ශිෂ්‍යත්වේ පාස් වෙච්ච පොඩි එකෙක්ට දෙන්න Gift එකක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මට හිතෙන්නෙ බයිසිකලයක් හොඳයි කියලා
    අපි උනත් ඔය වයසෙද බයිසිකලේකට හරි ආසයිනේ. පොඩ්ඩක් පොඩි එකාගෙත් මයින්ඩ්සෙට් එකෙනුත් හිතලා බලපන්

    ඕන නං ගෙදර එවුන්ගෙන් අහල බලපන් උඹ බයිසිකලයක් අරං දෙනවා කමක් නැද්ද කියලා
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    oya wayasedi monawath deela loku wadak naa bn.. ekak uuta watinakamak terenneth naa.. anik samara dewal walata gedarin kemathi wena ekakuth naa.... bike, tabs etc....

    eka nisa poddak balapan rate eka wadi child saving bank acc ekak .... ekata oya salli dalaa book eka deepan... uuta 18 wenakota ganak athata hari enawa ne....
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    උගෙ කමිස කොලර් එකෙන් අල්ලල කෑ ගහපන් පරම සත්‍යයක් නෑ අපි ඔක්කොම නිරර්ථක බවේ දඬුවමට යටත් කියල.

    or buy him a fucking watch who cares
     
    • Haha
    Reactions: fukamura

    tKia

    Well-known member
  • May 3, 2023
    514
    817
    93
    Anlog watch ekaka aran denna, Dan nam watches ganan, Titan and Casio hari Quartz honda ekak ganna puluwan. Podi ekata sahena kalayak thiya ganna puluwan wei. Matath hama une Citizen mechanical watch ekak, eka thama ammalage gedara thiyenawa
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,290
    113
    - උඩරට -
    මවුන්ටන් බයිසිකල් එකක් දැන් 50 න් උඩ... 😖
    Watch එකක් හොඳයි කියලා හිතෙනවා ...
    මාලු ටැංකියක් හොඳයි

    JBL Flip 5 or 6 එකකුත් හොඳයි .. 26 ක් වගේ වෙන්නේ..

    එහෙම නැත්තම් ඩිජිටල් කැමරාවක්..
    24 ක් වගේ වෙයු
     
    • Like
    Reactions: fukamura

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,770
    16,995
    113

    සිංහලු,
    අපේ හත්මුතු පරම්පරාවෙ එකෙක් 1st time ශිෂ්‍යත්වේ පාස්. අඩු කුලේ අපේ උන් අතරින් ගොඩ ගිය පලවෙනි එකා මේ. :love2:
    ඌට දෙන්න හොද gift එකක් කියපන්කො.
    Kolla adukule ekak nisa uge Surname eka wenas karala usas kule ka honda surname ekak daamu.
    ------ Post added on Nov 17, 2023 at 11:41 AM