"ශිෂ්‍යාවගේ ගණිකා සේවය" (18+)

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ත්‍රෙඩ් එක දාල දවසක් ඇතුලත ඩවුන්ලෝඩ්ස් 410 !!!
    කට්ටිය මූවි එක බලලා ගන්න ඕන පණිවිඩය ගත්තා කියල හිතනවා.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    dan kellek ta owa karala hoda salliyak hoyanna puluwan
    kollek nam moko karanne
    kollo gana kathaa karanna film ekak wath na bn
    maaseka kuli wada karanna onee baduwak 1 night eken hoyana gaaana hoyanna
    onna oketh podi awulk tiyenawa ne
    film eka balanna oneee
    tfs mchn
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    phone numbers thiyanawa nam PM karapan.

    Art u nam epa ban

    මම මේ පොඩි දෙයක් දැන ගන්න අහන්නෙ. මොකද්ද Art කරන ගෑණු ළමයි සහ අනිත් ගෑණු ලමයි අතර වෙනස? මේ කතාව තවත් කවුද කියල තිබුනා.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම මේ පොඩි දෙයක් දැන ගන්න අහන්නෙ. මොකද්ද Art කරන ගෑණු ළමයි සහ අනිත් ගෑණු ලමයි අතර වෙනස? මේ කතාව තවත් කවුද කියල තිබුනා.

    gon badu gahala wadak na ban:baffled:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    phone numbers thiyanawa nam PM karapan.

    Art u nam epa ban

    මම මේ පොඩි දෙයක් දැන ගන්න අහන්නෙ. මොකද්ද Art කරන ගෑණු ළමයි සහ අනිත් ගෑණු ලමයි අතර වෙනස? මේ කතාව තවත් කවුද කියල තිබුනා.

    gon badu gahala wadak na ban:baffled:

    ඉතින් බන් engineering කරන කෙල්ලෙක් මෙහෙම වැඩ වලට එනව නම් එයත් උඹ කියන විදියට ගොන් බඩුවක් වෙන්න ඕනනෙ! හොඳ ගෑණු ළමයි මේ වගේ දේවල් කරන්නෙ නැහැනෙ.

    අනේ මන් දන්නෙ නෑ, මට පේන්නෙ මේවවල වැඩි වීමක් මිසක් පාලනය වීමක් නම් පේන්නෙ නෑ.
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ෆිල්ම් එක බාගෙන බැලුවා... හම්මේ... හරිම කණගාටු හිතුණා මචං.. මේක ෂෙයා කළාට බොහොම ස්තූතියි
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ෆිල්ම් එක බාගෙන බැලුවා... හම්මේ... හරිම කණගාටු හිතුණා මචං.. මේක ෂෙයා කළාට බොහොම ස්තූතියි

    හ්ම් ඔව්, මේ වගේ වැඩ වලට යොමු වෙන ගෑණු ළමයි ගොඩක් දෙනෙක්ට අන්තිමේදි ඉතුරු වෙන දෙයක් නෑ.
    මේ ෆිල්ම් එක ගොඩක්ම බලන්න ඕන ගෑණු ළමයි තමා.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Wenin western ratawal wala nam igenaganna salli nati unama hugak aya porn karanawa. Anee lankawe nam ehema wennepa kiyalai mama nam hithanne. Mona unath paw minissu. Arthika mattama hoda nati weddi kara kiyaaganna deyak nati weddi mewwata yomu wenawa nikamma. Paw nikan akaale nasthi wenawa. Igenaganna ayata loan ekakwath denna widiyak haduwa nam hari rajayenwath. In passe igenagena rassawak karaddi gewanna puluwan wenna.
     
    මේ වගේ දේවල් වලට ගෑණු ළමයි යොමු වෙන එක නවත්තන එක එහෙම නැත්නම් අඩු කරන එක රජයේ වගේම මුලු සමාජයේම වග කීමක් වෙනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේ වගේ දේවල් වලට ගෑණු ළමයි යොමු වෙන එක නවත්තන එක එහෙම නැත්නම් අඩු කරන එක රජයේ වගේම මුලු සමාජයේම වග කීමක් වෙනවා.

    අනිව බං. අද කාලෙ මිනිස්සු මෙහෙම දෙයක් ගැන දැනගත්ත ගමන් අහන්නේ "මේ නන්ගිලා අක්කලා දරුවො පව්. කොහොමද උදව් කරන්නේ" කියල නෙවෙයි. "මටත් බැරිද චාන්ස් එකක් ගන්න. කීයක් වගේ යයිද වැඩේට. ලෙඩක්ද අලුත් එකක්ද" වගේ තුප්පහි කතා. කෙල්ලෙක් මේ තත්වෙට අසරණ වුනොත් නම් පිහිටක් බලාපොරොත්තු වෙන්නම බැරි වෙලා තියෙන්නේ අද සමාජෙන්. ඒ තරම් පිරිහුණු තිරිසන් හැත්තක් ඉන්නේ. හොඳ අය ඉන්නවා නමුත් ගොඩක් අය ඔය මම කිව්ව ජාතියේ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    අනිව බං. අද කාලෙ මිනිස්සු මෙහෙම දෙයක් ගැන දැනගත්ත ගමන් අහන්නේ "මේ නන්ගිලා අක්කලා දරුවො පව්. කොහොමද උදව් කරන්නේ" කියල නෙවෙයි. "මටත් බැරිද චාන්ස් එකක් ගන්න. කීයක් වගේ යයිද වැඩේට. ලෙඩක්ද අලුත් එකක්ද" වගේ තුප්පහි කතා. කෙල්ලෙක් මේ තත්වෙට අසරණ වුනොත් නම් පිහිටක් බලාපොරොත්තු වෙන්නම බැරි වෙලා තියෙන්නේ අද සමාජෙන්. ඒ තරම් පිරිහුණු තිරිසන් හැත්තක් ඉන්නේ. හොඳ අය ඉන්නවා නමුත් ගොඩක් අය ඔය මම කිව්ව ජාතියේ.

    හරියට හරි! දැන් මේ ත්‍රෙඩ් එක දාපු මගෙනුත් කැම්පස් ගෑණු ළමයින්ගෙ නොම්මර ඉල්ලනවා.
    මම දැන් ලංකාවෙත් නෙමෙයි ඉන්නෙ!
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    downloads ගණන 500ත් පැනලා!
    කරුණාකර මෙම චිත්‍රපටය කාමුක් ඇසකින් නොව උපේක්ෂාව මුසු හැඟීමෙන් රස විඳින්න.
     
    Similar threads