එල එල මම ගිය ඉස්කෝලෙත් තියෙනව
8.ගෝතමී කනිෂ්ඨ වි. - ගම්පහ
කොළඹ ඉස්කෝල නෑනේ මේ ලිස්ට් එකේ
මමත් ගියේ ඕකට

එල එල මම ගිය ඉස්කෝලෙත් තියෙනව
8.ගෝතමී කනිෂ්ඨ වි. - ගම්පහ
කොළඹ ඉස්කෝල නෑනේ මේ ලිස්ට් එකේ

කොලඹ එවුං සිස්සත්තෙ පාස් වෙලා ඇමරිකාවෙ ඉස්කෝල වලට යන්නද බං?එල එල මම ගිය ඉස්කෝලෙත් තියෙනව
8.ගෝතමී කනිෂ්ඨ වි. - ගම්පහ
කොළඹ ඉස්කෝල නෑනේ මේ ලිස්ට් එකේ

පැටියා;19156961 said:කොලඹ එවුං සිස්සත්තෙ පාස් වෙලා ඇමරිකාවෙ ඉස්කෝල වලට යන්නද බං?
ඔච්චරම ගොං ඇයි මේ මිනිස්සු? කලකිරෙනවා චාමර![]()

පැටියා;19156961 said:කොලඹ එවුං සිස්සත්තෙ පාස් වෙලා ඇමරිකාවෙ ඉස්කෝල වලට යන්නද බං?
ඔච්චරම ගොං ඇයි මේ මිනිස්සු? කලකිරෙනවා චාමර![]()
නෑ බන් මම කිව්වේ හැමෝම දඟලන්නේ තමන්ගේ ලමයව කොළඹ ඉස්කෝලෙකට දාගන්නනේ. මේ list එකේ TOP ඉන්නේ කොළඹින් පිට ඉස්කෝල වල ළමයි. ඒකයි මම කියන්න හැදුවේ.
මේව දකිද්දි මාත් සිස්සත්තෙ පේල් වුන හැටි මතක් වෙනව![]()
අනේ ඒ සුන්දර අතීතය![]()
![]()

නෑ බන් මම කිව්වේ හැමෝම දඟලන්නේ තමන්ගේ ලමයව කොළඹ ඉස්කෝලෙකට දාගන්නනේ. මේ list එකේ TOP ඉන්නේ කොළඹින් පිට ඉස්කෝල වල ළමයි. ඒකයි මම කියන්න හැදුවේ.
royal ananda nalanda vishaka sirimawo devi anula lamai scholarship examination eka karanne na ban..
aye monawata yannada..
karanne dura lamai witharai godak.. ekai dura
aya top inne..
අඩේ උන් විභාගේ ලියන්නේ වත් නැද්ද නැත්නම් වැඩිය ප්‍රෙෂර් කරලා කරන්නැද්ද......පොඩ්ඩක් පැහැදිලි කරපන්කො?

na liyannema na..
oka compulsory examination ekak nemei bro..
kamathi ayata liyanna puluwan akamathi ayata noliya inna puluwan..
oke main purpose eka reputed school ekak alla ganna ekane...
ithin ewala inna lamai oka karannema na wadak nathi hinda..
samahara lamai eth ithin karanawa..![]()

එල එල මම ගිය ඉස්කෝලෙත් තියෙනව
8.ගෝතමී කනිෂ්ඨ වි. - ගම්පහ
කොළඹ ඉස්කෝල නෑනේ මේ ලිස්ට් එකේ
මමත් ගියේ ඕකට![]()