ශිෂ්‍යත්වය සහ ටියුෂන්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ශිෂ්‍යත්වය සහ ටියුෂන්

    අපේ ජනාධිපති තුමා ශිෂ්‍යත්ව විභාගය නතර කරනවා කිවුවා , දැන් විශාල පිරිසක් කියන්නේ ඕක නතර කරනවට ටියුෂන් ගුරුවරු තමයි විරුද්ධ වෙන්නේ කියලා . මේකෙත් අම්මලා තාත්තලා ගුරුවරු හැම කෙනාම ඉන්න නිසා මේක දාන්න හිතුවේ. තුලාවේ මේකම දැම්මා කොපි කරලා දැම්මා.

    මමත් ඔය ශිෂ්‍යත්ව පන්ති කිහිපයක් කරනවා මගේ අමතර වෙලාවට. ඒ වෙනුවෙන් මුදලුත් ගන්නවා .ශිෂ්‍යත්වය පන්තියක් අනිත් පන්ති වලට වඩා වෙනස් ගුරුවරයා ඒ සදහා විශාල කැපකිරීමක් කරන්න වෙනවා වගේම ලොකු වගකීමක් තියෙන නිසා.ළමයින්ගේ පැත්ත ගත්තොත් ඒකත් ඇත්තටම ඛේදනීයයි පාසලෙන් විශාල හෝම් වර්ක්ස් ප්‍රමානයක් කරන්න වෙනවා

    ක්ලාස් වලින් දෙන ඒවත් කරන්න ඕනේ.අනිත් දේ ඔය විභාගය නතර කරා කියලා ගුරුවරුන්ට පාඩුවක් වෙන්නේ නෑ,ඕන නම් වෙන්නේ තව ඒ ගුරුවරුන්ට ලැබෙන පන්ති ප්‍රමාණය වැඩි වෙන එක විතරයි.හේතුව තමයි ශිෂ්‍යත්ව පන්තියක සාමාන්‍යයෙන් ගණිතය,සිංහල,පරිසරය විෂයන් 3 මූලික කරගනිමින් උගන්වන්නේ ශිෂ්‍යත්වය නතර කරොත් ඒ විෂයන් 3 වෙන වෙනම ඒ ගුරුවරු උගන්වයි එතකොට කලින් එක පන්තියක් තිබුන නම් දැන් පන්ති 3ක් වෙනවා,අනික ඒ ගුරුවරයාට එක පන්තියක එක විෂයක් පමණක් වගේම එකම විෂය නිර්දේශයක් ඉගැන්වීමට තිබෙන නිසා පහසුයි වගේම ලොකු වගකීමකුත් නෑ පාස් කරගන්නම ඕනේ කියලා, කලින් 10 000ක් ශිෂ්‍යත්ව පන්තියකට ගත්තනම් මෙහෙම කරද්දී එකකට 8000ක් ගත්තත් ඒ ගුරුවරයාට ලාබයි,

    දෙමව්පියෝ පන්ති යවන්නේ නැතුව ඉන්නත්නෑ දැන් කොහොමත් ටියුෂන් වලට හුරුවෙලා ඉන්නේ , ,ඒ නිසා ළමයින්ව අර ගුරුවරයා ලගටම විෂයන් 3 ටම යවනවා, අඩුම දෙකකටවත් යවනවා, ,ඔන්න ශිෂ්‍යත්ව ගුරුවරු මේක නතර කරනවට විරුද්ධ වෙයි කියලා හිතනවානම් එක වැරදියි කියලා හිතාගන්න පැහැදිලි කරලා දුන්නා,බුද්ධිමත් භාවයක් තියෙන නිසා මේක මන් ගැන පුද්ගලිකව අරගෙන තේරුම් ගන්න එපා . වෙන දේ මම කිවුවේ , ඔය විභාගයන් දරුවන්ට,සමාජයට,රටට ලැබෙන ප්‍රතිලාභ සහ අයහපත් පැත්ත ඕනේ නම් වෙන වෙනම කතා කරමු, ඊට පස්සේ මැනලා බැලුවොත් ශිෂ්‍යත්ව විභාගය නිසා ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය වැඩියි.

