ශිෂ්‍ය දේශපාලනය හෙවත් පශ්චාත්භාගයේ අමාර&

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    කැම්පස් යන අපරාධයක් නෙවෙයි මචං. ඉගෙන ගන්න කොච්චර නම් දේවල් තියනව ද?
    ඒත් මේ ජෙප්පෝ නිසා යන අය නිකං කාලකණ්ණි වෙනවා...
    නැත්තං කිසිම අවුලක් නෑ.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කැම්පස් යන අපරාධයක් නෙවෙයි මචං. ඉගෙන ගන්න කොච්චර නම් දේවල් තියනව ද?
    ඒත් මේ ජෙප්පෝ නිසා යන අය නිකං කාලකණ්ණි වෙනවා...
    නැත්තං කිසිම අවුලක් නෑ.

    kaalakanni hetha

    :):):)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කැම්පස් වලින් බුද්ධිමතුන් බිහිවෙන්න නම් ඔය ජෙප්පෝ ටික අල්ලලා උල තියන්න ඕනේ. උන් හැමදාමත් කලේ රටට විනාශය. උන්ගේ අන්තගාමී දේශපාලන ප්‍රතිපත්ති නිසා තරැණ ජිවිත කීයක නම් නැතිවුනාද. අන්තරය හිතාගෙන ඉන්නවානම් ඔහොම ශිෂයයේ පාරට දාලා දිනන්න පුලුවන් කියලා ඒක අමූලික බොරැවක්. ජොප්පෝ ටික වැඩ වරද්දගන්නේ මේ සැරේ තමයි
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    කැම්පස් වලින් බුද්ධිමතුන් බිහිවෙන්න නම් ඔය ජෙප්පෝ ටික අල්ලලා උල තියන්න ඕනේ. උන් හැමදාමත් කලේ රටට විනාශය. උන්ගේ අන්තගාමී දේශපාලන ප්‍රතිපත්ති නිසා තරැණ ජිවිත කීයක නම් නැතිවුනාද. අන්තරය හිතාගෙන ඉන්නවානම් ඔහොම ශිෂයයේ පාරට දාලා දිනන්න පුලුවන් කියලා ඒක අමූලික බොරැවක්. ජොප්පෝ ටික වැඩ වරද්දගන්නේ මේ සැරේ තමයි


    :yes:

    apith ekka sellan natanawa boru

    elakiri ekenuth jeppo tika nathi karala danna ona
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    අනිවා මචන් මේක තමා සහතික ඇත්ත මේවගේ ගොන් යක්කුන්ට අහුවෙන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගෙන එන්න ඕනේ. එහෙම කරේ නැති උන එකා, නැති උනාම තමා
    ඔය අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු යයි කියා ගන්නා පුද්ගලයා දැන් අවුරුදු 6ක් තිස්සෙම ඉන්නේ විශ්වවිද්‍යාලයේ ලු ඒ බූතයට විභාගේ ගොඩ දාගන්න බැරි වෙලා මෙච්චර කල්
    පව් මුන්ගේ අහිංසක අම්මල තාත්තලා
     

    gayan91

    Member
    Nov 12, 2008
    7
    0
    0
    adoo. egena ganna gaman rata wedak karapan kalakanii wage egena gena, kala bila marila yanna apa. thaman rata karapu deyak thamai ethuru wenne. Anthare kiyanne sisunta wedak karanna puluwan saha karana group1
     

    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    hmm u r true in many ways..m also university student,currently @ UOC faculty of science...

    apee faculty ekata antharee kisima balapaamak naha...namuth faculty eke administration eka nisa boho wita thawa aurudu dekakin thunakin antharee mekata enna puluwan..apee faculty eke kisima chandayak pawathwala naa mee wenakan..hamadamath lamain wenuwen kihipadenek path karaganne hama hama kenekgema kamaththen...

    rag eka ganath yamak kyanna onii...rag eka karanawa kyala karana dein balaporoththu wenawai kyana dein 30% wage tamai aththatama wenne..eka nisa eka sarthaka deyak nemei...science faculty eke wadiya rag ekak naa..namuth aluth ayage idiripath weeme hakiyawa,,baya nathi gathiya,,lankawee monaragala paththe idan awath colombo idan awath ekata inna purudu wena eka,,onna oya wage dewal hadenawa..kohomath onama samaja thathwayaka idan apu aya ekka inna puluwan wena eka anagathayata hodai..
     
    Apr 2, 2009
    178
    2
    0
    ගෙදර
    moratuwe hithana taram case 1k ne.NDT un tawa tika dwasai inne. e faculty,archi & IT facultys wala ohoma dewal ne.moratuwe antare powers ne ban.......owa karana unta wade dennama oni.....mama 4 years xperience walin kyanne.
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Me kathawa totallu atta macho,Mamath Pera Science fac eke me para.
    Engineering ewun strike eka start kala unge exams kal da ganna.
    Unge exibition eka tibuna nisa unta padam karanna time eka madi wuna e nisa tama owun oka patan gatte.
    Mage me final year eka meken eliyata yaganne kawadda kiyala balagena inne.

    Umba kiwwa wagema oya atha pathi walin ena ewunta tama oya deshapalana una hadenne.
    Un meheta awama mehe tiyana dewal magic wage.