ශිෂ්‍යත්වෙත්_ඉවරයි
ශිෂ්‍යත්ව විභාගය අහෝසියි
ලබන වසරේ සිට පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර ඒ වෙනුවට ජාතික ඇගයීම් විභාගයක් පැවැත්විය යුතු බවට නව අධ්‍යාපන පනත සකස් කිරිමේ යෝජනාවලියෙන් නිර්දේශ කර තිබේ.
ලබන වසරේ සිට පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර ඒ වෙනුවට ජාතික ඇගයීම් විභාගයක් පැවැත්විය යුතු බවට නව අධ්‍යාපන පනත සකස් කිරිමේ යෝජනාවලියෙන් නිර්දේශ කර තිබේ.
මෙම යෝජනාවලිය ලබන මැයි මාසයේ දි අධ්‍යාපනය පිළිබඳ උපදේශන කාරක සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ද නියමිතය.
අධ්‍යාපන පනත සකස් කිරිම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන්, විවිධ සංවිධාන මෙන්ම වෙනත් පුද්ගලයන් ද ඉදිරිපත් කළ අදහස් අනුව මෙම යෝජනාවලිය සකස් කර ඇති අතර දිළිඳු දරුවන් හඳුනාගෙන ඔවුන්ට පළමු ශ්‍රේණියේ සිටම ආධාර කළ යුතු බවද යෝජනාවලියේ සඳහන්ය.
source:lankacnews
හොඳ ද නරක ද? මොකද කියන්නෙ?
source:lankacnews
හොඳ ද නරක ද? මොකද කියන්නෙ?