ශිෂ්‍යත්ව විභාග අවුල

No_regrets

Junior member
  • Nov 15, 2023
    33
    48
    18
    ශිෂ්‍යත්ව විභාග සීන් එක ගැන මට පොඩි අවුලක් තියෙනවා...

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් කිව්වේ ඔක්කොටම අර ලීක් වුන ප්‍රශ්න තුනට ලකුණු දුන්නොත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියල...ඒ එක්කම විනිසුරු මඩුල්ල කියල තිබුනේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කරපු නිර්දේශ තුනෙන් හොදම එකක් තෝරාගන්න කියල.... (එහෙම නේද)

    මට මතක විදිහට නිර්දේශ තුන මෙහෙමයි...
    1.ඔක්කොටම අර ප්‍රශ්න තුනට ලකුණු දෙනවා
    2.අර ප්‍රශ්න තුන අයින් කරලා ලකුණු දෙනවා
    3.විභාගය අලුතින් තියනව

    (දැන් තීරණය කරලා තියෙන්නේ ඔක්කොටම ලකුණු දෙන්න....)

    එහෙම වෙන්නේ කොහොමද ..? නඩු ගියෙත් හැමෝටම ලකුණු දෙනවා කිව්වා නිසා නේද....? එතකොට අර නඩු තීන්දුව බලපාන්නේ නැද්ද...?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔය ප්‍රශ්න වලට වැරදි උත්තර දීපු අයටත් ලකුණු දෙන එක හරි උත්තර ලියපු අයට කරන අසාධාරණයක්‌.

    මොකද මේකෙන් පාසල් වලට සිසුන් තෝරා ගැනීමක් කරනවනේ.
    ඉතිං ඒ නිසා ඔය ලකුණු කීපයෙන් තීරණය වෙන්න පුළුවන් ඇත්තටම වැඩි පුර ලකුණු තිබුන කෙනා වෙනුවට වැරදි උත්තර දීලා තිබුන කෙනෙක්ට පාසලක් ලැබෙන්න.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් කිව්වේ ඔක්කොටම අර ලීක් වුන ප්‍රශ්න තුනට ලකුණු දුන්නොත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියල...
    මම දන්න විදිහට මෙහෙම එකක් නෙවෙයි කිව්වේ...

    ඔය ප්‍රශ්නේට විසදුම දෙන්න බලය තියෙන්නේ විභාග කොමසාරිස්ට...

    ඕය අවුල ආපු ගමන් වි.කො. තිරනය කලා ප්‍රශ්න තුනටම නිදහස් ලකුනු දෙන්න... ඒ උනාට අම්මලා ඉසුරුපාය ඉස්සරහ උද්ගෝශනය කලා ප්‍රශ්න 3ක් නෙවෙයි 8ක් ලීක් වෙලා තියනවා ඒ හින්දා විභාගේ ආයේ තියන්න කියලා... ඊට පස්සෙ ඒ වෙද්දි අධ්‍යාපන ඇමති විදිහට හිටියේ හරිනි... හරිනි කට්ටිය එක්ක සාකච්චාකරලා කිව්වා කමිටුවක් දානවා ඒකෙන් එන විසදුම දෙනවා කියලා... ඊට පස්සේ අම්මලා ආයේ ජනාදිපති ලේකම් කාර්‍යාලය ගාව උද්ගෝශනය කලා... ඊට පස්සෙ අනුර සාකච්චා කරලා කිව්ව සාක්ශි තියෙන්නේ ප්‍රශ්න 3ක් පිට උනා කියන එකට, 8ක් පිට උනා කියලා සාක්ශි තියනවා නම් පොලිසියට දෙන්න සතියක් ඇතුලත කියලා... ඒ කියනවා වගේ ප්‍රශ්න ලොකු ගානක් පිට වෙලා කියලා ඔප්පු උනොත් විභාගේ අයේ තියනවා කියලා පොරොන්දු උනා... ඒ උනත් සති 3ක් ගිහින් වත් කවුරුත් පොලිසියට වෙන ප්‍රශ්න ලීක් උනා කියලා සාක්ශි ගෙනාවේ නෑ... එහෙම ඉද්දි අර කමිටු වර්තාව ආවා ඔය විසදුම් තුන එක්ක... ඊට පස්සෙ කැබිනට් එක තීරනය කලා කමිටු වාර්තාවේ පලවෙනි විසදුම වුන නිදහස් ලකුනු දෙන එකට යන්න...

