ශිෂ්‍ය දේශපාලනය හෙවත් පශ්චාත්භාගයේ අමාර&

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Moratuwe NDT vitharai thiyeneeeeee, ape ewage nethoooo. apita owa karanna wela nethoooooo. kaloth eliyata enna wenne 32wath wei, yantham 26 pireddi eliyata awa.....
     
    chathurad1

    Member
    Dec 16, 2009
    86
    1
    0
    okkomma hari kiyamuko oya anthare hama pikatin ekekakma hamudoruwoo namak inna ekene hithata duka.....!!!! wili jajjawe baaa...!!! ikmanatama mokak hari mekata karanna wenawa..!!!
     
    bulletproof

    Member
    Jan 12, 2007
    220
    5
    0
    Colombo, Sri Lanka
    දැනට අවුරුදු 10කට 15කට කලින් කොළඹත් ඔය රෙද්ද තිබ්බා බන් ඒත් අපේ කොල්ලො කෙල්‍ලෝ ජීවිතේ ගැන ඩිග්‍රිය ගැන හිතන්නෙ නැතුව ඕකුන්ව එළවල දැම්මා 2ක්ද කොහෙද මැරුණලු 5කගේ ඩිග්‍රි නැති උනාලු ඒත් උන් ට පින්සිද්ධ වෙන්න අද අන්තරේ කොළඹ හතර මායිමක නෑ මම නම් කියන්නෙ ශිෂ්‍යයන්ට දේශපාලනේ ඕනෙ නෑ ඒ කියන්නෙ ප්‍රසිද්ධ දේශපාලනය කරන්න විශ්ව විද්‍යයාල ශිෂ්‍යයන්ට අවශ්‍ය කරුණක් නෙවේ යුනියන් තියා ගන්න ඕනෙ අධ්‍යයන සහ වෙනත් පහසුකම් වැනි දේවල් වලදි ඇතිවන ගැටලු සම්බන්ධයෙන් සාමුහික ක්‍රියා මාර්ගයක් ගන්න මිසක් එක එකාට කඩේ යන්න නෙවේ

    100% true..
     
    bulletproof

    Member
    Jan 12, 2007
    220
    5
    0
    Colombo, Sri Lanka
    Moratuwe NDT vitharai thiyeneeeeee, ape ewage nethoooo. apita owa karanna wela nethoooooo. kaloth eliyata enna wenne 32wath wei, yantham 26 pireddi eliyata awa.....

    elakiri. mama UOC. A/L deparak karala yantham select wuna. 24 piranakotama eliyata awith dan shape eke jobak karagena innawa. but mama 3 year degree eka witharai kale. politics arenna campus life eke hama athal ekama gaththa. yaluwoth ekka lankawa purama giya. im really happy about my uni life..
     
    dmudhitha

    Active member
  • Jan 9, 2009
    658
    49
    28
    Originally Posted by smaldeniya
    දැනට අවුරුදු 10කට 15කට කලින් කොළඹත් ඔය රෙද්ද තිබ්බා බන් ඒත් අපේ කොල්ලො කෙල්‍ලෝ ජීවිතේ ගැන ඩිග්‍රිය ගැන හිතන්නෙ නැතුව ඕකුන්ව එළවල දැම්මා 2ක්ද කොහෙද මැරුණලු 5කගේ ඩිග්‍රි නැති උනාලු ඒත් උන් ට පින්සිද්ධ වෙන්න අද අන්තරේ කොළඹ හතර මායිමක නෑ මම නම් කියන්නෙ ශිෂ්‍යයන්ට දේශපාලනේ ඕනෙ නෑ ඒ කියන්නෙ ප්‍රසිද්ධ දේශපාලනය කරන්න විශ්ව විද්‍යයාල ශිෂ්‍යයන්ට අවශ්‍ය කරුණක් නෙවේ යුනියන් තියා ගන්න ඕනෙ අධ්‍යයන සහ වෙනත් පහසුකම් වැනි දේවල් වලදි ඇතිවන ගැටලු සම්බන්ධයෙන් සාමුහික ක්‍රියා මාර්ගයක් ගන්න මිසක් එක එකාට කඩේ යන්න නෙවේ
    සිරාවටම ඇත්ත කතාව මචන්.පාසල් කාලයේ දුක් මහන්සි වෙලා ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට යන්නේ පොඩි කාලේ ඉදලා හදා ගුත්ත තමන්ගේ අම්මාලා ගේ අරමුනු ඉෂ්ඨ කරන්නනේ,එ ගිහිල්ලා මේ වගේ දෙවල් වලට යොමු කීරීම මමත් තරයේ හෙලා දකිනවා.

    රටේ හොදම මොල ටික මේ වගේ දෙවල් කරන කොට කොහෙද රටකට හොද අනාගතයක්,..................................................
     
    Last edited:

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Moratuwe Anthare thiyenne NDT eke witharai.. ENG, IT, Archi wala JVP actively ne.. Ee unaata oya okkogema Jeppo innawa horaata meetings walata yana. Ee unaata unta prasiddiye eliyata enna anith kollo and administration eka ida denne ne. Kawuru hari JVP karanawa kiyala eliyata giyoth uuta deiyangema pihitai :D mokada eda indan eekata xam walata kochchara hondata liwwath hambenne C- thamai. Api 24n eliyata ewilla den awurudu keepayak aathal eke jobak karagena innawa.
     
