ශිෂ්‍ය දේශපාලනය හෙවත් පශ්චාත්භාගයේ අමාර&

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔය ෆේක්අයිඩ් එක කතා කරන්න එපා වැඩිය
    උන් එන්නේ එළකිරිය වට්ටන්න රණ්ඩු ඇති කරන්න මිසක්
    කතා කරන්න නෙමෙයි
    උන් හදන්නේ ඔයාගෙන් කේන්ති ගස්සලා වැරදි දෙයක් කියවගන්න
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    නවක වදය සහ ශිෂ්‍ය දේශපාලනය අතර සෘජු සම්බන්දයක් සමහර විශ්වවිද්‍යාලවල සමහර පීඨ වල තිබුනත් හැම පීඨයකම එහෙම එකක් නෑ.ජීවිතේට කැම්පස් එකක් දැකලවත් නැති අය ඒක දැනගත්තොත් හොඳයි
     
    • Like
    Reactions: sayo

    ctrulz

    Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    hapoiiii machan baya karanna epoooo,,,,mata wayamba applied science,,,,eda nam first year kattiya awilla, hodata kathakala,,,,kohoma weida danne ne,ithin,,,hehe
     

    rmsr

    Junior member
  • Jun 8, 2008
    47
    4
    8
    TTI eke owa karanna baha..... There is no space for political fuckers inside Institute of Engineering Technology (former TTI). Good artical.........
     
    Jul 21, 2011
    132
    13
    0
    නවක වදය සහ ශිෂ්‍ය දේශපාලනය අතර සෘජු සම්බන්දයක් සමහර විශ්වවිද්‍යාලවල සමහර පීඨ වල තිබුනත් හැම පීඨයකම එහෙම එකක් නෑ.ජීවිතේට කැම්පස් එකක් දැකලවත් නැති අය ඒක දැනගත්තොත් හොඳයි

    :yes::yes: අනිවා මචන්, ඒක ඇත්ත. මටත් ප්‍රශ්නෙ මේ හැමෝම අන්තරෙයි රැග් එකයි ඈඳන්නේ ඇයි කියලා.
    ජීවිතේට කැම්පස් එකක් දැකලවත් නැති අය දන්නේ නෑ උප සංස්කෘතිය ගැන.
    දේශපාලනය කැම්පස් වලින් අතුගා දැමිය යුතු දෙයක්, මම කියන්නෙ සියළුම පක්ෂ වල දේශපාලනය.හැබැයි කැම්පස් වල උප සංස්කෘතිය හරි විදිහට රැකිය යුතුයි.
     
    Jul 21, 2011
    132
    13
    0

    :lol::lol:ඔය කව්ද කියන්න මටත් සැකයි..අපේ සහෝදර වරු අපි ගැන දන්නව...කැම්පස් 1 ඇතුලේ ගැනු ල්මය්න්ට හුගක් ගරු කරනව්...කිසිම කරදරයක් වෙන නැ කෙල්ලොන්ට..අපි එක දනනවා..කොල්ලෝ තම ඕනෑම වෙලාවක ඉස්සරහට එන්නේ..ඉතින් ඕව ඒහැටි වැඩක නෙවේනේ...ඔය ක්‍රීඩා කරලා නැද්ද??අපි කෙල්ලොත් ඩිප්ස් 20 ක් විතර ගහනවා එතකොට...ඉතින් කොල්ලන්ට වෙන වැඩ පුලුවන්ම් ඕක බැරිද???:lol::lol:ඔයටනම් බැ කියල හිතෙනවා....:lol::lol::lol:

    :lol::lol: එල එල සහෝ.. නියම replyය් එකක්. සමහරු හිතන් ඉන්නෙ කැම්පස් කියන්නෙ පොතේ ම එල්ලිලා ඉන්න, කොල්ලො කෙල්ලො සෙට් වෙලා ජවුසන් නටන තැනක් කියලා.
    කැම්පස් වල අසීමිත නිදහසක් තියෙනවා, ඒක ඇත්ත. හැබැයි ඒක ගෞරවාන්විත නිදහසක්, ගෞරවාන්විත පරිසරයක්. නමුත් ඒක පවත්වා ගැනීම හෝ නැති කර ගැනීම තනිකරම පුද්ගලයා මතයි රඳා පවතින්නේ, මොකද, කැම්පස් එන්නෙ බබාලා නෙමෙයි.
    ඒත් එකක් කියන්න ඔනි, එහෙම ඒ දේට ගරු නොකරන අයට කැම්පස් ඇතුලෙ වැඩිකල් පැවැත්මක් නම් නෑ
     