    ඊට පස්සෙ දෙමව්පියෝ නඩුව දැම්මා නිදහස් ලකුනු දෙන එකෙන් මානව හිමිකම් උල්ලන්ගනය වෙනවා ඒ හින්දා විභාගේ ආයේ තියන්න කියලා තීන්දුවක් දෙන්න කියලා...

    ඒ උනාට උසාවිය කිව්වේ, කැබිනට් ඒ ගැන තීරනය ගන්න බලයක් නෑ... මේක ගැන තීරනය ගන්න ඕන ව්.කො. ස්වාදීනව... කැබිනට් තීන්දුවෙන් ඒකට බලපෑමක් වෙනවා... ඒ බලපෑම හින්දා නඩුව දාපු අයගේ අයිතිවාසිකම් කඩ වෙලා තියනවා කියලා... ඒ හින්දා කැබිනට් තීන්දුව බල රහිත කරනවා උසාවිය... ඊට පස්සෙ වි.කො. උපදෙස් දෙනවා අර කමිටුව ඉදිරිපත් කරපු විසදුම් වලින් වඩාත්ම සුදුසු එක ස්වාදීනව තීරනය කරලා ක්‍රියාත්මක කරන්න කියලා...

    ඉතින් වි.කො. ආයෙත් ස්වාදීනව හිතලා අර විසදුම් තුනෙන් වඩත්ම සුදුසුයි කියලා එයාට දැනුන නිදහස් ලකුනු ලබා දීම ක්‍රියාත්මක කරනවා...
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63

    Ow. Meeka thamay kiwwe. Usawiya kiwwe wibaaga komasaaris theenduwak gaththe nethi eken (balaya himi Saha niweradima thinduwa genimee thaakshanika denuma himi kenaa washayen) lamayge muulika aithiwasi Kada wenawa kiyana eka.
     
    • Like
    Reactions: ttj

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    The Exam Department made their decision on September 18.
    Some parents were unhappy with it and took the matter to the Education Ministry.
    The Ministry proposed the same outcome after consulting an expert committee.
    When the parents didn’t get the answer they wanted, they went to court, which upheld the same decision.
    That’s the sequence of events , just the same conclusion from different channels.
     
    • Like
    Reactions: No_regrets and ttj

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මම දන්න විදිහට මෙහෙම එකක් නෙවෙයි කිව්වේ...

    ඔය ප්‍රශ්නේට විසදුම දෙන්න බලය තියෙන්නේ විභාග කොමසාරිස්ට...

    ඕය අවුල ආපු ගමන් වි.කො. තිරනය කලා ප්‍රශ්න තුනටම නිදහස් ලකුනු දෙන්න... ඒ උනාට අම්මලා ඉසුරුපාය ඉස්සරහ උද්ගෝශනය කලා ප්‍රශ්න 3ක් නෙවෙයි 8ක් ලීක් වෙලා තියනවා ඒ හින්දා විභාගේ ආයේ තියන්න කියලා... ඊට පස්සෙ ඒ වෙද්දි අධ්‍යාපන ඇමති විදිහට හිටියේ හරිනි... හරිනි කට්ටිය එක්ක සාකච්චාකරලා කිව්වා කමිටුවක් දානවා ඒකෙන් එන විසදුම දෙනවා කියලා... ඊට පස්සේ අම්මලා ආයේ ජනාදිපති ලේකම් කාර්‍යාලය ගාව උද්ගෝශනය කලා... ඊට පස්සෙ අනුර සාකච්චා කරලා කිව්ව සාක්ශි තියෙන්නේ ප්‍රශ්න 3ක් පිට උනා කියන එකට, 8ක් පිට උනා කියලා සාක්ශි තියනවා නම් පොලිසියට දෙන්න සතියක් ඇතුලත කියලා... ඒ කියනවා වගේ ප්‍රශ්න ලොකු ගානක් පිට වෙලා කියලා ඔප්පු උනොත් විභාගේ අයේ තියනවා කියලා පොරොන්දු උනා... ඒ උනත් සති 3ක් ගිහින් වත් කවුරුත් පොලිසියට වෙන ප්‍රශ්න ලීක් උනා කියලා සාක්ශි ගෙනාවේ නෑ... එහෙම ඉද්දි අර කමිටු වර්තාව ආවා ඔය විසදුම් තුන එක්ක... ඊට පස්සෙ කැබිනට් එක තීරනය කලා කමිටු වාර්තාවේ පලවෙනි විසදුම වුන නිදහස් ලකුනු දෙන එකට යන්න...

