ඕක හම්බෙන් කාලෙ ඕකෙන් කරන දේ ගැන අදහසක් තිබ්බෙබ නෑ. පොඩියි.ඔව් කාර්ඩ් එකේ මාසෙ දවස් ගාන ලකුණු කරලා තියෙන්නෙ. ඊටපස්සෙ පන්තිභාර ටීචර් ආපු නැති දවස් කපනවා. එතකොට ඒ ගානට බඩු ගන්න බෑ.
මට මතකයි ඉස්සර අපේ අම්මලා ඔය කාර්ඩ් එකෙන් ගිහින් මුං ඇට, කව්පි, කඩල වගේ දේවල් තමයි ගන්නෙ. ඒකෙන් ඉස්කෝලෙ යනකොට ගෙනියන කෑම වේල ශේප් වෙලා තවත් ඉතුරුයි.
චන්ද්‍රිකාද මන්දා ඕක නැති කරේ.
ටීචර් බලනව නේද කඩල/කවුපි වගෙ දෙයක් කෑමට ගෙනාවද කියල?ඔව් කාර්ඩ් එකේ මාසෙ දවස් ගාන ලකුණු කරලා තියෙන්නෙ. ඊටපස්සෙ පන්තිභාර ටීචර් ආපු නැති දවස් කපනවා. එතකොට ඒ ගානට බඩු ගන්න බෑ.
මට මතකයි ඉස්සර අපේ අම්මලා ඔය කාර්ඩ් එකෙන් ගිහින් මුං ඇට, කව්පි, කඩල වගේ දේවල් තමයි ගන්නෙ. ඒකෙන් ඉස්කෝලෙ යනකොට ගෙනියන කෑම වේල ශේප් වෙලා තවත් ඉතුරුයි.
චන්ද්‍රිකාද මන්දා ඕක නැති කරේ.
matath mathaka e wage thamai.ටීචර් බලනව නේද කඩල/කවුපි වගෙ දෙයක් කෑමට ගෙනාවද කියල?