    කුණුහරප වල්කතා වලින් තොරව අදහස් පලකරන්න,:eek::eek:
    ස්තුතියි
     
    • Like
    Reactions: GayanX

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    අනිත් දේ ඔය විභාගය නතර කරා කියලා ගුරුවරුන්ට පාඩුවක් වෙන්නේ නෑ,ඕන නම් වෙන්නේ තව ඒ ගුරුවරුන්ට ලැබෙන පන්ති ප්‍රමාණය වැඩි වෙන එක විතරයි.
    ස්තුතියි

    Ithin ehenam adannathuwa idapan :lol:
     
    • Like
    Reactions: akshalikas
    Mar 25, 2019
    67
    4
    0
    Sri Lanka
    සිස්සත්තෙ නැතුව රොබොටික්ස්, ගාර්ඩ්නින්ග් වැදගත් දේවල් වලට යොමු කරනව නම් වඩා හොඳයි. ඔය ටියුෂන් වේසිගෙ පුත්තු මට පේන්න බෑ. :lol:
     
    • Like
    Reactions: akshalikas

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    දැනට අවුරැදු ගානකට කලින් තිබුනා වගේ "Admission Test " එකක් තිබුනා නමිි ශිෂත්වෙට තියෙන තරඟකාරිත්වය අඩු වෙයි.

    අමතර පංති නමිි නැති වෙයි කියලා හිතන්න බැහැ.......අමිිමා තාත්තා දෙන්නම රස්සාවල් කරන ගෙදරක නමිි කොහොමත් පංති යවන්න වෙයි.....
     
    Last edited:
    • Like
    Reactions: akshalikas

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මචන් අලුත් සිලබස් එක තියන ගුරු අත්පොත් (4-5) තියනවද? තියනවනම් ෆොටො කොපි ගහගන්න හරි ස්කෑන් කර ගන්න හරි දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්
     
    • Like
    Reactions: akshalikas

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    මචං මගේ පුතා ගියපාරේ(2018) ශිෂ්‍යත්වය පාස් එයා ලකුණු 176 ක් ගත්තා
    එයා ගියේ එක ශිෂ්‍යත්ව පන්තියකට විතරයි
    එයාට දෙරණ , හිරු, සිරස කාර්ටුන් schedule ඒ දවස් වල කටපාඩමින් කියන්න පුළුවන් තරමට කාර්ටුන් බැලුවා අපි කොහොමවත් හිතුවේ නැ මිනිහ එච්චර ලකුණු ගනියි කියලා

    එයාගේ පන්තියේ ඉන්න එක ළමයෙක් (අපි හොදටම දන්නා ) ඉස්කෝලෙන් පස්සේ තව අමතර පන්ති 3කට එකදිගට school uniform එක පිටිම්ම ගියා ඒ ළමය පන්ති ඉවරවෙලා එන්නේ රෑ 9.30 ට ඒ ළමය ලකුණු 172 යි

    තව ළමයෙක් හිටිය අම්ම තාත්තා දෙන්නම ස්පෙෂලිස්ට් දොස්තරලා ඒ ළමයට කොමඩ් එකට ගියහම පාඩම් කරන්න කොමඩ් එක ලගට වෙනම ලෑල්ලක් ගහල දුන්නලු පොත් තියන්න ඒ ළමයට ලකුණු 192යි

    අපේ පුතා දැනට ගිය පිරිමි ජාතික පාසලකට(ළමයි 2000ක් ඉන්න ) ශිෂ්‍යත්වයෙන් එයට වෙන නගරයක (17KM දුරින් ) වෙන මිශ්‍ර පාසලක් ලැබුණා (ළමයි 4000ක් ඉන්න ) ඒ පාසලට අපි පුතාව දැම්ම

    ඒ පාසලේ ඉගැනීම, විනය, හැදියාව සහ ගුරුවරුන්ගේ ආකල්ප ගොඩක්ම හොදයි කියල හිතෙනවා
    අපේ දරුවාගේ ලොකු වෙනසක් අපිට පේනවා කිරිකපන මනිස්සයගේ ඉදල දොස්තරලගේ දරුවෝ එක පන්තියේ ඉගෙන ගන්නවා

    ඉස්සර ඉස්කෝලේ term ටෙස්ට් ලංවෙනකොට KFC , pizza hut ඉල්ලන මිනිහ මුකුත් නැතිව ගෙදර විබාගෙට ලස්ස්තිවෙනවා.
    සපත්තුව කැඩිච්ච ගමන් වෙන ඒවා ඉල්ලන මිනිහ දැන් අලුත් සපතු දෙකක් අරන් දුන්නම පරණ දෙකත් එක්ක මාරුවට දාගෙන යනවා
    අපිට හරි සතුටුයි