    ඊට පස්සෙ දෙමව්පියෝ නඩුව දැම්මා නිදහස් ලකුනු දෙන එකෙන් මානව හිමිකම් උල්ලන්ගනය වෙනවා ඒ හින්දා විභාගේ ආයේ තියන්න කියලා තීන්දුවක් දෙන්න කියලා...

    ඒ උනාට උසාවිය කිව්වේ, කැබිනට් ඒ ගැන තීරනය ගන්න බලයක් නෑ... මේක ගැන තීරනය ගන්න ඕන ව්.කො. ස්වාදීනව... කැබිනට් තීන්දුවෙන් ඒකට බලපෑමක් වෙනවා... ඒ බලපෑම හින්දා නඩුව දාපු අයගේ අයිතිවාසිකම් කඩ වෙලා තියනවා කියලා... ඒ හින්දා කැබිනට් තීන්දුව බල රහිත කරනවා උසාවිය... ඊට පස්සෙ වි.කො. උපදෙස් දෙනවා අර කමිටුව ඉදිරිපත් කරපු විසදුම් වලින් වඩාත්ම සුදුසු එක ස්වාදීනව තීරනය කරලා ක්‍රියාත්මක කරන්න කියලා...

    ඉතින් වි.කො. ආයෙත් ස්වාදීනව හිතලා අර විසදුම් තුනෙන් වඩත්ම සුදුසුයි කියලා එයාට දැනුන නිදහස් ලකුනු ලබා දීම ක්‍රියාත්මක කරනවා...
    ☝️
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    විභාගේ ඒ ප්‍රශ්නවලට ලකුණු දෙන එක තමා හොදම විසදුම.

    ආයේ විභාග තිබ්බට ඒ ළමයින්ට කලින් වගේ උත්තර ලියන්න මතක නෑ.
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    විභාගේ ඒ ප්‍රශ්නවලට ලකුණු දෙන එක තමා හොදම විසදුම.

    ආයේ විභාග තිබ්බට ඒ ළමයින්ට කලින් වගේ උත්තර ලියන්න මතක නෑ.
    Wibaaga thiyan nethuwa oone ekak hoday. Eeth matanam hithanne hodama prashna 3 ain karana eka kiyalay.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    කවුද බන් ඔය විභාගේ ගනන් ගන්නේ.
    ඕකෙන් ලොකු ඉස්කෝලවලට ගිය 10% කැම්පස් යයි අනික් උන් ඔක්කම සමාන්‍ය ටියුබ් ලයිට් වෙනවා .

    ඔය දෙන ගානක් දීලා සීන් එක වහලා දාන්න තියෙන්නේ ඉවරයි . පොඩි කැරියන්ගේ විභාගයක් නෙමෙයි මේක අම්මලගේ අප්පලගේ විභාගයක් වෙලා හරි කරදයක් උනා මේක
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    මම දන්න විදිහට මෙහෙම එකක් නෙවෙයි කිව්වේ...

    ඔය ප්‍රශ්නේට විසදුම දෙන්න බලය තියෙන්නේ විභාග කොමසාරිස්ට...