    Last edited:

    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    පේරාදෙණිය, වයඹ, රජරට, රුහුණු, ජපුර, මොරටුව යන සරසවිවල අන්තරේ තත්වය දරුණු වේ.
    තවද TTI, NDT, HNDE වැනි උසස් තාක්ෂ්ණ ආයතනවලද ඔවුන් හිස ඔසවමින් පවතී.[/COLOR][/SIZE]

    machan moratuwa....num mama danna tharammin oya wage cn nehe....eke machan inne oya katawath nethi union ekak.....poddak moratuwa ayin kaloth thama honda....
    [
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දැනට අවුරුදු 10කට 15කට කලින් කොළඹත් ඔය රෙද්ද තිබ්බා බන් ඒත් අපේ කොල්ලො කෙල්‍ලෝ ජීවිතේ ගැන ඩිග්‍රිය ගැන හිතන්නෙ නැතුව ඕකුන්ව එළවල දැම්මා 2ක්ද කොහෙද මැරුණලු 5කගේ ඩිග්‍රි නැති උනාලු ඒත් උන් ට පින්සිද්ධ වෙන්න අද අන්තරේ කොළඹ හතර මායිමක නෑ මම නම් කියන්නෙ ශිෂ්‍යයන්ට දේශපාලනේ ඕනෙ නෑ ඒ කියන්නෙ ප්‍රසිද්ධ දේශපාලනය කරන්න විශ්ව විද්‍යයාල ශිෂ්‍යයන්ට අවශ්‍ය කරුණක් නෙවේ යුනියන් තියා ගන්න ඕනෙ අධ්‍යයන සහ වෙනත් පහසුකම් වැනි දේවල් වලදි ඇතිවන ගැටලු සම්බන්ධයෙන් සාමුහික ක්‍රියා මාර්ගයක් ගන්න මිසක් එක එකාට කඩේ යන්න නෙවේ

    100% ඇත්ත. ඒකටත් යුනියන් ඕනෙ නෑ. සුබසාධක සංගමයක් තිබුණාම හොදටම ඇති.
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    anika machan godak oya seen walata enna moratuwa wage uni eheka welawa ne....dawas deken dekata wage reports or assignment submission..thn thrz mid examz n sem end exams....ithin machan owage evata welawak ne....oke machan oya yana podi podi walith kisima kamakata....yanna innawa 100k withara magadi reports mathak unahama anithamata ithuru wenne 5k withara thama lol..:D :D

    moratuwe machan Eng,IT and archi faculty wala oya JVP cn nehe,,,NDT walanum thiyenawa....ekath adu wei...oya machan NDT ,Eng waliyath hena history ekak thiyena ekak....anika ekath den oya anith uni wala thiyena tharama prashnayak nemei....
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    machan colombo oya seen nadda
    moratuwe nam patta kachal dan
    mage yaluwek me awurudde NDT giya,...
    u class enne marila scott gahalama
    e madiwata hamadama wali
    chaaa 7i

    :no::no::no::no::no::no:
    machn ee NDT ..Moratuwe ehema kisima awulak ne .. wali picketing okkoma NDT wada .... other faculties like Eng/IT/Archi anthare neeeeeee ..antharae thiyenneth NDT witharai ...

    so don't insult the UOM
     
    • Like
    Reactions: ashenrandika

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පේරාදෙණිය, වයඹ, රජරට, රුහුණු, ජපුර, මොරටුව යන සරසවිවල අන්තරේ තත්වය දරුණු වේ.
    තවද TTI, NDT, HNDE වැනි උසස් තාක්ෂ්ණ ආයතනවලද ඔවුන් හිස ඔසවමින් පවතී.[/COLOR][/SIZE]

    machan moratuwa....num mama danna tharammin oya wage cn nehe....eke machan inne oya katawath nethi union ekak.....poddak moratuwa ayin kaloth thama honda....
    [

    thats true, union eka gena nam danne ne, hebei api rag novi, nokara aathal eke degree 2ma iwara karagaththa....
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :no::no::no::no::no::no:
    machn ee NDT ..Moratuwe ehema kisima awulak ne .. wali picketing okkoma NDT wada .... other faculties like Eng/IT/Archi anthare neeeeeee ..antharae thiyenneth NDT witharai ...

    so don't insult the UOM

    Amaruwen degree eka iwara karana ARCHI ekata owa gawanna epa mallila.... Course period eka SIX years...thawa oka wahala thibboth naki wela thama eliyata enna wenne.... api nam 26 weddi degree 2ma karala awa..
     
    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113
    0
    APE FACULTY OOWA NAHA....

    API KARANNET NAHA....

    VENA EWNTA KARANNA IDA TIYANNET NAHA...

    APITANAM OOWATA VELAVAKUTH NAHA.....

    :) :) :) :)
     
    Starkiller

    Member
    Jul 20, 2010
    244
    7
    0
    godayo campus giyama oka thama ban wenne......oya campus walata ennema game ewn ne.......anika loku iscola wala pothema alila inna ewn thama campus yanne..un iscole yana kale pissu keliye nathi nisa campus giyama unta nidahasa wadi ithin un mara gannawa