    මචං ශිෂ්‍යත්වය අපේ මිනිස්සු ගන්න විදිහ වරදයි එකට කරන්න ඕනේ ශිෂ්‍යත්වය නතර කරන එක නෙමයි
    මගේ පුතාගේ හොදම යාළුවගේ තාත්තා කරන්නේ කිරි කපන එක ඒ දරුවට ශිෂ්‍යත්වය නැත්තනම් මේ වගේ හොද පාසලක් කවදාවත් ලැබෙන්නේ නෑ

    ශිෂ්‍යත්වය හරියට පැනඩෝල් වගේ පොඩි ලෙඩකට එකක් බිව්වොත් සනීප වෙනවා අහුරක් බිව්වොත් මැරෙනවා

    මම මේ ලිව්වේ මගේ සත්‍ය ජිවන අත්දැකීමක් ...
     
    • Like
    Reactions: akshalikas

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    tiyushan beri nam ona magulak kalata kamak neha api off wela yana welawata ewa iwara karanna epa,tawa parawal ayne oya magul karanna epa
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Ithin ehenam adannathuwa idapan :lol:
    අඩන්නේ නෑ බන් . ඕකට විරුද්ධ වෙන්නේ ටියුෂන් ගුරුවරු උන්ට බඩේ පාර වදින හින්දා කියලා හිතාගෙන ඉන්න බහුතර පිරිසට දැනගැනීමට දැම්මේ නතර කරනවනම් විකල්ප තිබිය යුතුයි.
    කොහොම උනත් මධ්‍යස්ථව බැලුවොත් ශිෂ්‍යත්ව විභාගය අවශ්‍යයයි

    සිස්සත්තෙ නැතුව රොබොටික්ස්, ගාර්ඩ්නින්ග් වැදගත් දේවල් වලට යොමු කරනව නම් වඩා හොඳයි. ඔය ටියුෂන් වේසිගෙ පුත්තු මට පේන්න බෑ. :lol:
    අපේ රටේ සියලු පාසල් වල ඔය කියන ඒවා කරන්න පුලුවන්ද අඩුම රිමොර්ට් කාර් එකක් අල්ලලා වත් නැති ළමයින් කී දාහක් ලංකාවේ ඉන්නවද ප්‍රයෝගිකව කරන්න පුළුවන් විකල්ප තියෙන්න ඕනේ.

    අනිත් එක මම නම් 5 ට යනකම් අමතර පන්ති ගිහින් නෑ, 6 ඉදන් al ඉවරවෙනකම් ගිය, තමන්ට දරුවන්ට ඒ විෂයන් ගෙදරින් උගන්වන්න පුලුවන්නම් යවන්න අවශ්‍ය නෑ

    දැනට අවුරැදු ගානකට කලින් තිබුනා වගේ "Admission Test " එකක් තිබුනා නමිි ශිෂත්වෙට තියෙන තරඟකාරිත්වය අඩු වෙයි.

    අමතර පංති නමිි නැති වෙයි කියලා හිතන්න බැහැ.......අමිිමා තාත්තා දෙන්නම රස්සාවල් කරන ගෙදරක නමිි කොහොමත් පංති යවන්න වෙයි.....
    අපේ සිස්ටම් එක අවුල් හින්දා ඔය ඇඩ්මිෂන් ටෙස්ට් එක අවුල් වෙයි ශිෂ්‍යත්වයට වඩා

    any manda ithin, oka nisa lamayi godak mahansi wenawa ayoo mama dana lamayi inwa danekatawath lamaya gedara naa

    මචන් අලුත් සිලබස් එක තියන ගුරු අත්පොත් (4-5) තියනවද? තියනවනම් ෆොටො කොපි ගහගන්න හරි ස්කෑන් කර ගන්න හරි දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්
    මම හෙට පාන්දර අප්ලෝඩ් කරලා එවන්නම්, මාසේ අවසාන සතිය හින්දා ඩේටා හිගයක් තියෙනවා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචං මගේ පුතා ගියපාරේ(2018) ශිෂ්‍යත්වය පාස් එයා ලකුණු 176 ක් ගත්තා
    එයා ගියේ එක ශිෂ්‍යත්ව පන්තියකට විතරයි
    එයාට දෙරණ , හිරු, සිරස කාර්ටුන් schedule ඒ දවස් වල කටපාඩමින් කියන්න පුළුවන් තරමට කාර්ටුන් බැලුවා අපි කොහොමවත් හිතුවේ නැ මිනිහ එච්චර ලකුණු ගනියි කියලා

