ශිෂ්‍යත්වය_අහෝසි කරන්න තීරණයක් ගෙන නෑ-අධ&#3530

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ශිෂ්‍යත්වය_අහෝසි කරන්න තීරණයක් ගෙන නෑ-අධ&#3530

    ශිෂ්‍යත්වය අහෝසි කරන්න තීරණයක් ගෙන නෑ-අධ්‍යාපන අමාත්‍යාංශය කියයි

    ශිෂ්‍යත්ව විභාගය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ආර්.එම්.එම්. රත්නායක මහතා පවසයි.

    අද දෙරණ විසි හතර පැය නාලිකාවේ විකාශය වන “බිග් ෆෝකස්” වැඩසටහනට එක්වෙමින් අතිරේක ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

    පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය ඊයේ(25) පස්වරුවේ සිසු අයිතියට පවරාදීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බවයි.

    ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණ දීමට සිදුව ඇති පීඩාවන් පිළිබඳ අවදානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව සමාජය තුළ මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

    ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය ගෙන ඇති මෙම තීරණය පිළිබඳ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ශිෂ්‍යත්වයට විකල්පයක් අවශ්‍ය බවයි.

    අද දෙරණ
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    මම කිව්වේ සිරිසේන පෙන්ද කියන ඒවා වෙන්නේ නැහැ කියලා..:lol:
     

    CYNE

    Active member
  • Sep 29, 2018
    74
    22
    28
    sira sinhalu wena side ekakata ganna boru kiwwada koheda. wali case eka awa. eka yata gahanna wilpaththu awa. wilpattu yata gahanna privet job holiday case eka awa. dan meka :rofl:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    brother, can you define "duppath daaruwa".. දැන් 5 එක්සැම් එකෙන් තැනකට එන්නේ 99%ක් මධ්‍යම පාන්තිකයෝන්ගේ ළමයි.. :P:P

    uba ganan karada
    nkn palayan bn
     
    Last edited:

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    අතිරේක ලේකම් කියන්නේ මොන පොන්නයෙක්ද? අඩුම ගානේ අධ්‍යපන අමත්‍යංශයේ ලේඛම් වත් නෙවෙයි.ජනාධිපති කියන ප්‍රකාශය තමයි වැදගත්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    brother, can you define "duppath daaruwa".. දැන් 5 එක්සැම් එකෙන් තැනකට එන්නේ 99%ක් මධ්‍යම පාන්තිකයෝන්ගේ ළමයි.. :P:P
    Uba kiyapu ekema, mama kiyana de thiyenawa.
    Duppath 1% ta awasthawak nodi, thiyena awasthawa nathi karanne ai?

    1000 gathoth 10
    10000 gathoth 100
    5 exam eka lamai kiyak liyanawada? Eken 1% baluwama lamai kiyak withara eida?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    Mama kalin kiwwe :lol:

    Sirisena ge boru baila. Scholarship ain karanna dangalanne anduwe ihala job karana ayage lamai tikai, defence forces, polise lokkange lamai witharak Colombo honda iskola wlata purawa ganna balanna.

    Mama, mage nangi malli, mage duwa okkoma scholarship eken thamai Colombo schools walata giye. Apiwa nam kawruth marewwe naha mole amaruwak haduneth naha oka kala kiyala.


    Scrapping Grade V Examination Is Mere Political Rhetoric: Ministry Sources Say There Is No Real Replacement Plan For Grade V Scholarship Exam

    March 26, 2019 0

    Scrapping Grade V Examination Is Mere Political Rhetoric: Ministry Sources Say There Is No Real Replacement Plan For Grade V Scholarship Exam
    Although President Maithripala Sirisena pledged to scrap Grade V Scholarship examination, the Education Ministry has no real plan to replace the highly competitive examination, multiple sources within the ministry said.

    Addressing a meeting in Polonnaruwa, Presidnent Maithripala Sirisena assured that the Grade V Scholarship exam would be done away with. However, he stopped short of revealing the alternative to the highly-competitive examination which has drawn severe criticism from many quarters.

    "Grade V Scholarship cannot be abolished overnight. There has to be a proper plan to replace it with a suitable mechanism, " a senior source within the ministry said.

    "Scrapping Grade V scholarship under the current circumstances will give rise to so many fresh problems. If there is a plan to scrap the Grade V examination, there should be a concerted effort to resolve other issues that have plagued the education sector, " the spokesman explained.

    Earlier the Education Ministry said the Grade V examination will be replaced with a less-competitive Grade VII examination, but a final plan is yet to be formulated.

    He added that there is still no comprehensive plan in place to replace the exam , apart from what he termed "mere political rhetoric".


    - http://www.asianmirror.lk/news/item...replacement-plan-for-grade-v-scholarship-exam
     

    Similar threads