    ඕය අවුල ආපු ගමන් වි.කො. තිරනය කලා ප්‍රශ්න තුනටම නිදහස් ලකුනු දෙන්න... ඒ උනාට අම්මලා ඉසුරුපාය ඉස්සරහ උද්ගෝශනය කලා ප්‍රශ්න 3ක් නෙවෙයි 8ක් ලීක් වෙලා තියනවා ඒ හින්දා විභාගේ ආයේ තියන්න කියලා... ඊට පස්සෙ ඒ වෙද්දි අධ්‍යාපන ඇමති විදිහට හිටියේ හරිනි... හරිනි කට්ටිය එක්ක සාකච්චාකරලා කිව්වා කමිටුවක් දානවා ඒකෙන් එන විසදුම දෙනවා කියලා... ඊට පස්සේ අම්මලා ආයේ ජනාදිපති ලේකම් කාර්‍යාලය ගාව උද්ගෝශනය කලා... ඊට පස්සෙ අනුර සාකච්චා කරලා කිව්ව සාක්ශි තියෙන්නේ ප්‍රශ්න 3ක් පිට උනා කියන එකට, 8ක් පිට උනා කියලා සාක්ශි තියනවා නම් පොලිසියට දෙන්න සතියක් ඇතුලත කියලා... ඒ කියනවා වගේ ප්‍රශ්න ලොකු ගානක් පිට වෙලා කියලා ඔප්පු උනොත් විභාගේ අයේ තියනවා කියලා පොරොන්දු උනා... ඒ උනත් සති 3ක් ගිහින් වත් කවුරුත් පොලිසියට වෙන ප්‍රශ්න ලීක් උනා කියලා සාක්ශි ගෙනාවේ නෑ... එහෙම ඉද්දි අර කමිටු වර්තාව ආවා ඔය විසදුම් තුන එක්ක... ඊට පස්සෙ කැබිනට් එක තීරනය කලා කමිටු වාර්තාවේ පලවෙනි විසදුම වුන නිදහස් ලකුනු දෙන එකට යන්න...

    ඊට පස්සෙ දෙමව්පියෝ නඩුව දැම්මා නිදහස් ලකුනු දෙන එකෙන් මානව හිමිකම් උල්ලන්ගනය වෙනවා ඒ හින්දා විභාගේ ආයේ තියන්න කියලා තීන්දුවක් දෙන්න කියලා...

    ඒ උනාට උසාවිය කිව්වේ, කැබිනට් ඒ ගැන තීරනය ගන්න බලයක් නෑ... මේක ගැන තීරනය ගන්න ඕන ව්.කො. ස්වාදීනව... කැබිනට් තීන්දුවෙන් ඒකට බලපෑමක් වෙනවා... ඒ බලපෑම හින්දා නඩුව දාපු අයගේ අයිතිවාසිකම් කඩ වෙලා තියනවා කියලා... ඒ හින්දා කැබිනට් තීන්දුව බල රහිත කරනවා උසාවිය... ඊට පස්සෙ වි.කො. උපදෙස් දෙනවා අර කමිටුව ඉදිරිපත් කරපු විසදුම් වලින් වඩාත්ම සුදුසු එක ස්වාදීනව තීරනය කරලා ක්‍රියාත්මක කරන්න කියලා...

    ඉතින් වි.කො. ආයෙත් ස්වාදීනව හිතලා අර විසදුම් තුනෙන් වඩත්ම සුදුසුයි කියලා එයාට දැනුන නිදහස් ලකුනු ලබා දීම ක්‍රියාත්මක කරනවා...
    මේක තමයි හරිම පැහැදිලි කිරීම .

    අනිත් ප්‍රශ්න වගේම මේකත් අනුරලා නා ගත්තා අයිති නැති දේවල් කරන්න ගිහිල්ල (කැබිනට් තීරණය )
     
    • Like
    Reactions: ttj

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    මේක තමයි හරිම පැහැදිලි කිරීම .

    අනිත් ප්‍රශ්න වගේම මේකත් අනුරලා නා ගත්තා අයිති නැති දේවල් කරන්න ගිහිල්ල (කැබිනට් තීරණය )
    Ooka EHEMA kiyannath be. Wibaaga komasaaris theenduwa minissu pili gaththe nethi hinday kamituwak daanna une. Eeka oonema aanduwak karanawa. EE dunneth wibaaga kpmasarige theenduwamay. Anthimeeta watee gihin anthima theenduwa uneth eekamay.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේක තමයි හරිම පැහැදිලි කිරීම .