    එයාගේ පන්තියේ ඉන්න එක ළමයෙක් (අපි හොදටම දන්නා ) ඉස්කෝලෙන් පස්සේ තව අමතර පන්ති 3කට එකදිගට school uniform එක පිටිම්ම ගියා ඒ ළමය පන්ති ඉවරවෙලා එන්නේ රෑ 9.30 ට ඒ ළමය ලකුණු 172 යි

    තව ළමයෙක් හිටිය අම්ම තාත්තා දෙන්නම ස්පෙෂලිස්ට් දොස්තරලා ඒ ළමයට කොමඩ් එකට ගියහම පාඩම් කරන්න කොමඩ් එක ලගට වෙනම ලෑල්ලක් ගහල දුන්නලු පොත් තියන්න ඒ ළමයට ලකුණු 192යි

    අපේ පුතා දැනට ගිය පිරිමි ජාතික පාසලකට(ළමයි 2000ක් ඉන්න ) ශිෂ්‍යත්වයෙන් එයට වෙන නගරයක (17KM දුරින් ) වෙන මිශ්‍ර පාසලක් ලැබුණා (ළමයි 4000ක් ඉන්න ) ඒ පාසලට අපි පුතාව දැම්ම

    ඒ පාසලේ ඉගැනීම, විනය, හැදියාව සහ ගුරුවරුන්ගේ ආකල්ප ගොඩක්ම හොදයි කියල හිතෙනවා
    අපේ දරුවාගේ ලොකු වෙනසක් අපිට පේනවා කිරිකපන මනිස්සයගේ ඉදල දොස්තරලගේ දරුවෝ එක පන්තියේ ඉගෙන ගන්නවා

    ඉස්සර ඉස්කෝලේ term ටෙස්ට් ලංවෙනකොට KFC , pizza hut ඉල්ලන මිනිහ මුකුත් නැතිව ගෙදර විබාගෙට ලස්ස්තිවෙනවා.
    සපත්තුව කැඩිච්ච ගමන් වෙන ඒවා ඉල්ලන මිනිහ දැන් අලුත් සපතු දෙකක් අරන් දුන්නම පරණ දෙකත් එක්ක මාරුවට දාගෙන යනවා
    අපිට හරි සතුටුයි

    මචං ශිෂ්‍යත්වය අපේ මිනිස්සු ගන්න විදිහ වරදයි එකට කරන්න ඕනේ ශිෂ්‍යත්වය නතර කරන එක නෙමයි
    මගේ පුතාගේ හොදම යාළුවගේ තාත්තා කරන්නේ කිරි කපන එක ඒ දරුවට ශිෂ්‍යත්වය නැත්තනම් මේ වගේ හොද පාසලක් කවදාවත් ලැබෙන්නේ නෑ

    ශිෂ්‍යත්වය හරියට පැනඩෝල් වගේ පොඩි ලෙඩකට එකක් බිව්වොත් සනීප වෙනවා අහුරක් බිව්වොත් මැරෙනවා

    මම මේ ලිව්වේ මගේ සත්‍ය ජිවන අත්දැකීමක් ...
    ඇත්ත
     
    මේකයි මම අද යම් දෙයක් කරනවද හොද සමාජ තත්වයක් තියෙනවද ඒ සේරම මටත් ගමෙන් නගරයට යන්න ලැබුන නිසා ඒ ශිෂ්‍යත්ව විභාගය පාස් උන නිසා

    අනිත් දේ තමා ඇත්තටම හැම ලමයටම එක වගේ යම් දෙයක් අවබෝධ කරගන්න හැකියවාක් නෑ, ඒක ළමයාගෙන් ළමයට වෙනස් වෙනවා. ඇත්තටම ඔයාගේ ළමයා කියලා තියෙන විස්තර අනුව හොද දක්ෂයෙක් , එත් දැන් නිකමට හරි හිතෙන්නේ නැද්ද තව ටිකක් අපි උනන්දු කෙරෙව්වනම් දිස්ත්‍රික් රෑන්ක් එකක් හරි ගන්න තිබුනා කියලා. ඕක තමයි බහුතර දෙමව්පියන්ගේ ආශාව. ඒ නිසා තමයි දෙමව්පියෝ කොහොම හරි ළමයට වැඩිපුර උගන්වන්න හදන්නේ ,

