ශිෂ්‍යත්ව විභාග සීන් එක ගැන මට පොඩි අවුලක් තියෙනවා...
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් කිව්වේ ඔක්කොටම අර ලීක් වුන ප්‍රශ්න තුනට ලකුණු දුන්නොත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියල...ඒ එක්කම විනිසුරු මඩුල්ල කියල තිබුනේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කරපු නිර්දේශ තුනෙන් හොදම එකක් තෝරාගන්න කියල.... (එහෙම නේද)
මට මතක විදිහට නිර්දේශ තුන මෙහෙමයි...
1.ඔක්කොටම අර ප්‍රශ්න තුනට ලකුණු දෙනවා
2.අර ප්‍රශ්න තුන අයින් කරලා ලකුණු දෙනවා
3.විභාගය අලුතින් තියනව
(දැන් තීරණය කරලා තියෙන්නේ ඔක්කොටම ලකුණු දෙන්න....)
එහෙම වෙන්නේ කොහොමද ..? නඩු ගියෙත් හැමෝටම ලකුණු දෙනවා කිව්වා නිසා නේද....? එතකොට අර නඩු තීන්දුව බලපාන්නේ නැද්ද...?