    අනිත් ප්‍රශ්න වගේම මේකත් අනුරලා නා ගත්තා අයිති නැති දේවල් කරන්න ගිහිල්ල (කැබිනට් තීරණය )
    හැබැයි මීට කලින් ඔය වගේම කැබිනට් තීරන අරන් තියනවා... 2005 Z-Score කේස් එකේදි කැබිනට් එක තමයි තීරනය කලේ... ඒ අවස්තාවේ ඒ තිරනය වැරදිය් කිව්වා මිසක් ඔය වගේ කැබිනට් එකට ඒ තීරනය ගන්න අයිතියක් නෑ කියලා ශ්‍රෙශ්ටාදිකරනය කිව්වේ නෑ...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    Wibaaga thiyan nethuwa oone ekak hoday. Eeth matanam hithanne hodama prashna 3 ain karana eka kiyalay.
    අයින් කරත් එකයි, ප්‍රශ්න 3ට ලකුණු දුන්නත් එකයිනේ බන්. හැමෝටම සමානව ලකුණු ලැබෙනවනේ.

    හැබැයි මේවගේ කේස් එකකදි ආයෙත් විභාගේ තියන්න ඕනි කියලා තමයි මගේ මතය. හැබැයි විභාගේ ඉවරවෙලා සති 2ක් ඇතුලතවත් තිබ්බෙ නැත්නම් ළමයිට ඉගෙන ගත්ත ඒවා මතක නෑ. දැන් නම් කොහොමත් තියලා වැඩක් නෑ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අයින් කරත් එකයි, ප්‍රශ්න 3ට ලකුණු දුන්නත් එකයිනේ බන්. හැමෝටම සමානව ලකුණු ලැබෙනවනේ.

    හැබැයි මේවගේ කේස් එකකදි ආයෙත් විභාගේ තියන්න ඕනි කියලා තමයි මගේ මතය. හැබැයි විභාගේ ඉවරවෙලා සති 2ක් ඇතුලතවත් තිබ්බෙ නැත්නම් ළමයිට ඉගෙන ගත්ත ඒවා මතක නෑ. දැන් නම් කොහොමත් තියලා වැඩක් නෑ.
    එතනත් අසාදාරනයි නේ මචං... පලවෙනි පාර හොදට ලියපු ලමයෙක්ට දෙවෙනි පාර හරියට ලියා ගන්න බැරි වෙනවා... එතකොට ඒ ලමයට අසාදාරනයි නේ... ඕකේ ඉතින් සර්ව සාදාරන උත්තර නෑ...

    කරන්න තියෙන්නෙ ප්‍රශ්න ලීක් කරපු උන්ගේ ආච්චිටත් හික් ගෑවෙන දඩුවමක් දෙන එක තමයි...
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    අයින් කරත් එකයි, ප්‍රශ්න 3ට ලකුණු දුන්නත් එකයිනේ බන්. හැමෝටම සමානව ලකුණු ලැබෙනවනේ.

    හැබැයි මේවගේ කේස් එකකදි ආයෙත් විභාගේ තියන්න ඕනි කියලා තමයි මගේ මතය. හැබැයි විභාගේ ඉවරවෙලා සති 2ක් ඇතුලතවත් තිබ්බෙ නැත්නම් ළමයිට ඉගෙන ගත්ත ඒවා මතක නෑ. දැන් නම් කොහොමත් තියලා වැඩක් නෑ.
    Logically Hari giyath oya wibaage liyanne awurudhu 10 lamay. Mama hithanne ubata thama oya kittu wayadakawath lamay ne. Hitiyanam ohoma kiyana ekak ne. Eeka kohomawath option ekak newey.

    එතනත් අසාදාරනයි නේ මචං... පලවෙනි පාර හොදට ලියපු ලමයෙක්ට දෙවෙනි පාර හරියට ලියා ගන්න බැරි වෙනවා... එතකොට ඒ ලමයට අසාදාරනයි නේ... ඕකේ ඉතින් සර්ව සාදාරන උත්තර නෑ...

    කරන්න තියෙන්නෙ ප්‍රශ්න ලීක් කරපු උන්ගේ ආච්චිටත් හික් ගෑවෙන දඩුවමක් දෙන එක තමයි...
    Exactly
    ------ Post added on Jan 5, 2025 at 11:23 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    නිර්දේශ තුනෙන්ම මූලක මෙව්වා එක මෙව්වා වෙනවනෙ. තීන්දුව දීලා තියෙන්නෙ තුනෙන් කැමති එකක් තෝරගන්න කියලා. එකක් තෝරගන්නකොට දෙකක් මෙව්වා වෙනවා. හැබැයි දැන් ඒක තීන්දුවක්. අකමැත්තෙන් හරි බාරගන්න වෙනවා.
     