    මචන් මේකේ වැරැද්ද තියෙන්නේ දෙමව්පියන්ගේ උන්ට ළමයාගේ ශිෂ්‍යත්ව විභාගය මතක් වෙන්නේ 4 ට 5 ට ගියාම එතන ඉදන් මරවන්න පටන් ගන්නවා රෑ දවල් නැතුව ඉස්කෝල වලත් පන්දරයි රැ වෙනකුනුයි පටන්ගන්නවා ,

    මට හිතෙන දේ අනුව හොදම දේ දරුවෙක්ට මේක බරක් නොවෙන්න 2 ඉදන් ක්‍රමයෙන් හොද ගුරුවරයෙක් බලලා අමතර දැනුම ලබා දීලා හුරු කරන එක. ඒ ළමයා 4 වසරට 5 වසරට යනකොට හොද සුදානමකින් ඉන්නේ හොද දැනුමකුත් එක්ක ඒ ළමයා ආයේ අමතර පන්ති යවන්න ඉස්කෝලේ රෑ වෙනකම් වැඩ කරවන්න යවන්න අවශ්‍ය නෑ. හොදට විභාගයට මුහුණ දෙන්න පුළුවන් මට්ටමේ ඉන්නවා , ඒක තමන් තෝරාගන්න ගුරුවරයා මත වෙනස් වෙනවා. ළමයි මත වැටෙන පීඩනය අඩු කරන්නත් විභාගේ ගොඩ දාගන්නත් මට හිතෙන දේ ඒක,

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    tiyushan beri nam ona magulak kalata kamak neha api off wela yana welawata ewa iwara karanna epa,tawa parawal ayne oya magul karanna epa

    :sorry::sorry::sorry::sorry::sorry:
    මම ඉස්සර නම් මහ පරිමානෙන් ක්ලාස් කරා දැන් එහෙම කරන්නේ නෑ
    group ක්ලාස් කිහිපයක් කරන්නේ අනික අනුරාධපුර පැත්තේ උබව කොහොමත් සෙට් වෙන්නේ නෑ. සෙට් උනත් මග ඇරලා යනවා භයානක චරිතනේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    :sorry::sorry::sorry::sorry::sorry:
    මම ඉස්සර නම් මහ පරිමානෙන් ක්ලාස් කරා දැන් එහෙම කරන්නේ නෑ
    group ක්ලාස් කිහිපයක් කරන්නේ අනික අනුරාධපුර පැත්තේ උබව කොහොමත් සෙට් වෙන්නේ නෑ. සෙට් උනත් මග ඇරලා යනවා භයානක චරිතනේ

    :lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,570
    28,478
    113
    Sirisena ge boru baila. Scholarship ain karanna dangalanne anduwe ihala job karana ayage lamai tikai, defence forces, polise lokkange lamai witharak Colombo honda iskola wlata purawa ganna balanna.

    Mama, mage nangi malli, mage duwa okkoma scholarship eken thamai Colombo schools walata giye. Apiwa nam kawruth marewwe naha mole amaruwak haduneth naha oka kala kiyala.

    Scrapping Grade V Examination Is Mere Political Rhetoric: Ministry Sources Say There Is No Real Replacement Plan For Grade V Scholarship Exam

    March 26, 2019 0

    Scrapping Grade V Examination Is Mere Political Rhetoric: Ministry Sources Say There Is No Real Replacement Plan For Grade V Scholarship Exam
    Although President Maithripala Sirisena pledged to scrap Grade V Scholarship examination, the Education Ministry has no real plan to replace the highly competitive examination, multiple sources within the ministry said.

    Addressing a meeting in Polonnaruwa, Presidnent Maithripala Sirisena assured that the Grade V Scholarship exam would be done away with. However, he stopped short of revealing the alternative to the highly-competitive examination which has drawn severe criticism from many quarters.

    "Grade V Scholarship cannot be abolished overnight. There has to be a proper plan to replace it with a suitable mechanism, " a senior source within the ministry said.

    "Scrapping Grade V scholarship under the current circumstances will give rise to so many fresh problems. If there is a plan to scrap the Grade V examination, there should be a concerted effort to resolve other issues that have plagued the education sector, " the spokesman explained.