    Jul 21, 2011
    132
    13
    0
    මේ කතාව සම්පුර්න ඇත්ත,,,මමත් කියන්න හැදුවේ ඔය වගේ දෙයක් තමයි...ඕවට් හැමෝම යන්න ඕන නැ..කැමති ආය විතරයි යන්නේ...බලෙන් අදාගෙන යන් නැ..ඔව් පන්ති යන කලේ වගේ ඉන්න බැ මෙහෙ ඇවිත්...අපි නොදන්නා නගරයක නොදන්නා පළාතකට අවේ...විශේෂයෙන් ගැනු ළමයිනට..ඔය රග එකට විරුද්ද වෙන්නේ ගොඩක් ගෙවල් වල ඉදල එන ආය..එයාලට මොක උනත් අවුලක් නැනේ..එත් අපි ගෙවල්වලි පිට වෙනම ලෝකෙට එන්නේ මුලින්මමයි...අපේ කිසිම ගැනු ලමයෙක් හවස් උනාම තනියම යන් නැ..කව්රු හරි කොල්ලෙක් එනවා කොච්චර දුර උනත්..සහෝදර හැගීම කියන දේ ඇති කරනව මුල ඉදන්ම...මමනම් කියන්නේ හැම දෙකම 2 පැත්තක තියෙනවා...අනික ඩිප්ස් 5 10 ක් ගැහුවා කියල කොල්ලෙක්ට ලෙඩ වෙන නැනේ..කොල්ලෙක් උනාම ඕක මොකක්ක්ද...හැම දේම විද ගන්න පුළුවන් වෙන්න ඕන..පියරු බබල වගේ ජිවත් වෙලා බැනේ....:)(මේ මගේ පෞද්ගලික අදහස)

    :yes::yes::yes::yes::yes::yes: 100% true. totally agree with u
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අපිත් ඩිප්ස් ගැහුවා....මනෝ පුටුවේ හිටියා.........දැන් ඒවා මතක වෙනකොටත් හිනා........ඒවා කට්ටියම එකට නේ කැවේ......

    මොනවා උනත් වාත උනානම් ජුන්නන්ට හරියට බකට් එක නයිට් එක දෙන්න ඕනේ..........

    අනික ඒකෙන පස්සේ සින්නො පිටිපස්සෙන් තවත් පු* දීගෙන යන්න ඕනේ නැ......එහෙමනම් උන් මහා චාටර් සින්නො ටිකක් වෙන්න ඕනේ........
    දැන් අපේ කට්ටිය නම් අපේ බැච් එකේ කට්ටිය වගේම ෆිට්........වාත කාලේ කට්ටිය ඉන්නේ මවාගත්තු වේෂෙකින් නේ..........:lol::lol::lol:.....අයියයියෝ...........ඒ කාලේ නම ජීවිතේට අමතක වෙන්නේ නැ........

    අපි අපේ ඉමිඩියේට් සින්නො විතරක් නෙවේ........කම්පුස් ඒකෙන අවුට් වෙච්ච කට්ටිය පවා ඒ කාලේ අදුන ගත්ත........අපිට අදටත් අපේම අයියල වගේ උදව කරනවා..........
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    nice post machan..cmpus yana hamoma oya gana hithanawanam kisima prashnayak na...cmpus awith nkan kalakanni wena un ona tharam dakala thiyenawa..oka ithin nawathanam cmpus wala inna oya wage kalakaniyan elawala danna ona...ehama karoth thawa awrudu 5,6 kinwath goda danna puluwan wei..natham ithin hamada chaaaaaaa thamai.