ශිෂ්‍යත්වය සහ ටියුෂන්
අපේ ජනාධිපති තුමා ශිෂ්‍යත්ව විභාගය නතර කරනවා කිවුවා , දැන් විශාල පිරිසක් කියන්නේ ඕක නතර කරනවට ටියුෂන් ගුරුවරු තමයි විරුද්ධ වෙන්නේ කියලා . මේකෙත් අම්මලා තාත්තලා ගුරුවරු හැම කෙනාම ඉන්න නිසා මේක දාන්න හිතුවේ. තුලාවේ මේකම දැම්මා කොපි කරලා දැම්මා.
මමත් ඔය ශිෂ්‍යත්ව පන්ති කිහිපයක් කරනවා මගේ අමතර වෙලාවට. ඒ වෙනුවෙන් මුදලුත් ගන්නවා .ශිෂ්‍යත්වය පන්තියක් අනිත් පන්ති වලට වඩා වෙනස් ගුරුවරයා ඒ සදහා විශාල කැපකිරීමක් කරන්න වෙනවා වගේම ලොකු වගකීමක් තියෙන නිසා.ළමයින්ගේ පැත්ත ගත්තොත් ඒකත් ඇත්තටම ඛේදනීයයි පාසලෙන් විශාල හෝම් වර්ක්ස් ප්‍රමානයක් කරන්න වෙනවා
ක්ලාස් වලින් දෙන ඒවත් කරන්න ඕනේ.අනිත් දේ ඔය විභාගය නතර කරා කියලා ගුරුවරුන්ට පාඩුවක් වෙන්නේ නෑ,ඕන නම් වෙන්නේ තව ඒ ගුරුවරුන්ට ලැබෙන පන්ති ප්‍රමාණය වැඩි වෙන එක විතරයි.හේතුව තමයි ශිෂ්‍යත්ව පන්තියක සාමාන්‍යයෙන් ගණිතය,සිංහල,පරිසරය විෂයන් 3 මූලික කරගනිමින් උගන්වන්නේ ශිෂ්‍යත්වය නතර කරොත් ඒ විෂයන් 3 වෙන වෙනම ඒ ගුරුවරු උගන්වයි එතකොට කලින් එක පන්තියක් තිබුන නම් දැන් පන්ති 3ක් වෙනවා,අනික ඒ ගුරුවරයාට එක පන්තියක එක විෂයක් පමණක් වගේම එකම විෂය නිර්දේශයක් ඉගැන්වීමට තිබෙන නිසා පහසුයි වගේම ලොකු වගකීමකුත් නෑ පාස් කරගන්නම ඕනේ කියලා, කලින් 10 000ක් ශිෂ්‍යත්ව පන්තියකට ගත්තනම් මෙහෙම කරද්දී එකකට 8000ක් ගත්තත් ඒ ගුරුවරයාට ලාබයි,
දෙමව්පියෝ පන්ති යවන්නේ නැතුව ඉන්නත්නෑ දැන් කොහොමත් ටියුෂන් වලට හුරුවෙලා ඉන්නේ , ,ඒ නිසා ළමයින්ව අර ගුරුවරයා ලගටම විෂයන් 3 ටම යවනවා, අඩුම දෙකකටවත් යවනවා, ,ඔන්න ශිෂ්‍යත්ව ගුරුවරු මේක නතර කරනවට විරුද්ධ වෙයි කියලා හිතනවානම් එක වැරදියි කියලා හිතාගන්න පැහැදිලි කරලා දුන්නා,බුද්ධිමත් භාවයක් තියෙන නිසා මේක මන් ගැන පුද්ගලිකව අරගෙන තේරුම් ගන්න එපා . වෙන දේ මම කිවුවේ , ඔය විභාගයන් දරුවන්ට,සමාජයට,රටට ලැබෙන ප්රතිලාභ සහ අයහපත් පැත්ත ඕනේ නම් වෙන වෙනම කතා කරමු, ඊට පස්සේ මැනලා බැලුවොත් ශිෂ්‍යත්ව විභාගය නිසා ලැබෙන ප්රතිලාභ ප්‍රමාණය වැඩියි.
කුණුහරප වල්කතා වලින් තොරව අදහස් පලකරන්න,

ස්තුතියි