    Earlier the Education Ministry said the Grade V examination will be replaced with a less-competitive Grade VII examination, but a final plan is yet to be formulated.

    He added that there is still no comprehensive plan in place to replace the exam , apart from what he termed "mere political rhetoric".

    - http://www.asianmirror.lk/news/item...replacement-plan-for-grade-v-scholarship-exam
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    මේකයි මම අද යම් දෙයක් කරනවද හොද සමාජ තත්වයක් තියෙනවද ඒ සේරම මටත් ගමෙන් නගරයට යන්න ලැබුන නිසා ඒ ශිෂ්‍යත්ව විභාගය පාස් උන නිසා

    අනිත් දේ තමා ඇත්තටම හැම ලමයටම එක වගේ යම් දෙයක් අවබෝධ කරගන්න හැකියවාක් නෑ, ඒක ළමයාගෙන් ළමයට වෙනස් වෙනවා. ඇත්තටම ඔයාගේ ළමයා කියලා තියෙන විස්තර අනුව හොද දක්ෂයෙක් , එත් දැන් නිකමට හරි හිතෙන්නේ නැද්ද තව ටිකක් අපි උනන්දු කෙරෙව්වනම් දිස්ත්‍රික් රෑන්ක් එකක් හරි ගන්න තිබුනා කියලා. ඕක තමයි බහුතර දෙමව්පියන්ගේ ආශාව. ඒ නිසා තමයි දෙමව්පියෝ කොහොම හරි ළමයට වැඩිපුර උගන්වන්න හදන්නේ ,

    මචන් මේකේ වැරැද්ද තියෙන්නේ දෙමව්පියන්ගේ උන්ට ළමයාගේ ශිෂ්‍යත්ව විභාගය මතක් වෙන්නේ 4 ට 5 ට ගියාම එතන ඉදන් මරවන්න පටන් ගන්නවා රෑ දවල් නැතුව ඉස්කෝල වලත් පන්දරයි රැ වෙනකුනුයි පටන්ගන්නවා ,

    මට හිතෙන දේ අනුව හොදම දේ දරුවෙක්ට මේක බරක් නොවෙන්න 2 ඉදන් ක්‍රමයෙන් හොද ගුරුවරයෙක් බලලා අමතර දැනුම ලබා දීලා හුරු කරන එක. ඒ ළමයා 4 වසරට 5 වසරට යනකොට හොද සුදානමකින් ඉන්නේ හොද දැනුමකුත් එක්ක ඒ ළමයා ආයේ අමතර පන්ති යවන්න ඉස්කෝලේ රෑ වෙනකම් වැඩ කරවන්න යවන්න අවශ්‍ය නෑ. හොදට විභාගයට මුහුණ දෙන්න පුළුවන් මට්ටමේ ඉන්නවා , ඒක තමන් තෝරාගන්න ගුරුවරයා මත වෙනස් වෙනවා. ළමයි මත වැටෙන පීඩනය අඩු කරන්නත් විභාගේ ගොඩ දාගන්නත් මට හිතෙන දේ ඒක,

    ඔව් 2 වසරෙන් පස්සේ සිංහල,ගණිතය සහ English සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වෙනස එකපාරටම වෙන නිසා ළමයින්ට බර වැඩියි

    2 වසරේ ඉඳන් පන්ති යවන එක නම මම අනුමත කරන්නේ නෑ
    මම කියන්නේ අපේ මිනිස්සු ශිෂ්‍යත්වය බාර අරන් තියෙන විදිහ වරදයි කියලා
    මොන්ටිසෝරියේ ඉඳන් දැන් ළමයිව පන්ති යවනවා මම කියන්නේ එහෙම නැතිව දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න දුන්නනම් ඊටවඩා ප්‍රතිපල ගන්න පුළුවන්.