    No_regrets

    Junior member
  • Nov 15, 2023
    33
    48
    18
    මම දන්න විදිහට මෙහෙම එකක් නෙවෙයි කිව්වේ...

    ඔය ප්‍රශ්නේට විසදුම දෙන්න බලය තියෙන්නේ විභාග කොමසාරිස්ට...

    ඕය අවුල ආපු ගමන් වි.කො. තිරනය කලා ප්‍රශ්න තුනටම නිදහස් ලකුනු දෙන්න... ඒ උනාට අම්මලා ඉසුරුපාය ඉස්සරහ උද්ගෝශනය කලා ප්‍රශ්න 3ක් නෙවෙයි 8ක් ලීක් වෙලා තියනවා ඒ හින්දා විභාගේ ආයේ තියන්න කියලා... ඊට පස්සෙ ඒ වෙද්දි අධ්‍යාපන ඇමති විදිහට හිටියේ හරිනි... හරිනි කට්ටිය එක්ක සාකච්චාකරලා කිව්වා කමිටුවක් දානවා ඒකෙන් එන විසදුම දෙනවා කියලා... ඊට පස්සේ අම්මලා ආයේ ජනාදිපති ලේකම් කාර්‍යාලය ගාව උද්ගෝශනය කලා... ඊට පස්සෙ අනුර සාකච්චා කරලා කිව්ව සාක්ශි තියෙන්නේ ප්‍රශ්න 3ක් පිට උනා කියන එකට, 8ක් පිට උනා කියලා සාක්ශි තියනවා නම් පොලිසියට දෙන්න සතියක් ඇතුලත කියලා... ඒ කියනවා වගේ ප්‍රශ්න ලොකු ගානක් පිට වෙලා කියලා ඔප්පු උනොත් විභාගේ අයේ තියනවා කියලා පොරොන්දු උනා... ඒ උනත් සති 3ක් ගිහින් වත් කවුරුත් පොලිසියට වෙන ප්‍රශ්න ලීක් උනා කියලා සාක්ශි ගෙනාවේ නෑ... එහෙම ඉද්දි අර කමිටු වර්තාව ආවා ඔය විසදුම් තුන එක්ක... ඊට පස්සෙ කැබිනට් එක තීරනය කලා කමිටු වාර්තාවේ පලවෙනි විසදුම වුන නිදහස් ලකුනු දෙන එකට යන්න...

    ඊට පස්සෙ දෙමව්පියෝ නඩුව දැම්මා නිදහස් ලකුනු දෙන එකෙන් මානව හිමිකම් උල්ලන්ගනය වෙනවා ඒ හින්දා විභාගේ ආයේ තියන්න කියලා තීන්දුවක් දෙන්න කියලා...

    ඒ උනාට උසාවිය කිව්වේ, කැබිනට් ඒ ගැන තීරනය ගන්න බලයක් නෑ... මේක ගැන තීරනය ගන්න ඕන ව්.කො. ස්වාදීනව... කැබිනට් තීන්දුවෙන් ඒකට බලපෑමක් වෙනවා... ඒ බලපෑම හින්දා නඩුව දාපු අයගේ අයිතිවාසිකම් කඩ වෙලා තියනවා කියලා... ඒ හින්දා කැබිනට් තීන්දුව බල රහිත කරනවා උසාවිය... ඊට පස්සෙ වි.කො. උපදෙස් දෙනවා අර කමිටුව ඉදිරිපත් කරපු විසදුම් වලින් වඩාත්ම සුදුසු එක ස්වාදීනව තීරනය කරලා ක්‍රියාත්මක කරන්න කියලා...

    ඉතින් වි.කො. ආයෙත් ස්වාදීනව හිතලා අර විසදුම් තුනෙන් වඩත්ම සුදුසුයි කියලා එයාට දැනුන නිදහස් ලකුනු ලබා දීම ක්‍රියාත්මක කරනවා...

    Thanks dear....
    I think I had missed this early....!

    /////

    \\\\\\
     
    • Like
    Reactions: ttj