phone numbers thiyanawa nam PM karapan.
Art u nam epa ban
මම මේ පොඩි දෙයක් දැන ගන්න අහන්නෙ. මොකද්ද Art කරන ගෑණු ළමයි සහ අනිත් ගෑණු ලමයි අතර වෙනස? මේ කතාව තවත් කවුද කියල තිබුනා.

phone numbers thiyanawa nam PM karapan.
Art u nam epa ban
මම මේ පොඩි දෙයක් දැන ගන්න අහන්නෙ. මොකද්ද Art කරන ගෑණු ළමයි සහ අනිත් ගෑණු ලමයි අතර වෙනස? මේ කතාව තවත් කවුද කියල තිබුනා.
gon badu gahala wadak na ban![]()
ෆිල්ම් එක බාගෙන බැලුවා... හම්මේ... හරිම කණගාටු හිතුණා මචං.. මේක ෂෙයා කළාට බොහොම ස්තූතියි
Wenin western ratawal wala nam igenaganna salli nati unama hugak aya porn karanawa. Anee lankawe nam ehema wennepa kiyalai mama nam hithanne. Mona unath paw minissu. Arthika mattama hoda nati weddi kara kiyaaganna deyak nati weddi mewwata yomu wenawa nikamma. Paw nikan akaale nasthi wenawa. Igenaganna ayata loan ekakwath denna widiyak haduwa nam hari rajayenwath. In passe igenagena rassawak karaddi gewanna puluwan wenna.
මේ වගේ දේවල් වලට ගෑණු ළමයි යොමු වෙන එක නවත්තන එක එහෙම නැත්නම් අඩු කරන එක රජයේ වගේම මුලු සමාජයේම වග කීමක් වෙනවා.
අනිව බං. අද කාලෙ මිනිස්සු මෙහෙම දෙයක් ගැන දැනගත්ත ගමන් අහන්නේ "මේ නන්ගිලා අක්කලා දරුවො පව්. කොහොමද උදව් කරන්නේ" කියල නෙවෙයි. "මටත් බැරිද චාන්ස් එකක් ගන්න. කීයක් වගේ යයිද වැඩේට. ලෙඩක්ද අලුත් එකක්ද" වගේ තුප්පහි කතා. කෙල්ලෙක් මේ තත්වෙට අසරණ වුනොත් නම් පිහිටක් බලාපොරොත්තු වෙන්නම බැරි වෙලා තියෙන්නේ අද සමාජෙන්. ඒ තරම් පිරිහුණු තිරිසන් හැත්තක් ඉන්නේ. හොඳ අය ඉන්නවා නමුත් ගොඩක් අය ඔය මම කිව්ව ජාතියේ.