතාවන් මත විභාග දෙපාර්තමේන්තුව විසින් සකස්‌ කරන ලද සාධන දර්ශකයන්ට අනුව නිකවැරටිය, ඇහැටුවැව ඒරියාව කනිෂ්ඨ විද්‍යාලය ප්‍රථම ස්‌ථානය ලබාගැනීමට සමත්ව සිටී.

    කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලය 2 වැනි ස්‌ථානයට ද මඩාටුගම හෙවනතැන්නේගම කනිෂ්ඨ විද්‍යාලය සහ යාපනය සාන්ත ජෝන් බොස්‌කෝ විද්‍යාලය තෙවැනි ස්‌ථාන ද ලබා ඇත.

    ඉහළම සාධනය සහිත සෙසු පාසල් මෙසේය.

    පාසල ලබාගත් ස්‌ථානය


    නිකවැරටිය, ඇහැටුවැව ඒරියාව කනිෂ්ඨ විද්‍යාලය 1

    කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලය 2

    මඩාටුගම හෙවනතැන්නේගම කනිෂ්ඨ විද්‍යාලය 3

    යාපනය සාන්ත ජෝන් බොස්‌කෝ විද්‍යාලය 3

    අස්‌සැද්දුම සුබාරතී ක.වි. කුලියාපිටිය 5

    ශ්‍රී සුමේධ ම.වි. ගම්පහ 6

    සිරිමාවෝ බණ්‌ඩාරනායක ප්‍රා.වි. ගල්ගමුව 6

    වයඹ ජනාධිපති විද්‍යාලය ආණමඩුව 8

    ඇහැටුවැව ප්‍රාථමික විද්‍යාලය ඇහැටුවැව 8

    සාන්ත ජෝන් බා.වි. පානදුර 10

    දළදාගම ප්‍රා.වි. මහව 10

    ශ්‍රීමත් හෙන්රි ඕල්කට්‌ ආ.ප්‍රා.වි. අඹන්පොල 10

    රඹකුලම් බා.ම.වි. වව්නියාව 10

    පුතුකුලම් ප්‍රා.වි. පුතුකුලම් 10

    දඹේතැන්න අංක 1 දෙමළ ක.වි. හපුතලේ 15

    හින්දු ප්‍රා.වි. යාපනය 15

    ශ්‍රී බෝධි විද්‍යාලය, ගම්පහ 17

    ආනන්ද ශ්‍රාස්‌ත්‍රාලය, මතුගම 17

    රෙජී රණතුංග ප්‍රා.වි. මිනුවන්ගොඩ 17

    පොරඹ ක.වි. අකුරැස්‌ස 17

    දිවුල්ගස්‌කොටුව ප්‍රා. වි. ගලේවෙල 17

    දඹලියද්ද ප්‍රා. වි. බමුණාකොටුව 17

    සාන්ත ජෝශප් වාස්‌ විද්‍යාලය, වෙන්නප්පුව 23

    සෝමවීර චJද්‍රසිරි විද්‍යාලය, පිළියන්දල 23

    ශ්‍රීපාලි ම.වි., හොරණ 23

    තක්‍ෂිලා ක.වි. හොරණ 23

    රත්නාලංකාර ම.වි. අලව්ව 23

    සුජාතා විද්‍යාලය මාතර 23

    තෝපාවැව ම.වි. පොළොන්නරුව 23

    ඩඩ්ලි සේනානායක විද්‍යාලය, ගෝනගොල්ල 30

    බණ්‌ඩාරවෙල ම.ම.වි. බණ්‌ඩාරවෙල 30

    රත්කරව්ව ම.වි. රත්කරව්ව 30

    සංඝමිත්තා බා.ම.වි. ගාල්ල 30

    යශෝධරාදේවි බා.ම.වි. ගම්පහ 30

    බෙලිඅත්ත රුහුණු විජයබා ප්‍රා.වි., බෙලිඅත්ත 30

    ගොඩගම සුභාරතී මහාමාත්‍ය ම.වි., හෝමාගම 30

    කොකුවිල් හින්දු ප්‍රා.වි. කොකුවිල් 30

    සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ම.ම.වි., මතුගම 30

    හොරණ රාජකීය විද්‍යාලය, හොරණ 30

    ඇතුගල්පුර කුමරු විද්‍යාලය, පිලැස්‌ස 30

    හොරගස්‌මුල්ල ප්‍රා.වි. දිවුලපිටිය 30

    උයන්වත්ත ආදර්ශ ක.වි. මාතර 30

    ශ්‍රී සුමංගල ම.ම.වි., වාරියපොල 30

    රාජකීය ක.වි., පොළොන්නරුව 30

    µර්ගසන් කාන්තා උසස්‌ විද්‍යාලය, රත්නපුර 30

    දපනේ එකමුතු ප්‍රා.වි., ඕමල්පෙ 30