    මම හොද උදාහරණයක් දෙන්නම් ඔයා මට වඩා හොදට මේ ගැන දන්නවා ඇති
    මුදල නෝට්ටු ගැන තියෙන පාඩමේ අපේ ගුරුවරු 50 නෝට්ටුවේ ඉන්න කුරුල්ලා මොකෙක්ක්ද , ඒ ඉන්න නැට්ටුව කවුද කියල දරුවන්ට කටපාඩම් කරන්න කියනාවා. නමුත් ඒ වගේ දේවල් වලින් දරුවන්ගේ මොලේ පුරෝන එක අපරාදේ .මොකද කාලෙකින් 50 නෝට්ටුව අලුත් උනොත් අර කටපාඩම් කරපු දේ අපරාදේ ඒ වගේ දෙයක් දරුවෙකුගේ ජිවිතේට වැදගත් වෙන්නේ නෑ.
    අනික ඒවගේ පශ්න ශිෂ්‍යත්ව ට ඇවිල්ලත් නෑ. ගුරුවරු බොරුවට දරුවෝ මහන්සි කරනවා.

    මම කියන්නේ ශිෂ්‍යත්ව තියෙන්න ඕනේ කියල
     
    ඇත්තටම මේක කතා කරන්න ගියොත් ලොකු මාතෘකාවක් අපි කතා කරා කියලා ලොකු වෙනසක් වෙන්නෙත් නෑ.කුණුහරප ටිකක් අහගෙන රෙෆ් ටිකක් කපලා දායි එච්චරයි වෙන එකම දේ
    මම මේ පොස්ට් එක දැම්මේ මේකට විරුද්ධ වෙන්නේ ටියුෂන් ගුරුවරු ටික කියලා මතයක් යන නිසා, කොහොම හරි මේක කැන්සල් කරොත්ගමේ දරුවන්ට තියෙන අසාධාරණය වෙනුවට තවත් අසාධාරණයක් වෙනවා

    මගෙත් අදහස ශිෂ්‍යත්ව විභාගය අවශයි කියන එක ඒ මම ක්ලාස් කරන හේතුව මතම නෙමෙයි. දුෂ්කර ප්‍රදේශ වල දරුවන්ට ලැබෙන වටිනා අවස්ථාවක් හින්දා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    මහ ගොන් වැඩක්. ශිෂත්වයට තරඟෙ හදල තියෙන්නෙ මෙ ඉන්න කාලකන්නි 225 තමා. වැඩිවෙන ජනග්‍රහනයට හරියන්න අලුතෙන් පහසුකම් සහිත පාසල් විවුර්ත් වෙන්නෙත් නෑ. තියෙන ඒවත් වහනව. ඒ මදිවට තියෙනෙ පුරප්පාඩු ටිකට උන්ගෙ ළමයි දාගන්නව. එතකොට ශිෂත්වයට දෙන්න තියෙන පුරප්පාඩු අඩු වෙනව. ඉතිං පුරප්පාඩු සීමිත නිසා ඉස්කෝලව ලකුණුයි පාස් මාක් එකයි අහස උසට යනව. අන්තිමට තියෙන පුංචි ඉඩේ තරගයට අම්මල ළමයි දක්වනකොට උන් අම්මලට බනිනව. සිස්ටම් එකෙන්ම සිස්ටම් එක විනාස කරල සිස්ටම් එකෙන්ම සිස්ටම් එකට විරුද්ධ වෙන විදියට මිනිස්සුන්ව හදල උන්ගෙ ළමයි හොදම පහසුකම් තියෙන තැනට අරන් යනව. අනාත සින්හලු හිප් හිප් හුරේ කියනව.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,066
    3,897
    113
    menna mama kalinma kiwwa eka
    http://www.elakiri.com/forum/showpost.php?p=24319581&postcount=4
    ඕක නැති කරපු එක හොඳයි කියන්නේ, අහෝසි කරන්න කියන්නේ මෙන්න මේ කට්ටිය:
    පහේ ශිෂ්‍යත්වේ ලියන ළමයි නැති අය.
    ළමය ශිෂ්‍යත්වේ ලියල ෆේල් වෙච්ච අය.
    කියනවට කියන අය සහ ඕක ඕන නෑ කිව්වහම දාර්ශනිකයෙක් වෙනවා කියල හිතන අය.
    සල්ලි දීල මොලේ කලඳක් නැති තමන්ගේ ළමය ලොකු ඉස්කෝලෙකට දාගන්න බලන් ඉන්න අය.
    මැති ඇමති සහ උන්ගේ හිතවත් අය.
    අල්ලපු ගෙදර ළමය හොඳට ඉගෙන ගන්න හින්ද පහෙන් පස්සේ ලොකු ඉස්කොලකට යනවා බලන්න බැරි අය.
     
    තව international school යන ළමයින්ගේ අය.